Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ බ්ලොග් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම :- ගෝනවල සුනිල් නොහොත් කෝට්ටේ සුනිල්

වයස :- ??????????

අධ්යාපන සුදුසුකම් :- මිනීමැරුම් 60

කප්පන් ගෙනීම් 15

සිත්රී දුෂණ 20

රැකියාව :- මුළු දිවයිනටම බලපාන සාම විනිසිරු / නිල නොලත් අධ්යාපන අමැති ජේ ආර් පාලනය

විශේෂ කුසලතා :- වැලිකඩ සිපිරිගෙය තුල සිරකරුවන් 53ක් ඝාතනය කීරීම

වයස අයුරුදු 14ක දැරියක් දුෂණය කොට දඬුවම් ලබා නිදහස් වීම

ඈප කරුවන් :- ගරු රනිල් වික්රමසින්හ එවකට අධ්යාපන අමැති / ගරු ජේ ආර් ජයවර්දන හිටපු ජනපති

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුත්ම බැට්මෑන් චිතරපටිය ගෙන නම් නෙවෙයි 1970 සිට 1990 කාල වකවානුව වෙනකන් මේ රටේ ඉහලින්ම රජ කරපු පාතාල ලෝකේ නායකයෙක් ගෙන තමා මට මේ පොස්ට් එක ලියන්න මුල්ම අදහස අවේ අපේ රනිල් මහත්තය කියනවා මේ දවස් වල ආණ්ඩුව රටේ ඉන්න හොරුන්ට මංකොල්ල කාරයන්ට ජනාදීපති සමව දෙනවා කියල අනේ මන්ද එතුමා එක පාරට හීනෙන් නෙගිටල වගේ කතා කරන්නේ එතුමාට මතක න ගෝනවල සුනිල් කියන තමන්ගේ ආරක්ෂකයා අයුරුදු 14 පොඩි ගැහැනු දරුවෙක්ව දුෂණය කරලා හිරේ ගියාම අපේ ජේ ආර් ජයවර්දන ජනාදිපති තුමා තමන්ගේ සුපිරි බලය යොදල ජනාදිපති සමාවක් සමගේ ඔහුව නිදොස් කොට නිදහස් කරපු හැටි එහෙම කරලා නිකන් හිටිය නම් තව කමක් නෑ ඒ හෙන එහුවම කියුව මට බලය තියන නිසා මම කරා කියල ඔන්න unp ජනාදිපතිලගේ තරම

මටනම් ඕව අහනකොට පිස්සු වගේ අර කතාවක් තියන්නේ කිඹුලා කනවා ඉවස්සන පුළුවන් කොහිල කටු එනෙන එක ඉවස්සන්න බෑ කියල

ගෝනවල සුනිල් කියන්නේ ජේ ආර් ආණ්ඩුවේ හිටපු සුපිරි බුලට් එක මොලේ බින්දුවක් නෑ ලොක්ක කියන්නේ මොකද්ද ඒ දේ කරනවා සෝ ස්වීට් ආන්ඩුවට ඕනේ නැති කට්ටිය නැතිකරන්න බයකරන්න ඔය ඕන වැඩකට සුනිල් ලොක්ක ඔට්ටුයි. දැන් වගේම තමා ඉස්සරත් රනිල් මහත්තයට කොන්දක් කියල එකක් තිබ්බේ නෑ ඔන්න ඔහේ ඉන්නවට හිටිය තමුන්ට දීල තිබ්බ අද්යාපනය අමතන්ශය රන් කෙරුවේ නිල නොලත් ගෝනවල ඇමතිතුමා ගෝනවල ඇමතිතුමා කියන්නේ මොනාද එක තමා උනේ

කළු ජූලි කලේ වැලිකඩ හිරගෙදර හිරකරුවෝ 53ක් විසා නැතුවම එලවට ඇරියේත් සුනිල්ම තමා ඔය වගේ ගොඩාක් අද්යාපන සුදුසුකම් සපුරා ගත් සත්ගුණවත් ගෝනවල සුනිල් මහතා වයස අයුරුදු 14ක කුඩා දැරියක් දුෂණය කිරීමේ වරදට 1982 හිරේ යනවා ගිහින් වැඩිදවසක් ඉන්නේ නෑ ජනාදිපති සමව හම්බවෙලා එලියට එනවා නිකන් නෙවෙයි මුළු දිවයිනටම බලපාන සමාදාන විනිශ්යකාර පට්ටමකුත් අරන් ( දැන් තියන අන්ඩුව මෙහෙම නරක වෙන්න මුල්වෙලා තියන්නේ අතීතයේ මේ සිද්ද උන නරක ආදර්ශ කියල තමා මට හිතෙන්නේ ) ඔහොම ඒ දවස්වල ආන්ඩුවට ජැක් එක ගහල හිටියට 1994 ආණ්ඩු පෙරලුනම ගෝනවල සුනිල්ටත් කන කොකා හැඩලුව

රජ කම් කලත් කළකම් පල දෙනවා කියන්න වගේ අන්තිමට තමන් කරපු වැරදිවලට පොලිසියට කොටුවෙනවා 2000 අයුරුද්දේ කැලණිය පොලිසියෙන් තවත් 4 දෙනක් සමග පැනල යන ගෝනවල සුනිල් පොලීස් වෙඩි පහරින් මිය යනවා 2000 මැයි මාසේ 20 ගෝනවල සුනිල්ගේ ගෙදර වටලලා ඔහුව අත්අඩංගුවට ගන්න යද්දී පොලිසියට ජීව අත්බෝම්බ ප්රහාරයක් එල්ල කෙරීම නිසා මිරිහාන පොලිසියේ එවකට සිටි I P මුදිත නිශාන්ත ප්රමුක පොලීස් කණ්ඩායමේ වෙඩි පහරින් ඔහු මිය යනවා

ශ්රී ලංකා පතල ලෝකේ තවත් එක දෑවන්තයකුගේ මරණයත් සමග ලංකා ඉතිහාසේ තවත් එක අඳුරු යුගයක දේශපාලන උවමන එපා කම් වලට සිද්ද වෙච අපරාද ගණනාවක් ඔහුත් සමග වල පල්ලට යනවා දැන් ඔය ආන්ඩුවට කෑ ගහන රනිල් මහතාගේ රහස් ගණනාවක් එළිවෙන්න තිබ්බ ගෝනවල සුනිල් අදිකරණය හමුවට පැමිනියානම්

අද මේ රටේ පවතින රජයට විරුදාව කෑ ගහන ගොඩක් අයට එයාලගේ අතීතය අමතකයි බටලන්ද වදකාගාර මුකුත් මතක නෑ කස්ටියට ඔහේ කෑ ගහනවා ආණ්ඩුව පෙරලනවා කියනවා යකෝ ආය පෙරලලා 89 වගේ රටේ මිනිස්සු අමු අමුවේ මරන්න දෙන්න ඕනෙද ????? තීරණය ඔබේ අතේ

මගේ ඒකමතික නිගමනය නම් දැනට ශ්රීලංකා දේශපාලනයේ ඉන්න ඔක්කොම හොරු මංකොල්ල කාරයෝ මැරයෝ මිනීමරුවෝ එක නිසා කුරු අවත අහිංසක ජනතාවට වෙන සෙතක් නම් නෑ

ප/ලි මේ පොස්ට් එකේනම් මම නොසෑහේන්න ආන්ඩුවට කඩේ ගියා

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය

comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

[QUOTE="noci, post: 15462457, member: 258909"] නම :- ගෝනවල සුනිල් නොහොත් කෝට්ටේ සුනිල් වයස :- ?????????? අධ්යාපන සුදුසුකම් :- මිනීමැරුම් 60 කප්පන් ගෙනීම් 15 සිත්රී දුෂණ 20 රැකියාව :- මුළු දිවයිනටම බලපාන සාම විනිසිරු / නිල නොලත් අධ්යාපන අමැති ජේ ආර් පාලනය විශේෂ කුසලතා :- වැලිකඩ සිපිරිගෙය තුල සිරකරුවන් 53ක් ඝාතනය කීරීම වයස අයුරුදු 14ක දැරියක් දුෂණය කොට දඬුවම් ලබා නිදහස් වීම ඈප කරුවන් :- ගරු රනිල් වික්රමසින්හ එවකට අධ්යාපන අමැති / ගරු ජේ ආර් ජයවර්දන හිටපු ජනපති මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුත්ම බැට්මෑන් චිතරපටිය ගෙන නම් නෙවෙයි 1970 සිට 1990 කාල වකවානුව වෙනකන් මේ රටේ ඉහලින්ම රජ කරපු පාතාල ලෝකේ නායකයෙක් ගෙන තමා මට මේ පොස්ට් එක ලියන්න මුල්ම අදහස අවේ අපේ රනිල් මහත්තය කියනවා මේ දවස් වල ආණ්ඩුව රටේ ඉන්න හොරුන්ට මංකොල්ල කාරයන්ට ජනාදීපති සමව දෙනවා කියල අනේ මන්ද එතුමා එක පාරට හීනෙන් නෙගිටල වගේ කතා කරන්නේ එතුමාට මතක න ගෝනවල සුනිල් කියන තමන්ගේ ආරක්ෂකයා අයුරුදු 14 පොඩි ගැහැනු දරුවෙක්ව දුෂණය කරලා හිරේ ගියාම අපේ ජේ ආර් ජයවර්දන ජනාදිපති තුමා තමන්ගේ සුපිරි බලය යොදල ජනාදිපති සමාවක් සමගේ ඔහුව නිදොස් කොට නිදහස් කරපු හැටි එහෙම කරලා නිකන් හිටිය නම් තව කමක් නෑ ඒ හෙන එහුවම කියුව මට බලය තියන නිසා මම කරා කියල ඔන්න unp ජනාදිපතිලගේ තරම මටනම් ඕව අහනකොට පිස්සු වගේ අර කතාවක් තියන්නේ කිඹුලා කනවා ඉවස්සන පුළුවන් කොහිල කටු එනෙන එක ඉවස්සන්න බෑ කියල ගෝනවල සුනිල් කියන්නේ ජේ ආර් ආණ්ඩුවේ හිටපු සුපිරි බුලට් එක මොලේ බින්දුවක් නෑ ලොක්ක කියන්නේ මොකද්ද ඒ දේ කරනවා සෝ ස්වීට් ආන්ඩුවට ඕනේ නැති කට්ටිය නැතිකරන්න බයකරන්න ඔය ඕන වැඩකට සුනිල් ලොක්ක ඔට්ටුයි. දැන් වගේම තමා ඉස්සරත් රනිල් මහත්තයට කොන්දක් කියල එකක් තිබ්බේ නෑ ඔන්න ඔහේ ඉන්නවට හිටිය තමුන්ට දීල තිබ්බ අද්යාපනය අමතන්ශය රන් කෙරුවේ නිල නොලත් ගෝනවල ඇමතිතුමා ගෝනවල ඇමතිතුමා කියන්නේ මොනාද එක තමා උනේ කළු ජූලි කලේ වැලිකඩ හිරගෙදර හිරකරුවෝ 53ක් විසා නැතුවම එලවට ඇරියේත් සුනිල්ම තමා ඔය වගේ ගොඩාක් අද්යාපන සුදුසුකම් සපුරා ගත් සත්ගුණවත් ගෝනවල සුනිල් මහතා වයස අයුරුදු 14ක කුඩා දැරියක් දුෂණය කිරීමේ වරදට 1982 හිරේ යනවා ගිහින් වැඩිදවසක් ඉන්නේ නෑ ජනාදිපති සමව හම්බවෙලා එලියට එනවා නිකන් නෙවෙයි මුළු දිවයිනටම බලපාන සමාදාන විනිශ්යකාර පට්ටමකුත් අරන් ( දැන් තියන අන්ඩුව මෙහෙම නරක වෙන්න මුල්වෙලා තියන්නේ අතීතයේ මේ සිද්ද උන නරක ආදර්ශ කියල තමා මට හිතෙන්නේ ) ඔහොම ඒ දවස්වල ආන්ඩුවට ජැක් එක ගහල හිටියට 1994 ආණ්ඩු පෙරලුනම ගෝනවල සුනිල්ටත් කන කොකා හැඩලුව රජ කම් කලත් කළකම් පල දෙනවා කියන්න වගේ අන්තිමට තමන් කරපු වැරදිවලට පොලිසියට කොටුවෙනවා 2000 අයුරුද්දේ කැලණිය පොලිසියෙන් තවත් 4 දෙනක් සමග පැනල යන ගෝනවල සුනිල් පොලීස් වෙඩි පහරින් මිය යනවා 2000 මැයි මාසේ 20 ගෝනවල සුනිල්ගේ ගෙදර වටලලා ඔහුව අත්අඩංගුවට ගන්න යද්දී පොලිසියට ජීව අත්බෝම්බ ප්රහාරයක් එල්ල කෙරීම නිසා මිරිහාන පොලිසියේ එවකට සිටි I P මුදිත නිශාන්ත ප්රමුක පොලීස් කණ්ඩායමේ වෙඩි පහරින් ඔහු මිය යනවා ශ්රී ලංකා පතල ලෝකේ තවත් එක දෑවන්තයකුගේ මරණයත් සමග ලංකා ඉතිහාසේ තවත් එක අඳුරු යුගයක දේශපාලන උවමන එපා කම් වලට සිද්ද වෙච අපරාද ගණනාවක් ඔහුත් සමග වල පල්ලට යනවා දැන් ඔය ආන්ඩුවට කෑ ගහන රනිල් මහතාගේ රහස් ගණනාවක් එළිවෙන්න තිබ්බ ගෝනවල සුනිල් අදිකරණය හමුවට පැමිනියානම් අද මේ රටේ පවතින රජයට විරුදාව කෑ ගහන ගොඩක් අයට එයාලගේ අතීතය අමතකයි බටලන්ද වදකාගාර මුකුත් මතක නෑ කස්ටියට ඔහේ කෑ ගහනවා ආණ්ඩුව පෙරලනවා කියනවා යකෝ ආය පෙරලලා 89 වගේ රටේ මිනිස්සු අමු අමුවේ මරන්න දෙන්න ඕනෙද ????? තීරණය ඔබේ අතේ මගේ ඒකමතික නිගමනය නම් දැනට ශ්රීලංකා දේශපාලනයේ ඉන්න ඔක්කොම හොරු මංකොල්ල කාරයෝ මැරයෝ මිනීමරුවෝ එක නිසා කුරු අවත අහිංසක ජනතාවට වෙන සෙතක් නම් නෑ ප/ලි මේ පොස්ට් එකේනම් මම නොසෑහේන්න ආන්ඩුවට කඩේ ගියා අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom