මගේ මන්ත‍්‍රීකම සමග SJBත් අහෝසියි.. එය පවරා දුන්නේ මගේ අත්සනින්.. තුරුම්පු මා ලගයි..- ඩයනා මාධ්‍ය හමුවක..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟම සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයද අවලංගු විය යුතු බව හිටපු සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

    ඇය සඳහන් කරන්නේ සමගි ජන බලවේගය පවරන ලද්දේ තම අත්සනින් බවත් පක්‍ෂය තුළ ගැටලු රාශියක් ඇති බවත් ඒවා ඉදිරියේදී හෙළි කරන බවත් ඇය පැවසුවාය.

    අද විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පවත්වමින් ඇය මේ බව කියා සිටියාය.

    තමන්ගේ දේශපාලනය මෙතනින් අවසන් නොවන බවත් වැඩි කල් යන්නත් පෙර තමන් යළිත් පාර්ලිමේන්තුවට දේශපාලනයට පැමිණෙන බවත් පාර්ලිමේන්තුව නුදුරේදීම විසුරුවා හරිනු ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    නාම යෝජන බාර ගන්නක්ල් ඉදලා පක්‍ෂය තහනම් කරොත් කොහොමද ආතල් එක. :rofl:
    ඕකත් රනිලගෙ ගැටයක් වෙන්න බැරි නෑ.SJB අයින් උනොත් ඒ චන්ද ටිකත් රනිලට සෙට් වෙන්න පුළුවන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට හිතාගන්න බැරි ඔච්චර සල්ලි තියෙන සජියට අලුතෙන් එකෙක් හදාගන්නේ නැතුව මේකම ගත්තේ ඇයි ?

    සජිත් ජලනි බලවේගය වගේ mean එකක් එන නිසා වෙන්න නම් බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මට හිතාගන්න බැරි ඔච්චර සල්ලි තියෙන සජියට අලුතෙන් එකෙක් හදාගන්නේ නැතුව මේකම ගත්තේ ඇයි ?

    සජිත් ජලනි බලවේගය වගේ mean එකක් එන නිසා වෙන්න නම් බෑ
    අලුතෙන් හදනවාට වඩා ලේසියි ආයේ ගොට ජනාධිපති කරන එක.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මට හිතාගන්න බැරි ඔච්චර සල්ලි තියෙන සජියට අලුතෙන් එකෙක් හදාගන්නේ නැතුව මේකම ගත්තේ ඇයි ?

    සජිත් ජලනි බලවේගය වගේ mean එකක් එන නිසා වෙන්න නම් බෑ
    කලින් තිබ්බ නම වෙනස් කරලා නේද ඔය නම දැම්මේ
     
    • Wow
    Reactions: Xi Jinping

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට හිතාගන්න බැරි ඔච්චර සල්ලි තියෙන සජියට අලුතෙන් එකෙක් හදාගන්නේ නැතුව මේකම ගත්තේ ඇයි ?

    සජිත් ජලනි බලවේගය වගේ mean එකක් එන නිසා වෙන්න නම් බෑ
    Eahama eaka pra pakshayak hadanna ba, podi election walin illala enna oni. Mokak da sene eakak thinewa
     
    • Wow
    Reactions: Xi Jinping

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට හිතාගන්න බැරි ඔච්චර සල්ලි තියෙන සජියට අලුතෙන් එකෙක් හදාගන්නේ නැතුව මේකම ගත්තේ ඇයි ?

    සජිත් ජලනි බලවේගය වගේ mean එකක් එන නිසා වෙන්න නම් බෑ
    ඕකට ඕන "ස" යන්නෙන් පටන් ගන්න නමක්. පුදුම මිථ්‍යාදෘෂ්ටිකයෙක්.
     
    • Haha
    Reactions: Xi Jinping

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ඕකත් රනිලගෙ ගැටයක් වෙන්න බැරි නෑ.SJB අයින් උනොත් ඒ චන්ද ටිකත් රනිලට සෙට් වෙන්න පුළුවන්
    හැබැයි ඩයනා නිසා පක්‍ෂයක් අවලංගු වෙන්න බැරි කතාවක් හිතපු මැ.කොත් කියනවා. ඒත් අන්තිම මොහොතේ පක්‍ෂය තහනම් උනොත් සජිත් ඇතුලු සෙට් එකම එලියේ. අනුරයා දිනයි. රනිලුත් ආණ්ඩුවට සෙට් වෙයි. රනිලුයි , අනුරයි කියන්නේ එකට වැඩ කරන්න බැරි අය නෙමෙයිනේ. පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන නාමල් විපක්‍ෂ නායකයා වෙයි. නාමල්ට මේ වෙලාවේ විපක්‍ෂ නායක කම ලැබෙනවා කියනේ ලොකු පිම්මක් පැනගත්තා වගේ වැඩක්.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හැබැයි ඩයනා නිසා පක්‍ෂයක් අවලංගු වෙන්න බැරි කතාවක් හිතපු මැ.කොත් කියනවා. ඒත් අන්තිම මොහොතේ පක්‍ෂය තහනම් උනොත් සජිත් ඇතුලු සෙට් එකම එලියේ. අනුරයා දිනයි. රනිලුත් ආණ්ඩුවට සෙට් වෙයි. රනිලුයි , අනුරයි කියන්නේ එකට වැඩ කරන්න බැරි අය නෙමෙයිනේ. පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන නාමල් විපක්‍ෂ නායකයා වෙයි. නාමල්ට මේ වෙලාවේ විපක්‍ෂ නායක කම ලැබෙනවා කියනේ ලොකු පිම්මක් පැනගත්තා වගේ වැඩක්.

    අනුර එනවට රනිලුත් කැමති නං නිකන් මේකේ කැම්පේන් නොකර ගෙදරට වෙලා වැඩක් කරගනින්
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේ ගෑනි කාගේ කවුද ?

    කොහොමද පොලිටික්ස් වලට ආවෙ?

    ඉස්සරම ගිය ලන්ඩන් වල ශූට් කරපු ටෙලියක විතරයි මේ ගෑණි ඉන්නවා දැකලා තියෙන්නෙ.