oya malunge ege le bona Mekko jaathiyak...machan athin aran daapan unwa malunge egen (cotton bud ekakin wage).. malu tika wena lunu tikak daapu besamakata hari mokakata hari daapan ... malu tankiye lassanata yatata gal ehema daala thiyanawa nam eewa awwe daala hodhata welapan.. tank eke thibba plants ehema ayith ganna epa.. eewa wisi karapan... tankiya hodata hodapan ayeth maalu daana kota...





මගේ මාලු ටැන්කියේත් එක පාරක් ඕකුන් හිටිය මම මලු විකුණන තැනකින් ඇහුවම මොකද්ද බෙහෙතක නමක් කිව්වා එක නම් සිරාවට වැඩ ෆාමසි වල ගන්න තියෙනවා නම නම් මතක නැ මලු විකුණන තැනකින් අහල බලන්න ෆාමසි එකකින් ඇහුවත් කියාවි එකේ කුඩක් ඇත්තේ මාලු වෙන වෙනම අරගෙන වෙනම වතුර එකකට දාල ඒ කුඩෙන් ටිකක් දාන්න වැඩිය දාන්න එපා නැත්තම් මාලුවටත් විස වෙනවා එහෙම දාල ටික වෙලාවක් යද්දී ඒ වහල ඉන්න සත්තු ටික මැරිලා වතුර එක යටට යනවා ඊට පස්සේ මාලුවව අරගෙන වෙන හොද වතුර එකකට දාන්න ඔය විදියට සේරම මාළුන්ගේ ඇගේ ඉන්න සත්තු ටික අයින් කරන්න ඊට පස්සේ මාලු ටැංකිය ලුණු වතුරෙන් හොදට හෝදලා දාන්න පුලුවන්නම් උණු වතුරෙනුත් හෝදන්න වැඩිය හොදයි එක බෙහෙත හොයා ගන්න පුළුවන් ෆාමසි එකකින් ඇහුවත් මම හිතන්නේ


