මගේ යාලුවෙක් ගේ අතින් රිය අනතුරක්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ යාලුවෙක් ගේ අතින් රිය අනතුරක්

    මචන්ලා 60 years old uncle කෙනෙක් හැප්පිලා එයාගේ කකුල කැඩිලා. Surgery එකක් කරලා තාම unconscious.මගේ යාළුවා who was driving is in police now. they are going to arrest him.

    this uncle who got accident is From Nuwera Eliya and there is no other info about him. the phone he had we called and saw but no body seems to know him.

    is there any way we can find more about him?
    is it possible to keep my friend out without arresting?
    what will be the penalty for my friend?

    if anyone had similar experience, please share or at least leave a bump
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uncle ge kattiya gema adde nathnam police apa dila beraganna puluwan wei.. godin shape karaganna balanna
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    පොලිසිය shape නම් පොලිස් ඇපයක් ගන්න පුළුවන් ලෙඩා unconscious එක තමා ප්‍රශ්නේ
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    NIC nadda ? phone eke sim eka registered nan #132# gahuwama details pennanawa address ehema..

    NIC eke thiyenne Nuwera Eliya Address ekak. Habei uncle met accident in colombo 15

    Phone is now under General hospital police custody. it wasn't a registered one.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පොලිසිය shape නම් පොලිස් ඇපයක් ගන්න පුළුවන් ලෙඩා unconscious එක තමා ප්‍රශ්නේ

    Unconscious eka thama awula :-|

    Policiyen kiyanne, ada athulata danawa kiyala.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පොලීසියෙන් නඩුවක් දානව. යාලුවා පොලිස් කූඩුවට යනව. හෙට උසාවි දානව. ඇප ඉල්ලපන් ඒත් ලෙඩාට සිහිය නැත්නම් ඇප නෑ. බන්ධනාගාරෙට යවනව දවස් 14කට. ලෙඩාට සිහිය ඒ අතරතුර ආවොත් මෝශන් එකක් දාල ඇප ගන්න පුලුවන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොලීසියෙන් නඩුවක් දානව. යාලුවා පොලිස් කූඩුවට යනව. හෙට උසාවි දානව. ඇප ඉල්ලපන් ඒත් ලෙඩාට සිහිය නැත්නම් ඇප නෑ. බන්ධනාගාරෙට යවනව දවස් 14කට. ලෙඩාට සිහිය ඒ අතරතුර ආවොත් මෝශන් එකක් දාල ඇප ගන්න පුලුවන්.

    මාත් දන්නෙ මේක තමයි. ඉස්පිරිතාලෙන් ටිකට් කපනකන් ඇප නෑ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොලීසියෙන් නඩුවක් දානව. යාලුවා පොලිස් කූඩුවට යනව. හෙට උසාවි දානව. ඇප ඉල්ලපන් ඒත් ලෙඩාට සිහිය නැත්නම් ඇප නෑ. බන්ධනාගාරෙට යවනව දවස් 14කට. ලෙඩාට සිහිය ඒ අතරතුර ආවොත් මෝශන් එකක් දාල ඇප ගන්න පුලුවන්.


    උබට උනා වගේ හරියටම විස්තර ටික දාලා තියෙනවා නේ. :eek::lol:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    e peththen shape wenna ona.. ethakota police prashne shape.. nethnam aniwaryen usawi danawa..! Remand karanawa bt eliye bankuwak uda inna puluwan maduruwo thala thala.. Driving epa weno ban.. api kochchara hari unath anthimata deyak unama okai wenne.. redde neethi
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මමත් දන්න විදියට නම් මචන් යාලුවාට දවස් 14 ට යන්න වෙයි අර මනුස්සයාට සිහිය නෑති නිසා. සිහිය ආවොත් කොල්ලට ඈප හම්බ වෙයි හෙට උසාවි දෑම්මාම පොලිසිය විරුද්ද නෑති උනොත්.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ආරක්ෂා කාරිව රිය පැදවීම කරන්න ඕනේ නැත්නම් ඒක වරදක් .................
    එත් දැන් වැඩේ වෙලා ඉවරනේ..................
    පොලිසි ගිහින් හෝ අර හැප්පුන මනුස්සයා ගේ පැත්තේ අය එක්ක කතා කරලා සාදාරණ වන්දියක් දෙන්න ...
    මොකද තුවාලේ තියන එකා දන්නේ වේදනාව .................
    අනිවාර්යෙන් නඩුවක් නම් වැටෙනවා දෙපැත්තේ සමාදානය අනුව ලොකු දෙයක් වෙන්නේ නැහැ ..
    වැඩේ තියෙන්නේ අර මේක කරන ට්‍රැෆික් පොලිස් කාරයා ...උත් අනිවාර්යෙන්ම ජරාවක් කඩනවා ෂුවර්