මගේ රට මට දියන් පගෝ..🗡️🗡️

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිගාකෑම තමයි පේන්නෙ , දිපන් දියවු කියුවට හම්බෙනවනම් ශෝක්, ඔය කියන රටවල සුද්දත් දිපන් දියවු ගගා ඉදලද දන්නෙ නැ ලබාගෙන තියෙන්නෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    හිගාකෑම තමයි පේන්නෙ , දිපන් දියවු කියුවට හම්බෙනවනම් ශෝක්, ඔය කියන රටවල සුද්දත් දිපන් දියවු ගගා ඉදලද දන්නෙ නැ ලබාගෙන තියෙන්නෙ
    ණයටද?හිඟා කන්නෙ රාජපක්ෂලා..ණයට අරන් ඒ ණය ගෙවන්නත් හිඟා කනවා..🤣🤣
     
    • Like
    Reactions: zid2021 and Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණයටද?හිඟා කන්නෙ රාජපක්ෂලා..ණයට අරන් ඒ ණය ගෙවන්නත් හිඟා කනවා..🤣🤣
    ණය අරන් රාජපක්සල ගන්නව නම් හරි ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් නම් හරි හිනා උනාට කමක් නැ
     
    • Dislike
    Reactions: Cypress

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    brace-yourself-the-y59985.jpg
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    හිගාකෑම තමයි පේන්නෙ , දිපන් දියවු කියුවට හම්බෙනවනම් ශෝක්, ඔය කියන රටවල සුද්දත් දිපන් දියවු ගගා ඉදලද දන්නෙ නැ ලබාගෙන තියෙන්නෙ
    සුද්දට පුක දෙන්නත් පටන්ගත්තද ?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේක පිටිපස්සෙ ඒකා මේකා ඉන්නවා කියල මේකට යන්නේ නැතුව ඉන්න එපා
    මේ වෙලාවෙ වෙන option එකක් නෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිගාකෑම තමයි පේන්නෙ , දිපන් දියවු කියුවට හම්බෙනවනම් ශෝක්, ඔය කියන රටවල සුද්දත් දිපන් දියවු ගගා ඉදලද දන්නෙ නැ ලබාගෙන තියෙන්නෙ

    බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක්​

    අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත.

    එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා රැස් වූ එම බැංකු මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වැප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවද ඒම බංග්ලාදේශ් පුවත් වාර්තාවේ සදහන් වේ.

    ලංකාදීප ඊයේ (3-31) පුවත්පත
    link
     
    • Like
    Reactions: ChoronaSottiya