Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
.: මගේ රණවිරුවන්ට :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් අඩහෝරාවක් පමණ අපි එදෙස බලා සිටියෙමු. එහෙත් කලින් දුටු ඒ දර්ශනයේ කිසිදු වෙනසක් සිදුවී නැත.

නැහැ ඔයාට වැරදිලා. හොඳට බලන්න..." මම කීමි. පිණි කැටවලින් තෙත් වූ රූස්ස ගස්වල පත්රයක් සඳ රැස් වැටීමෙන් කඩුපත් මෙන් බබලයි. අතු පතර අතරින් පෙරෙන සඳ රැස් නිසා මහා මාර්ගය මත තැන තැන වැටී ඇති කුඩා සෙවනැලි හිස් ගොඩක් මෙන් පෙනෙයි. අතුපතර මද සුළඟින් සැළෙන විට මහා සේනාවක් සීගිරි ගල දෙසට ඇදෙන දර්ශනයක් විද්යමාන වේ. කොතෙක් අසිරිමත් ලෝකයක්ද? මුළු සීගිරි කූඨයම එක්තරා ගුප්ත මායාකාරී බවකින් වෙලී ඇත.

"විනාශයට පත්වෙලා තියෙන මේ රාජධානියට කාශ්යප එන්නෙ ඇයි?" වාඩිලා සිටි තැනින් නැගී සිටි මම විඡ්ජු කුමාරිගෙන් විමසීමි.

"එයා සීගිරියට තවමත් ආදරෙයි. මේ පාළු ගුහාව ඇතුලේ අපිව තනි කරන්න කසුප් කැමැති නැහැ. ඒ නිසා තමයි එයා නිතර නිතර මේ රාජධානියට එන්නෙ. කාශ්යපගේ දේවරාජ භවනය කොච්චර ලස්සනට තිබුණද? අර බලන්න..."

ඇය මගේ සුරතද දැඩිව අල්ලාගෙන පියගැට පෙළින් යුත් පටු පාරක් දිගේ ඉදිරියට පියවර තැබුවාය.

"අර බලන්න මේ ඔක්කොම ගොඩනැඟිලි නටබුන්. රජ මැදුර වටා සුදු පාටින් බැබලුණු පවුරක් තිබුණා. ඒ විතරක් නොවෙයි. මුළු සීගිරි පර්වතයම සුදුහුණු පිරියමින් බැබලුණා. ඒ කාලේ පහළ සිට බලන අයට පෙනුණේ වලාකුළුවලට ඉහළින් දෘෂ්යමාන වන දිව්ය විමානයක් විදිහට.

මේ අතුරු පාරවල් විහිදිලා තිබුණේ ගොඩනැඟිලි උයන් පොකුණුවලට යන්න. මේ රාජධානිය හදන්න කාශ්යප කොච්චර මහන්සි වුණාද?

විඡ්ජු කුමාරි දිගු සුසුමක් හෙළා මගේ මුහුණ බැලුවාය. කාලයාත් සමගම විනාශයට පත්ව ඇති මහ මාළිගයක නටබුන් දකින මා හදවත එක්තරා ශෝකයකින් වෙලී යයි.

"කාශ්යප තරම් උසස් කලා රසිකයෙක් මුළු ලෝකයේම කොහෙවත් නැහැ..." විඡ්ජු කුමාරි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කීවාය.

"ඒත් එයා පියා මරාපු අපරාධකාරයෙක්..." මම ඇයට හරස් කැපුවෙමි.

කාශ්යප අපරාධකාරයෙක් නොවුණා නම් මේ වගේ කලා කෘතියක් බිහි වන්නේ නැහැ" යි පැවැසූ විඡ්ජු කුමාරි සෙමෙන් සෙමෙන් පියගැට පෙළින් පහළට බසින්නට වූවාය. මමද ඇය අනුගමනය කළෙමි. ඇය දුර්ගම්ය ස්ථාන පසු කාලේ මගේ අත දැඩිව අල්ලාගෙනය.

මිනිස්සු අපරාධ කරන්නෙ සමාජයෙ වරදින්මයි. වරදක් කළාට පස්සෙ සමහරු පසුතැවිලි වෙනව. කාශ්යප ඒ වගේ මිනිහෙක් පියා මරල අපරාධකාරයෙක් වුණාට පස්සෙ එයා හොඳ උපාසකයෙක් වුණා. නිතර අපිත් එක්ක මහා නාග පබ්බත විහාරයට මල් පූජා කරන්න යන්නත් පුරුදු වුණා.

අවසානයේ එයා මුගලන්ගෙන් බේරෙන්නයි මේ සීගිරි ගල තෝර ගත්තෙ. ඊටත් වඩා කසුප් ආශා කළේ මේ සීගිරි කූඨයේ සුන්දර පිහිටීමට. කලාවට වශී නොවන කෙනෙක් මේ මුළු ලෝකයේම නැහැ. තිරිසන් සත්තුත් කලාවට ගෞරව කරනව. කලාත්මක වස්තූන්ට අනතුරු කරන්නෙ හිතක් පපුවක් නැති අමනුෂ්යයෝ. කොට්ඨාසයක් වෙන්න පුළුවන්.

අපරාධ කාරයෙක් වුණත් කසුප්ගෙ හදවත මොලොක් වුණේ සීගිරියේ කලාත්මක පරිසරය නිසා. කසුප්ගෙ ආත්මය තවමත් මේ සීගිරි කූඨය අස්සෙ හැංගිල තියෙනවා.

විඡ්ජු කුමාරි බොහෝ වේලාවක් මගේ මුහුණ දෙස දැස් නොහෙළා බලා සිටියාය. ඇයගේ සුමුදු වත මත පැතිරී ගිය සුන්දර ප්රේමාන්විත බැල්ම ක්රමයෙන් වෙනස් වෙමින් පවතින අයුරු සුදු සඳ කැළුම් අතරින් මම දුටිමි. ඇයගේ ලයාන්විත භාෂා විලාශයද ඒ අයුරින්ම වෙනස් වන්නට විය. දැඩි ස්වරයක් ගත්තේය.

කාශ්යප හදපු මේ මිහිබට කෛලාශකූඨයට මිනිස්සු එන වට මම කැමැති නැහැ. ඒ අයට හිතක් පපුවක් නැහැ. 19 වන ශත වර්ෂයේ ඉඳලම මේ රාජධානිය ආරක්ෂා කළ කාශ්යපගේ හමුදාව ඔබේ මිනිස්සු විනාශ කරල දැම්ම. මේ කෛලාශකූඨය වටලා අල්ලා ගැනීමට ආ මුගලන්ගේ සේනාවන්ගෙන් ආරක්ෂා වීමට සිටි සේනාවයි ඔබලා විසින් පුළුස්සලා මරලා දැම්මේ.

"මොනවා විඡ්ජු කුමාරි ඔබ මොනවද කියන්නෙ? මොන හමුදාවක්ද? මම විමසුවෙමි.

එදා දඹදිව ඉඳල බලසම්පන්න සේනාවක් එක්ක ආව මුගලන් කුමාරයා අතින් මැරුම් කන්නට කලින් කාශ්යප තමන්ගේම රන් අසිපතින් ගෙල සිඳගෙන ජීවිතක්ෂයට පත් වුණා. එදා කශ්යප අපව තනි කරල මේ රාජධානියෙන් සදහටම වෙන් වෙලා ගියාට පස්සෙ. අපව ආරක්ෂා කර ගත්තෙ බඹර හමුදාව. හිත්පිත් නැති ඔබලා කසුප්ගෙ මේ බඹර හමුදාව පුළුස්සලා මරල දාල. සීගිරි කූඨයේ ආරක්ෂාවත් අපේ ආරක්ෂාවත් නැති කළා.

කාශ්යපගේ ඇවෑමෙන් රජ පැමිණි මුගලන් කුමාරයාවත් මෙහෙම අපරාධයක් කළේ නැහැ. සීගිරි කූඨයේ මේ බඹර හමුදාව විනාශ කළේ නැහැ. මුගලන් සීගිරි කූඨය ආරාමයක් බවට පත් කරල ධාතූසේන රඡ්ජුරුවන්ගේ මයිලනුවන් වන මහානාම ස්ථවිරයන්ට පූජා කළා.

ක්රිස්තු වර්ෂ 606 න් පස්සේ, රජ පැමිණි සංඝතිස්ස, ශිලා මේඝ වර්ණ, තුන්වන මුගලන්වත් මෙහෙම අපරාධයක් කළේ නැහැ. 1890 දී එච්. සී. ජී. බෙල් පුරාවිද්යා කාර්යාංශයක් ඇති කළේ කාශ්යප හැදූ අපේ සීගිරි රාජධානියේ ආරක්ෂාවට ඉන්න කාශ්යප එවපු මේ බඹර හමුදාව විනාශ කරන්න නොවෙයි. අපේ ආරක්ෂකයින් මරා දැම්මා නම් අපගේ මේ සුන්දර දේහවිලාශයන් වාෂ්ප කර දැමීමත් ඔබලාට එතරම් දෙයක් නොවෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්වත් මේ සීගිරි ගලේ ස්වාභාවික සම්පත්වලට අත තිබ්බේ නැහැ.

විඡ්ජු කුමාරියගේ දෙනෙත් වලින් කඳුළු වැගිරෙන්නාක් මෙන් මම දුටිමි.

ගීයක් මගේ මතකයට නැගෙයි. මම එය සෙමෙන් මතුරා ගයමි.

"නරනින්ද් ලයු මෙළෙයින් සෙවින්ළ නොව හන්නෙන්..." බෙයන්ද්හි රත්වනු ගිරිහිස්නි හන්නවුන් වැන්නො.."

(ගුහාවෙහි රන්වන් දිගැසියෝ වනාහී රජු මල බැවින් සැනසීමට නොහැකි හදවතින්)

මම එය නැවත නැවතත් ගයමි. එවිට විඡ්ජු කුමාරිගේ විරහ වේදනා කෙමෙන් වර්ධනය වන්නේ යයි මට සිතේ. ඇය වේගයෙන් ඉකි ගසන්නට වූවාය. අනුපමේය අනුකම්පාවක් ආදරයක් වේදනාවක් මා හද තුළ ජනිත වීගෙන එයි. ඇයව සිප සැනසිය යුතු යයි මට සිතිණ.

මම ඒ සුරූපිය වැළඳ ගැනීමට ඇය වෙත නැඹුරු වුණෙමි. මගේ හිස "දඩාස්" යන අනුකරණයෙන් වේගවත්ව ගල් තලාව මත වැදිණ නළල මත ලේ බිඳක් නැඟී ඇත. ඈත එපිට වන පෙත් අතරින් ප්රභාසම්පන්න සඳ බැස යමින් තිබිණ. රාත්රි මුරකරුවන් දෙදෙනකු විසින් මගේ කණින් අල්ලා සීගිරි කූඨයෙන් ඉවතට ඇද දමන ලදි.

පියදාස රණසිංහ

උපුටා ගැනීම

[QUOTE="nwnbs, post: 7191217, member: 12480"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]තවත් අඩහෝරාවක් පමණ අපි එදෙස බලා සිටියෙමු. එහෙත් කලින් දුටු ඒ දර්ශනයේ කිසිදු වෙනසක් සිදුවී නැත. නැහැ ඔයාට වැරදිලා. හොඳට බලන්න..." මම කීමි. පිණි කැටවලින් තෙත් වූ රූස්ස ගස්වල පත්රයක් සඳ රැස් වැටීමෙන් කඩුපත් මෙන් බබලයි. අතු පතර අතරින් පෙරෙන සඳ රැස් නිසා මහා මාර්ගය මත තැන තැන වැටී ඇති කුඩා සෙවනැලි හිස් ගොඩක් මෙන් පෙනෙයි. අතුපතර මද සුළඟින් සැළෙන විට මහා සේනාවක් සීගිරි ගල දෙසට ඇදෙන දර්ශනයක් විද්යමාන වේ. කොතෙක් අසිරිමත් ලෝකයක්ද? මුළු සීගිරි කූඨයම එක්තරා ගුප්ත මායාකාරී බවකින් වෙලී ඇත. "විනාශයට පත්වෙලා තියෙන මේ රාජධානියට කාශ්යප එන්නෙ ඇයි?" වාඩිලා සිටි තැනින් නැගී සිටි මම විඡ්ජු කුමාරිගෙන් විමසීමි. "එයා සීගිරියට තවමත් ආදරෙයි. මේ පාළු ගුහාව ඇතුලේ අපිව තනි කරන්න කසුප් කැමැති නැහැ. ඒ නිසා තමයි එයා නිතර නිතර මේ රාජධානියට එන්නෙ. කාශ්යපගේ දේවරාජ භවනය කොච්චර ලස්සනට තිබුණද? අර බලන්න..." ඇය මගේ සුරතද දැඩිව අල්ලාගෙන පියගැට පෙළින් යුත් පටු පාරක් දිගේ ඉදිරියට පියවර තැබුවාය. "අර බලන්න මේ ඔක්කොම ගොඩනැඟිලි නටබුන්. රජ මැදුර වටා සුදු පාටින් බැබලුණු පවුරක් තිබුණා. ඒ විතරක් නොවෙයි. මුළු සීගිරි පර්වතයම සුදුහුණු පිරියමින් බැබලුණා. ඒ කාලේ පහළ සිට බලන අයට පෙනුණේ වලාකුළුවලට ඉහළින් දෘෂ්යමාන වන දිව්ය විමානයක් විදිහට. මේ අතුරු පාරවල් විහිදිලා තිබුණේ ගොඩනැඟිලි උයන් පොකුණුවලට යන්න. මේ රාජධානිය හදන්න කාශ්යප කොච්චර මහන්සි වුණාද? විඡ්ජු කුමාරි දිගු සුසුමක් හෙළා මගේ මුහුණ බැලුවාය. කාලයාත් සමගම විනාශයට පත්ව ඇති මහ මාළිගයක නටබුන් දකින මා හදවත එක්තරා ශෝකයකින් වෙලී යයි. "කාශ්යප තරම් උසස් කලා රසිකයෙක් මුළු ලෝකයේම කොහෙවත් නැහැ..." විඡ්ජු කුමාරි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කීවාය. "ඒත් එයා පියා මරාපු අපරාධකාරයෙක්..." මම ඇයට හරස් කැපුවෙමි. කාශ්යප අපරාධකාරයෙක් නොවුණා නම් මේ වගේ කලා කෘතියක් බිහි වන්නේ නැහැ" යි පැවැසූ විඡ්ජු කුමාරි සෙමෙන් සෙමෙන් පියගැට පෙළින් පහළට බසින්නට වූවාය. මමද ඇය අනුගමනය කළෙමි. ඇය දුර්ගම්ය ස්ථාන පසු කාලේ මගේ අත දැඩිව අල්ලාගෙනය. මිනිස්සු අපරාධ කරන්නෙ සමාජයෙ වරදින්මයි. වරදක් කළාට පස්සෙ සමහරු පසුතැවිලි වෙනව. කාශ්යප ඒ වගේ මිනිහෙක් පියා මරල අපරාධකාරයෙක් වුණාට පස්සෙ එයා හොඳ උපාසකයෙක් වුණා. නිතර අපිත් එක්ක මහා නාග පබ්බත විහාරයට මල් පූජා කරන්න යන්නත් පුරුදු වුණා. අවසානයේ එයා මුගලන්ගෙන් බේරෙන්නයි මේ සීගිරි ගල තෝර ගත්තෙ. ඊටත් වඩා කසුප් ආශා කළේ මේ සීගිරි කූඨයේ සුන්දර පිහිටීමට. කලාවට වශී නොවන කෙනෙක් මේ මුළු ලෝකයේම නැහැ. තිරිසන් සත්තුත් කලාවට ගෞරව කරනව. කලාත්මක වස්තූන්ට අනතුරු කරන්නෙ හිතක් පපුවක් නැති අමනුෂ්යයෝ. කොට්ඨාසයක් වෙන්න පුළුවන්. අපරාධ කාරයෙක් වුණත් කසුප්ගෙ හදවත මොලොක් වුණේ සීගිරියේ කලාත්මක පරිසරය නිසා. කසුප්ගෙ ආත්මය තවමත් මේ සීගිරි කූඨය අස්සෙ හැංගිල තියෙනවා. විඡ්ජු කුමාරි බොහෝ වේලාවක් මගේ මුහුණ දෙස දැස් නොහෙළා බලා සිටියාය. ඇයගේ සුමුදු වත මත පැතිරී ගිය සුන්දර ප්රේමාන්විත බැල්ම ක්රමයෙන් වෙනස් වෙමින් පවතින අයුරු සුදු සඳ කැළුම් අතරින් මම දුටිමි. ඇයගේ ලයාන්විත භාෂා විලාශයද ඒ අයුරින්ම වෙනස් වන්නට විය. දැඩි ස්වරයක් ගත්තේය. කාශ්යප හදපු මේ මිහිබට කෛලාශකූඨයට මිනිස්සු එන වට මම කැමැති නැහැ. ඒ අයට හිතක් පපුවක් නැහැ. 19 වන ශත වර්ෂයේ ඉඳලම මේ රාජධානිය ආරක්ෂා කළ කාශ්යපගේ හමුදාව ඔබේ මිනිස්සු විනාශ කරල දැම්ම. මේ කෛලාශකූඨය වටලා අල්ලා ගැනීමට ආ මුගලන්ගේ සේනාවන්ගෙන් ආරක්ෂා වීමට සිටි සේනාවයි ඔබලා විසින් පුළුස්සලා මරලා දැම්මේ. "මොනවා විඡ්ජු කුමාරි ඔබ මොනවද කියන්නෙ? මොන හමුදාවක්ද? මම විමසුවෙමි. එදා දඹදිව ඉඳල බලසම්පන්න සේනාවක් එක්ක ආව මුගලන් කුමාරයා අතින් මැරුම් කන්නට කලින් කාශ්යප තමන්ගේම රන් අසිපතින් ගෙල සිඳගෙන ජීවිතක්ෂයට පත් වුණා. එදා කශ්යප අපව තනි කරල මේ රාජධානියෙන් සදහටම වෙන් වෙලා ගියාට පස්සෙ. අපව ආරක්ෂා කර ගත්තෙ බඹර හමුදාව. හිත්පිත් නැති ඔබලා කසුප්ගෙ මේ බඹර හමුදාව පුළුස්සලා මරල දාල. සීගිරි කූඨයේ ආරක්ෂාවත් අපේ ආරක්ෂාවත් නැති කළා. කාශ්යපගේ ඇවෑමෙන් රජ පැමිණි මුගලන් කුමාරයාවත් මෙහෙම අපරාධයක් කළේ නැහැ. සීගිරි කූඨයේ මේ බඹර හමුදාව විනාශ කළේ නැහැ. මුගලන් සීගිරි කූඨය ආරාමයක් බවට පත් කරල ධාතූසේන රඡ්ජුරුවන්ගේ මයිලනුවන් වන මහානාම ස්ථවිරයන්ට පූජා කළා. ක්රිස්තු වර්ෂ 606 න් පස්සේ, රජ පැමිණි සංඝතිස්ස, ශිලා මේඝ වර්ණ, තුන්වන මුගලන්වත් මෙහෙම අපරාධයක් කළේ නැහැ. 1890 දී එච්. සී. ජී. බෙල් පුරාවිද්යා කාර්යාංශයක් ඇති කළේ කාශ්යප හැදූ අපේ සීගිරි රාජධානියේ ආරක්ෂාවට ඉන්න කාශ්යප එවපු මේ බඹර හමුදාව විනාශ කරන්න නොවෙයි. අපේ ආරක්ෂකයින් මරා දැම්මා නම් අපගේ මේ සුන්දර දේහවිලාශයන් වාෂ්ප කර දැමීමත් ඔබලාට එතරම් දෙයක් නොවෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්වත් මේ සීගිරි ගලේ ස්වාභාවික සම්පත්වලට අත තිබ්බේ නැහැ. විඡ්ජු කුමාරියගේ දෙනෙත් වලින් කඳුළු වැගිරෙන්නාක් මෙන් මම දුටිමි. ගීයක් මගේ මතකයට නැගෙයි. මම එය සෙමෙන් මතුරා ගයමි. "නරනින්ද් ලයු මෙළෙයින් සෙවින්ළ නොව හන්නෙන්..." බෙයන්ද්හි රත්වනු ගිරිහිස්නි හන්නවුන් වැන්නො.." (ගුහාවෙහි රන්වන් දිගැසියෝ වනාහී රජු මල බැවින් සැනසීමට නොහැකි හදවතින්) මම එය නැවත නැවතත් ගයමි. එවිට විඡ්ජු කුමාරිගේ විරහ වේදනා කෙමෙන් වර්ධනය වන්නේ යයි මට සිතේ. ඇය වේගයෙන් ඉකි ගසන්නට වූවාය. අනුපමේය අනුකම්පාවක් ආදරයක් වේදනාවක් මා හද තුළ ජනිත වීගෙන එයි. ඇයව සිප සැනසිය යුතු යයි මට සිතිණ. මම ඒ සුරූපිය වැළඳ ගැනීමට ඇය වෙත නැඹුරු වුණෙමි. මගේ හිස "දඩාස්" යන අනුකරණයෙන් වේගවත්ව ගල් තලාව මත වැදිණ නළල මත ලේ බිඳක් නැඟී ඇත. ඈත එපිට වන පෙත් අතරින් ප්රභාසම්පන්න සඳ බැස යමින් තිබිණ. රාත්රි මුරකරුවන් දෙදෙනකු විසින් මගේ කණින් අල්ලා සීගිරි කූඨයෙන් ඉවතට ඇද දමන ලදි. [/SIZE][SIZE=2]පියදාස රණසිංහ [URL="http://www.divaina.com/2010/03/28/feature02.html"][COLOR=Red] උපුටා ගැනීම[/COLOR][/URL] [/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom