ගොඩා...ක් ලස්සන ගැහැණු ළමයෙක් හිටියා.
ඒත් පොඩි ප්‍රශ්ණයක්??
ඒ කෙල්ලට ඇස් පෙන්නේ නැ....
අන්ඳයි...
තව පිරිමි ළමයෙකුත් හිටියා... එච්චරම ලස්සන නැති උනත්,
අර අන්ද කෙල්ලට මහමෙරක් තරමටම
ආදරේ කලා....
ඒ කෙල්ලට මේ අහිංසක කොල්ල ගොඩා...ක් උදව් කලා.
ඔහොම ඉන්නකොට කෙල්ල අර කොල්ලට මෙහෙම කියනවා..
"මට ඇස් පේන දවසක ඔයාව මගේම කරගන්නවා"
ඒ සතුටට අර අහිංසකයට අඩුනා.....
වැඩි දවසක් යන්න කලින් කෙල්ලට පෙනීම ලැබුණා....
ඒත් එතකොට අර කොල්ලට ඇස් පෙන්නේ නැ.....
කොල්ලා, කෙල්ලා ලගට ඇවිත් අහනවා,
" මම දැන් ඔයාගේ නේද....." කියලා.
කෙල්ල කියනවා,
"ඔයා ලස්සන නැ. අනික ඔයාගේ ඇස් පේන්නෙත් නැ. ඉතින් මම කොහොමද ඔයාව මගේම කරගන්නේ. මම යනවා....." කියලා කෙල්ල යන්න හදනවා....
"ඔයා යන්න ඉස්සෙල්ලා මට දෙයක් කියන්න...." කියලා කොල්ලා කියනවා..
කෙල්ලා අහනවා,
" මොකක්ද???" කියලා...
කොල්ල කියනවා,
"අනේ..මගේ රත්තරනේ.... මගෙ ඇස් දෙක හොදට පරිස්සම් කරන්න.... " කියලා....

Last edited: