කිරිපිටි ආයි ගනන් ගිහිල්ලාලු නේද? කලින් නොකිය 400 පැකට් එක 1200ට නැග්ගුවා දැන් කියලා ආයි වැඩි කරනවා,
තිරිඟු පිටිත් වැඩි කරලා ඒ කියන්නෙ පාන් හොර්ට් ඊට්ස්, කොත්තු ආයි ගනන් යනවා.
තෙල් එලියෙ බැස්සත් මාස 2 3ක් තිස්සෙ මෙහෙ බහින්නෙ නෑ.
ඉස්පිරිතාලවල බෙහෙත් නෑලු, කැන්සර් උන්ගෙ බෙහෙත හරියට ලේබල් එකක්වත් නෑ.
ඒත් කොටා රනිලා ඉන්දියාවෙන් ආදාර අරන් හදන්න ගත්ත ගෙවල් ඌ කරපුවා වගේ දීලා, දළදා පෙරහැර බලන්න ගිහින් (photo ගහපු ගමන් කොල්ලා මාරුලු), විනිසුරුවන්ගෙ වයස වැඩි කරන එක කරන්න ට්‍රයි එක දීලා වගේ ලොකු ලොකු වැඩ ටිකක් කරලා උඹලව තෙත් කරනවලු නේද?
උඹලට දැන් සතුටුද කොල්ලො