Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ලාංකික සිහිනය (A Must see)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලාංකික සිහිනය (A Must see)

මම ලංකාව දියුණු වෙන්න කියලා ප්රාර්ථනා කරන කෙනෙක්. මෙන්න මේවා මෙහෙම වෙනවා නම් ශ්රී ලංකාව ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අශ්චර්ය බවට පත වේවි.

1) ඔන්න ලංකාවේ සැම පාරක්ම දියුණුයි. මඩ වලවල් නෑ. වැස්සක් වැස්සොත් පාර මඩවෙන සීන් නැහැ. සෑම පාරකම පදික වේදිකා ඇත. ඒ පදික වේදිකා වල වෙළෙන්දෝ ද නැත. ඒ වෙනුවට ඔවුන්ට වෙනම ඉඩමක shopping complex එකක් තනා දී ඇත. ඔවුන් එහි තමන් ගේ business එක යහතින් කරමින් සිටිනවා.

රියදුරන් ඉතාම විනීතව පාරේ වාහන පදවති. horn සද්ද ඇහෙන්නේ කලාතුරකිනි. වාහන තදබදයද ඉතා අඩුය. පෞද්ගලික බස් රථ හා ආණ්ඩුවේ බස් රථ නීත්යානුකූල වේගයකින් ගමන කරයි. ඔවුන් නවත්තන්නේ බස් හෝල්ට් එකක පමණි.

වාහන දෙකක් හැප්පුනොත් ඒ දෙදෙනා පොලීසියට කතාකර සිද්ධිය සමතයකට පත්කරගනියි.

2) සෑම තැනම කුණු ගොඩවල් නැත. ඒ කුණු සියල්ලම ට්රැක්ටර් එකක් මගින් එකතුකගෙන ඒවා ගෙන් ජීව වායුව නිෂ්පාදනය කරයි. ඒ ජීවවායුව උපයෝගී කරගෙන රජයේ කාර්යාල වලට විදුලිය නිපදවීමට ක්රියා කරයි.

3) ප්රසිද්ධ පාසල් කියා ජාතියක් නැත.(ඔන්න ඒ පාසැල වල කට්ටිය මගෙත් එක්ක තරහවෙනවා නෙමෙයි ඕං ) . මක්නිසාද දිවයිනේ සියලුම පාසල් වලට සියලු පහසුකම් ඇත. computer room, swimming pool, pittaniyak etc. කොටින්ම කියනවනම් හැම පාසලක් ම එකවගේ. උදාහරණයක් ලෙස ආනන්ද, නාලන්ද , DS, St thomas, St peters , සහ ගමේ තිබෙන පාසල් වල ඇත්තේ 10% වගේ වෙනසක් ය.

පාසල් අතර කිසිම ගැටුමක් නැත. ඔවුන් සියලු දෙනාම බිග් මැච් එකකදී සුහදව කතා බස් කරති. සියලුම පාසල් එකමුතුයි. "පාසල් දෙකක් අතර ගැටුමක්" යන දේ අසන්න ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි.

පාසල් වල ලිංගික අධ්යාපනය 6 වසරේ දී උගන්වයි. එම නිසා ඔවුන් ලිංගිකත්වය ගැන හොඳින් දනී. එම නිසා ඔය ළඟදී ශිෂ්යාවක් තම ටයි පටියෙන් ගෙල වැලලාගෙන වගේ සිදුවීම් කොහෙත්ම සිදුවන්නේ නැත. පෙම් පලහිලව්වක් නිසා සියදිවි හානි කරගැනීම් නෑ. සිසුන් අසභ්ය වීඩ්යෝ බලන නමුත් ඒවා serious ව ඔලුවට ගන්නේ නැත. ඒවාට සිසුන් ඇබ්බැහි වී නැත. ඔය අසභ්ය වීඩ්යෝ පට බලා පිස්සු හදා ගන්න කට්ටිය නැත.

85% A level සමත් වෙයි.

campus වල දේශපාලනය සහමුලින්ම අතුගා දමා ඇත. නවක සිසුන් ට කිසිම හිරිහැරයක් නැත. දෙමාපියන්ට සුවසේ නින්ද යති. "campus වල faculty දෙකක් අතර ගැටුමක්" යන news එකක් කිසිදා අසන්නට නොලැබෙයි.

campus වලින් එලියට එන සිසුන් නිසා ලංකාවේ බුද්ධිමතුන් බිහි වීමට පටන් ගෙන ඇත.

4) වයසක උදවිය ධර්මයට ඉතා නැඹුරුව සිටිත්. එම නිසා ඔය "පියා තම 10 හැවිරිදි දුව දූෂණය කරයි යන news කිසිදාක අසන්නට නොලැබෙයි. මිනිසුන් මත්පැන් බොන නමුත් limit එකක් ඇතුවය. බීලා පාරේ වැටී සිටින දර්ශන දක්නට ඇත්තේ කලාතුරකිනි.

හොඳ නම් රේප්+++ ඔයගොල්ලොන් ටත් තව මේකට එකතුකරන්න තියෙනවනම් එකතුකරන්න

[QUOTE="conservative, post: 9068999, member: 310627"] [b]මගේ ලාංකික සිහිනය (A Must see)[/b] [SIZE=4]මම ලංකාව දියුණු වෙන්න කියලා ප්රාර්ථනා කරන කෙනෙක්. මෙන්න මේවා මෙහෙම වෙනවා නම් ශ්රී ලංකාව ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අශ්චර්ය බවට පත වේවි. 1) ඔන්න ලංකාවේ සැම පාරක්ම දියුණුයි. මඩ වලවල් නෑ. වැස්සක් වැස්සොත් පාර මඩවෙන සීන් නැහැ. සෑම පාරකම පදික වේදිකා ඇත. ඒ පදික වේදිකා වල වෙළෙන්දෝ ද නැත. ඒ වෙනුවට ඔවුන්ට වෙනම ඉඩමක shopping complex එකක් තනා දී ඇත. ඔවුන් එහි තමන් ගේ business එක යහතින් කරමින් සිටිනවා. රියදුරන් ඉතාම විනීතව පාරේ වාහන පදවති. horn සද්ද ඇහෙන්නේ කලාතුරකිනි. වාහන තදබදයද ඉතා අඩුය. පෞද්ගලික බස් රථ හා ආණ්ඩුවේ බස් රථ නීත්යානුකූල වේගයකින් ගමන කරයි. ඔවුන් නවත්තන්නේ බස් හෝල්ට් එකක පමණි. වාහන දෙකක් හැප්පුනොත් ඒ දෙදෙනා පොලීසියට කතාකර සිද්ධිය සමතයකට පත්කරගනියි. 2) සෑම තැනම කුණු ගොඩවල් නැත. ඒ කුණු සියල්ලම ට්රැක්ටර් එකක් මගින් එකතුකගෙන ඒවා ගෙන් ජීව වායුව නිෂ්පාදනය කරයි. ඒ ජීවවායුව උපයෝගී කරගෙන රජයේ කාර්යාල වලට විදුලිය නිපදවීමට ක්රියා කරයි. 3) ප්රසිද්ධ පාසල් කියා ජාතියක් නැත.(ඔන්න ඒ පාසැල වල කට්ටිය මගෙත් එක්ක තරහවෙනවා නෙමෙයි ඕං ) . මක්නිසාද දිවයිනේ සියලුම පාසල් වලට සියලු පහසුකම් ඇත. computer room, swimming pool, pittaniyak etc. කොටින්ම කියනවනම් හැම පාසලක් ම එකවගේ. උදාහරණයක් ලෙස ආනන්ද, නාලන්ද , DS, St thomas, St peters , සහ ගමේ තිබෙන පාසල් වල ඇත්තේ 10% වගේ වෙනසක් ය. පාසල් අතර කිසිම ගැටුමක් නැත. ඔවුන් සියලු දෙනාම බිග් මැච් එකකදී සුහදව කතා බස් කරති. සියලුම පාසල් එකමුතුයි. "පාසල් දෙකක් අතර ගැටුමක්" යන දේ අසන්න ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. පාසල් වල ලිංගික අධ්යාපනය 6 වසරේ දී උගන්වයි. එම නිසා ඔවුන් ලිංගිකත්වය ගැන හොඳින් දනී. එම නිසා ඔය ළඟදී ශිෂ්යාවක් තම ටයි පටියෙන් ගෙල වැලලාගෙන වගේ සිදුවීම් කොහෙත්ම සිදුවන්නේ නැත. පෙම් පලහිලව්වක් නිසා සියදිවි හානි කරගැනීම් නෑ. සිසුන් අසභ්ය වීඩ්යෝ බලන නමුත් ඒවා serious ව ඔලුවට ගන්නේ නැත. ඒවාට සිසුන් ඇබ්බැහි වී නැත. ඔය අසභ්ය වීඩ්යෝ පට බලා පිස්සු හදා ගන්න කට්ටිය නැත. 85% A level සමත් වෙයි. campus වල දේශපාලනය සහමුලින්ම අතුගා දමා ඇත. නවක සිසුන් ට කිසිම හිරිහැරයක් නැත. දෙමාපියන්ට සුවසේ නින්ද යති. "campus වල faculty දෙකක් අතර ගැටුමක්" යන news එකක් කිසිදා අසන්නට නොලැබෙයි. campus වලින් එලියට එන සිසුන් නිසා ලංකාවේ බුද්ධිමතුන් බිහි වීමට පටන් ගෙන ඇත. 4) වයසක උදවිය ධර්මයට ඉතා නැඹුරුව සිටිත්. එම නිසා ඔය "පියා තම 10 හැවිරිදි දුව දූෂණය කරයි යන news කිසිදාක අසන්නට නොලැබෙයි. මිනිසුන් මත්පැන් බොන නමුත් limit එකක් ඇතුවය. බීලා පාරේ වැටී සිටින දර්ශන දක්නට ඇත්තේ කලාතුරකිනි. [COLOR=Red]හොඳ නම් රේප්+++ ඔයගොල්ලොන් ටත් තව මේකට එකතුකරන්න තියෙනවනම් එකතුකරන්න [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom