මගේ ලොව හිරු මඬල ඔබයි බුදු සමිඳුනේ- (ලඟදීම)

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
මගේ ලොව හිරු මඬල ඔබයි බුදු සමිඳුනේ- (ලඟදීම)

hiru_madala_l.gif


මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසක පූජ්*ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද සදහම් වැඩසටහන්වලදී දේශනා කරන සූත්*ර දේශනා ඇසුරෙන් සකස් කරන ලද නවතම සදහම් ග්*රන්ථය “මගේ ලොව හිරු මඬල ඔබයි බුදු සමිඳුනේ” නමින් ළඟදීම ඔබ අතට පත්වීමට නියමිතය. බහුධාතුක සූත්*රය හා කුණ්ඩලිය සූත්*රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා මෙහි අන්තර්ගතය. මහමෙව්නා සදහම් ප්*රකාශනයකි.