නොමිලේ බෞද්ධ පත පොත කියවමු

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
නොමිලේ බෞද්ධ පත පොත කියවමු

02. පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම්
  • මනා කොට දේශිත ධර්මය තුළින් දුක ජය ගනිමු
  • පටිච්චසමුප්පාදය හෙවත් දුක හට ගන්නා ආකාරය
  • දුක හට ගන්නා ආකාරය අපිත් ‍තේරුම් ගනිමු
  • ඇත්ත තත්වය තේරුම් ගැනීමට විදර්ශනා භාවනාවක් වඩමු
  • පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සිරි සදහම් ගුණ


03. ආදරණීය වදකයා
  • ඛජ්ජනීය සූත්‍රය
  • බීජ සූත්‍රය
  • පඤ්ච උපාදානස්කන්ධය විසින් සත්වයා කා දමන ආකාරය
  • විඤ්ඤාණය පිහිටන තැන්
  • නිවන යනු කුමක් ද?


04. රහතන් වහන්සේ මරණින් මතු ඇත නැත
  • චූල මාලුංක්‍ය සූත්‍රය
  • මහා මාලුංක්‍ය සූත්‍රය
  • හැම ආගමක් ම එකයි ද?
  • සංසාරෙට බැඳුනු බන්ධනය
මාලුංකපුත්ත ස්වාමීන් වහන්සේ මුල් කොට ගෙන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ චූල මාලුංක්‍ය හා මහා මාලුංක්‍ය සූත්‍ර දේශනා මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ.

05. පිරුවානා පොත් වහන්සේ
  • පිරිත් පේ කිරීම
  • මහ පිරිත
  • පළමු බණවර
  • දෙවැනි බණවර
  • දම්සක් දෙසුම
  • අතිරේක දේශනා
  • හමාර දේශනා
මහමෙව්නාවේ පාළි-සිංහල පිරුවානා පොත් වහන්සේ...
මේ පිරිත් දෙසුම් සැදැහැසිතින් සජ්ඣායනා කරමු.

06. බලන් පුරවරක අසිරිය
  • නගරූපම සූත්‍රය
  • මහා සකුළුදායි සූත්‍රය
  • අනාරක්ෂිත ජීවිත
  • අවබෝධ කළ යුතු දේ
  • අහුවෙනව ද, ගැලවෙනව ද?
  • බුදු සසුනේ ගිහි දිවියත් සරුසාර යි
නගරයක් උපමා කොට වදාළ ‍නගරූපම සූත්‍රය හා සකුළුදායි තාපසයාට වදාළ මහා සකුළුදායි සූත්‍රය මෙම උතුම් සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ.

07. මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ...
  • සත්තසුරියුග්ගමන සූත්‍රය
  • සමාධි භාවනා සූත්‍රය
  • අනිත්‍ය ස්කන්ධ භාවනාව
  • සාධු සාධු තෙරුවන් නමදින්ට යි!
  • සාධු සාධු මම ගෞතම මුනිඳු සරණ යන්නේ...


08. එළිය විහිදෙන නුවණ
  • ඤාණවත්ථු සූත්‍රය
  • ධාතු විභංග සූත්‍රය
  • හඳුනාගන්න, සංඛත ධර්ම
  • අවබෝධය හා අනවබෝධය අතර වෙනස
  • ජීවිතය හඳුනාගන්න


09. සැබෑ ශ‍්‍රාවකයා ඔබ ද?
  • කීටාගිරි සූත්‍රය
  • කාලාම සූත්‍රය
  • සත්බුදු වන්දනාව
  • අවබෝධය හා අනවබෝධය අතර වෙනස
  • වේදනානුපස්සනා භාවනාව


10. අසිරිමත් ය ඒ භාග්‍යවතාණෝ...
  • ලක්ඛණ සූත්‍රය
  • ඡලාභිජාති සූත්‍රය
  • ජයමංගල ගාථා
බුදු සමිඳුන්‍ ගේ මහපුරිස් ලකුණු ගැන දැනගැනීම සඳහා මේ උතුම් සදහම් ග්‍රන්ථය කියවන්න.

11.නුවැණැත්තෙක් වෙන්නට නම්
  • පරිවීමංසන සූත්‍රය
  • පටිපන්න සූත්‍රය
  • දම්සක් පැවතුම් සූත්‍රය
පටිච්චසමුප්පාදය හා පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ.

12.බුද්ධියේ හිරු කිරණ
  • අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ යමු
  • කුක්කුරවතිය සූත්‍රය
  • අවබෝධ කළ යුතු අනිත්‍යය
  • අනිත්‍ය ස්කන්ධ භාවනාව
මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ කලකට ඉහත දී පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවන් ය.

13.නිවන්නට භව ගිමන් දෙසූ සදහම් නිවන්
  • මහා ධම්මසමාදාන සූත්‍රය
  • සෝපාදිසේස සූත්‍රය
  • අවිජ්ජා පහාණ සූත්‍රය
  • දුක්කථා සූත්‍රය
  • ආදිත්තපරියාය සූත්‍රය
  • නකුලපිතු සූත්‍රය
  • අච්චරිය අබ්භුත සූත්‍රය
  • අනත්ත ලක්ඛණ සූත්‍රය
  • සබ්බාසව සූත්‍රය
  • සච්ච විභංග සූත්‍රය


14.සිතට සුව දෙන භාවනා
  • භාවනාවේ මූලික කරුණු
  • සතර සතිපට්ඨානය තුළ කායානුපස්සනාව
  • සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව
  • සතර සතිපට්ඨානය තුළ චිත්තානුපස්සනාව
  • සතර සතිපට්ඨානය තුළ ධම්මානුපස්සනාව
  • අනුස්සති භාවනා
  • සතර බ්‍රහ්ම විහරණ
  • අට්ඨික සඤ්ඤාව


15.ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
  • උපාලි සූත්‍රය
  • සක්කාර ගරුකාර සූත්‍රය
  • පඨම නාථකරණ සූත්‍රය
  • දක්ඛිණා විභංග සූත්‍රය
  • අක්ඛණ සූත්‍රය
  • කේසි සූත්‍රය
  • වේසාලික උග්ග සූත්‍රය
  • පටිච්චසමුප්පාදය
  • කච්චානගොත්ත සූත්‍රය
  • චූළ හත්ථිපදෝපම සූත්‍රය


16.සසරක රහස
  • සසරක රහස 01
  • සසරක රහස 02
2006 ජුලි මස කැනඩාවේ ‍ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය පිලිබ‍ඳ ව පවත්වන්නට යෙදුනු ධර්ම දේශනා මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ.

17. නුවණින් ලොව එළිය කරනා මහා ඉසිවරයාණෝ
  • කේවඩ්ඪ සූත්‍රය
  • කිංසුකෝපම සූත්‍රය
  • ධාතු මනසිකාර භාවනාවෙන් නිවන කරා
භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රාතිහාර්ය පිළිබඳ ව ද, දස්සන විසුද්ධිය ඇති කරගන්නා ආකාරය පිළිබඳ ව ද වටිනා දහම් කරුණු මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ

18. ස්වර්ණමාලී මහා සෑ වන්දනාව
  • ස්වර්ණමාලී මහ සෑ වන්දනාව
  • අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වරුණ
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් අසදිස ස්වර්ණමාලී මහ සෑ රජුන් අභියස දී පවත්වන්නට යෙදුනු ස්වර්ණමාලී මහා සෑ වන්දනාවේ දී දේශනා කළ ධර්ම දේශනය හා සජ්ඣායනා කළ සදහම් කවි මෙම උතුම් සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ.

19. සොඳුරු හුදෙකලාව
  • දන්තභූමි සූත්‍රය
  • මහාලි සූත්‍රය
  • චංකි සූත්‍රය
  • සීල සූත්‍රය
  • මහාපදාන සූත්‍රය
  • කම්ම සූත්‍රය
  • නන්දකෝවාද සූත්‍රය
  • චූල කම්මවිභංග සූත්‍රය
  • ලෝමසකංගිය භද්දේකරත්ත සූත්‍රය
  • ආදිබ්‍රහ්මචරිය පඤ්ඤා සූත්‍රය


20. මඟ හොඳට තිබේ නම්...
  • සීහ සේනාපති සූත්‍රය
  • දේවදහ සූත්‍රය
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් සීහ සේනාපති සූත්‍රය හා දේවදහ සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුනු දම් දෙසුම් මෙම සදහම් ග්‍රන්ථයේ ඇතුළත් වේ