Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ වගාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල හැමෝම වගේ හොයන දෙයක් ගැන තමා කතා කරන්න හැදුවේ. මම වගාව ගැන විශාරදයෙක් නම් නෙවේ. මගේ experience එක ගැන කියන්නම්.

මට ලොකු වත්තක් නැති නිසා මම නම් වගා කරන්නේ ප්ලාස්ටික් පෝච්චි වල.

මට මුලින්ම ආපු ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද පෝච්චි වලට ඕන කරන පස් හොයා ගන්නේ කියන එක. ඒකට නම් පොඩ්ඩක් සල්ලි වියදම් කරන්න උනා. අනිත් එක මේ දවස් වල permit නැතුව පස් ප්‍රවාහනය කරන්නත් බැහැ. පොඩ්ඩක් ඔය කොහෙන් හරි ගෝනියක දාගෙන යනවා නම් කමක් නැහැ. ට්‍රැක්ටර් වල අරන් යන්න බැහැ permit නැතුව. මුලින්ම පස් අරන් යන ලොරි පොරක් සෙට් කරන පස් කියුබ් එකක් ගෙන්න ගත්තා. කියුබ් එක 5000ක් උනා. ඒක වත්ත අයිනක බා ගත්තා පොරටම කියලා. හොඳ රතු පාට පස් එකක්. ගල් පොඩ්ඩක් තිබ්බා. පස් මිශ්‍රණය හදන වෙලාවට ගල් ඉවත් කර ගන්න ඕන. ඔන්න ඔහොමයි පස් හොයා ගත්තේ.

ඊළඟට මම පස් මිශ්‍රනය හදා ගන්න කොහුබත්, කර දහයියා සහ කොම්පෝස්ට් පාවිච්චි කළා. තියෙනවා නම් ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවලුත් පාවිච්චි කළා. මම අනුපාත නම් බැලුවේ නැහැ. ඒ වෙලාවට ඇති කියලා හිතෙන ප්‍රමාණ වලට දැම්මා. මේ හැම දෙයක්ම දැන් පොහොර කඩ වල, පැළ තවාන් වල ගන්න තියෙනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ.

අනිත් එක තමයි මම පෝච්චියේ ගහ හිටවන වෙලාවට හරි නැත්නම් ඇට තවාන් දාන වෙලාවට පෝච්චියේ උඩින් තියෙන පස් වලට යාරමිලා කොළ කැට පොහොර ටිකක් මිශ්‍ර කළා. අත් හදා බලන්න වගේ සමහර වෙලාවට ඩොලමයිට් එහෙමත් මිශ්‍ර කළා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ.

කලින් කිව්වා වගේ මම හැම පැලයක්ම වගේ හිටවන්නේ උස අඩියක් පළල අඩියක් දිග අඩියක් වගේ වෙන ප්ලාස්ටික් පෝච්චි වල. ඊට වඩා පොඩ්ඩක් ලොකු පෝච්චි උනත් කමක් නැහැ. ඒ වගේ පෝච්චියක් රු. 150 ත් 200 ත් අතර ගානකට කඩෙන් ගන්න පුළුවන්.

මම කිසිම පැලයක් කඩෙන් ගෙනාවේ නැහැ. මම බීජ ගෙනල්ලා ඒවා තමයි තවාන් දැම්මේ. හැම බීජ වර්ගයක්ම ගෙන්න ගත්තේ daraz එකෙන්.

https://www.daraz.lk/shop/red-dimaond/?spm=a2a0e.pdp.seller.1.7fc68snu8snuTg&itemId=120741772&channelSource=pdp

https://www.daraz.lk/shop/cs-agro/?spm=a2a0e.pdp.seller.1.1e23wGKwwGKwXp&itemId=101800056&channelSource=pdp

https://www.daraz.lk/shop/ebay-shop/?spm=a2a0e.pdp.seller.1.40ceWE64WE64Tc&itemId=121300450&channelSource=pdp

මෙන්න මේ අයගෙන් තමයි මම බීජ ගෙන්න ගත්තේ. ගොඩක් දුරට බීජ නම් හොඳයි. මම ඇට තවාන් දැම්මේ පොඩි වගා මලු වල. ඒවත් පොහොර කඩේ ගන්න තියෙනවා.

පැළ වල කොළ දෙකක් වගේ හොඳට හැදුනම මම වෙනම පොඩි පොච්චියකට පැළ මාරු කළා. සින්ටිමිටර 12-15 වගේ විශ්කම්භයක් තියෙන පෝච්චියක මම පැළ 2ක ගානේ වගේ හිටෙව්වා. ඒ පොච්චියක සති 2ක් 3ක් වගේ පැලයක් තිබ්බම ලොකු පොච්චියකට පැලයක් දාන්න පුළුවන් ගානට හොඳට හැදෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ අඩියේ අඩියේ ලොකු පෝච්චියක පැළ එක ගානේ මම හිටෙව්වා.

පැළ වලට හැම සතියකටම සැරයක් කාබනික කෘමිනාශකයක් මම spray කරනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ. එකත් daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ. හොඳටම වැඩ කරනවා.

https://www.daraz.lk/products/i119730116-s1034049924.html?urlFlag=true&mp=1

ඒ වගේම සති දෙකකට සැරයක් ඇල්බට් solution එක spray කරනවා නැත්නම් යාරමිලා කොළ කැට පොඩ්ඩක් පෝච්චි වලට දානවා. ගස් වලට මම දවසට එක සැරයයි වතුර දාන්නේ. එකත් අව්ව නැති දවස් වලට වැස්ස දවස් වලට දාන්නේ නැහැ. කාලගුනේ බලලා තමයි වතුර දාන වැඩේ කරන්නේ.

ඔන්න ඔහොම තමයි ඉතින් මගේ වගාවේ වැඩේ වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ ඉතින් ජොබ් එකත් කරන අතරේ තමයි. කියන්න සතුටුයි දැනට නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පහලින් තව මම පාවිච්චි කරන එක එක උප කරන වල link ටිකත් දාන්නම්. මේ දේවල් පිටින් මීට වඩා අඩුවට ගන්න ඇති. එත් මට ලේසි නිසා හැම දේම daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ.

https://www.daraz.lk/products/i106150102-s1013754875.html?urlFlag=true&mp=1

https://www.daraz.lk/products/i120634931-s1035624620.html?urlFlag=true&mp=1

https://www.daraz.lk/products/i106508138-s1014344507.html?urlFlag=true&mp=1

https://www.daraz.lk/products/i106286504-s1014066569.html?urlFlag=true&mp=1

අනිත් එක කොම්පෝස්ට් ගනිද්දී ඔය නගර සභාවෙන් කුණු අබරලා හදන කොම්පෝස්ට් නම් ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඒවා දැම්මම හොඳට තියෙන ගහත් මැරෙනවා. ඒක නිසා හොඳට ඒක බලලා ගන්න.

මම දැනට හිටවලා තියෙනවා මල් ගෝවා, ගෙඩි ගෝවා, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස්, බෙල් පේපර්, සාමාන්‍ය වම්බටු, බෝල වම්බටු, බණ්ඩක්කා, රාබු. තව හිටවන්න දේවල් ගොඩක් අදහස් කරන ඉන්නවා. වගා කරන්න ආසාවක් තියෙන අයට කියන්න තියෙන්නේ වැඩේ පටන් ගන්න. කරගෙන යද්දී ප්‍රශ්න එයි. එත් ඒ හැම දේකටම විසඳුම් තියෙනවා. බය නැතුව වැඩේට අත ගහන්න. එහෙනම් හැමෝටම ජය වේවා.

ඕනම ප්‍රශ්නයක් අහන්න. මගේ experience එකෙන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්.

[QUOTE="rambo321, post: 27805959, member: 580635"] [SIZE=5]මේ දවස් වල හැමෝම වගේ හොයන දෙයක් ගැන තමා කතා කරන්න හැදුවේ. මම වගාව ගැන විශාරදයෙක් නම් නෙවේ. මගේ experience එක ගැන කියන්නම්. මට ලොකු වත්තක් නැති නිසා මම නම් වගා කරන්නේ ප්ලාස්ටික් පෝච්චි වල. මට මුලින්ම ආපු ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද පෝච්චි වලට ඕන කරන පස් හොයා ගන්නේ කියන එක. ඒකට නම් පොඩ්ඩක් සල්ලි වියදම් කරන්න උනා. අනිත් එක මේ දවස් වල permit නැතුව පස් ප්‍රවාහනය කරන්නත් බැහැ. පොඩ්ඩක් ඔය කොහෙන් හරි ගෝනියක දාගෙන යනවා නම් කමක් නැහැ. ට්‍රැක්ටර් වල අරන් යන්න බැහැ permit නැතුව. මුලින්ම පස් අරන් යන ලොරි පොරක් සෙට් කරන පස් කියුබ් එකක් ගෙන්න ගත්තා. කියුබ් එක 5000ක් උනා. ඒක වත්ත අයිනක බා ගත්තා පොරටම කියලා. හොඳ රතු පාට පස් එකක්. ගල් පොඩ්ඩක් තිබ්බා. පස් මිශ්‍රණය හදන වෙලාවට ගල් ඉවත් කර ගන්න ඕන. ඔන්න ඔහොමයි පස් හොයා ගත්තේ. ඊළඟට මම පස් මිශ්‍රනය හදා ගන්න කොහුබත්, කර දහයියා සහ කොම්පෝස්ට් පාවිච්චි කළා. තියෙනවා නම් ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවලුත් පාවිච්චි කළා. මම අනුපාත නම් බැලුවේ නැහැ. ඒ වෙලාවට ඇති කියලා හිතෙන ප්‍රමාණ වලට දැම්මා. මේ හැම දෙයක්ම දැන් පොහොර කඩ වල, පැළ තවාන් වල ගන්න තියෙනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම පෝච්චියේ ගහ හිටවන වෙලාවට හරි නැත්නම් ඇට තවාන් දාන වෙලාවට පෝච්චියේ උඩින් තියෙන පස් වලට යාරමිලා කොළ කැට පොහොර ටිකක් මිශ්‍ර කළා. අත් හදා බලන්න වගේ සමහර වෙලාවට ඩොලමයිට් එහෙමත් මිශ්‍ර කළා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. කලින් කිව්වා වගේ මම හැම පැලයක්ම වගේ හිටවන්නේ උස අඩියක් පළල අඩියක් දිග අඩියක් වගේ වෙන ප්ලාස්ටික් පෝච්චි වල. ඊට වඩා පොඩ්ඩක් ලොකු පෝච්චි උනත් කමක් නැහැ. ඒ වගේ පෝච්චියක් රු. 150 ත් 200 ත් අතර ගානකට කඩෙන් ගන්න පුළුවන්. මම කිසිම පැලයක් කඩෙන් ගෙනාවේ නැහැ. මම බීජ ගෙනල්ලා ඒවා තමයි තවාන් දැම්මේ. හැම බීජ වර්ගයක්ම ගෙන්න ගත්තේ daraz එකෙන්. [URL]https://www.daraz.lk/shop/red-dimaond/?spm=a2a0e.pdp.seller.1.7fc68snu8snuTg&itemId=120741772&channelSource=pdp[/URL] [URL]https://www.daraz.lk/shop/cs-agro/?spm=a2a0e.pdp.seller.1.1e23wGKwwGKwXp&itemId=101800056&channelSource=pdp[/URL] [URL]https://www.daraz.lk/shop/ebay-shop/?spm=a2a0e.pdp.seller.1.40ceWE64WE64Tc&itemId=121300450&channelSource=pdp[/URL] මෙන්න මේ අයගෙන් තමයි මම බීජ ගෙන්න ගත්තේ. ගොඩක් දුරට බීජ නම් හොඳයි. මම ඇට තවාන් දැම්මේ පොඩි වගා මලු වල. ඒවත් පොහොර කඩේ ගන්න තියෙනවා. පැළ වල කොළ දෙකක් වගේ හොඳට හැදුනම මම වෙනම පොඩි පොච්චියකට පැළ මාරු කළා. සින්ටිමිටර 12-15 වගේ විශ්කම්භයක් තියෙන පෝච්චියක මම පැළ 2ක ගානේ වගේ හිටෙව්වා. ඒ පොච්චියක සති 2ක් 3ක් වගේ පැලයක් තිබ්බම ලොකු පොච්චියකට පැලයක් දාන්න පුළුවන් ගානට හොඳට හැදෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ අඩියේ අඩියේ ලොකු පෝච්චියක පැළ එක ගානේ මම හිටෙව්වා. පැළ වලට හැම සතියකටම සැරයක් කාබනික කෘමිනාශකයක් මම spray කරනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ. එකත් daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ. හොඳටම වැඩ කරනවා. [URL]https://www.daraz.lk/products/i119730116-s1034049924.html?urlFlag=true&mp=1[/URL] ඒ වගේම සති දෙකකට සැරයක් ඇල්බට් solution එක spray කරනවා නැත්නම් යාරමිලා කොළ කැට පොඩ්ඩක් පෝච්චි වලට දානවා. ගස් වලට මම දවසට එක සැරයයි වතුර දාන්නේ. එකත් අව්ව නැති දවස් වලට වැස්ස දවස් වලට දාන්නේ නැහැ. කාලගුනේ බලලා තමයි වතුර දාන වැඩේ කරන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ වගාවේ වැඩේ වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ ඉතින් ජොබ් එකත් කරන අතරේ තමයි. කියන්න සතුටුයි දැනට නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පහලින් තව මම පාවිච්චි කරන එක එක උප කරන වල link ටිකත් දාන්නම්. මේ දේවල් පිටින් මීට වඩා අඩුවට ගන්න ඇති. එත් මට ලේසි නිසා හැම දේම daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ. [URL]https://www.daraz.lk/products/i106150102-s1013754875.html?urlFlag=true&mp=1[/URL] [URL]https://www.daraz.lk/products/i120634931-s1035624620.html?urlFlag=true&mp=1[/URL] [URL]https://www.daraz.lk/products/i106508138-s1014344507.html?urlFlag=true&mp=1[/URL] [URL]https://www.daraz.lk/products/i106286504-s1014066569.html?urlFlag=true&mp=1[/URL] අනිත් එක කොම්පෝස්ට් ගනිද්දී ඔය නගර සභාවෙන් කුණු අබරලා හදන කොම්පෝස්ට් නම් ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඒවා දැම්මම හොඳට තියෙන ගහත් මැරෙනවා. ඒක නිසා හොඳට ඒක බලලා ගන්න. මම දැනට හිටවලා තියෙනවා මල් ගෝවා, ගෙඩි ගෝවා, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස්, බෙල් පේපර්, සාමාන්‍ය වම්බටු, බෝල වම්බටු, බණ්ඩක්කා, රාබු. තව හිටවන්න දේවල් ගොඩක් අදහස් කරන ඉන්නවා. වගා කරන්න ආසාවක් තියෙන අයට කියන්න තියෙන්නේ වැඩේ පටන් ගන්න. කරගෙන යද්දී ප්‍රශ්න එයි. එත් ඒ හැම දේකටම විසඳුම් තියෙනවා. බය නැතුව වැඩේට අත ගහන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඕනම ප්‍රශ්නයක් අහන්න. මගේ experience එකෙන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom