මගේ සිංහල වදන් සකසුව

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    708
    485
    63

    https://anthoniyo-bahijata.blogspot.com/2026/02/blog-post.html​

    මගේ සිංහල පෙල ටයිපකයේ β අනුවාදය මේ සමග එවමි.
    මෙවැන්නක ඇවැසියාව ගැන ඔබ සිතනු ඇත.
    සිංහල ආදාන මෙවලමකින් වුවත් ටයිපියහැකි වුවත්,
    ටයිපිත වදනක් වෙනස් කරන්න උත්සාහ කලවිට ගැටලු මතුවේ. මෙය වෙසෙසින් බලපාන්නේ කොම්බුව සහිත අකුරු වලටය.
    මේ සඳහා Scintilla නම් .net පාලකය යොදා ගත්තෙමි.
    මෙය පූර්ණ විවට කේත මෘදුකාංගයකි.
    වැඩිදියුණු කෙරුමට උපදෙස් බලාපොරොත්තු වෙමි​