Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ සෝලාර් පද්දතිය solar system #deye
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මමත් Offgrid එකක් ගැහුව.

Growatt 5000ES

6Kwh LFP Battery

545W panels 6k

දැන් මාස 6ක් වගේ වෙනව. ඒත් මට මේ Offgrid ගැන හිතෙන දෙයක් තියෙනව.

අපි මේ බැට්රි වල ස්ටෝ කරල මේ කරන වැඩේ Efficient නෑ. කොටින්ම කිව්වොත් අපරාදයක් කියල හිතෙනව.

මොකද මචං මෙතැන ගනං වැඩිම බැට්රි එක. බැට්රි එක යූස් කරනව කියන්නෙම එතැන ලොකු කොස්ට් එකක් තියෙනව. අපි මේකෙදි කරන්නෙ දවල් වරුවෙ සෝල වලින් අරගෙන රෑට ෆුල් බැට්රි එකෙන් දුවනව. ඒ කියන්නෙ බැට්රි එක Waste වෙනව හොඳටම වැඩියි. අපි බැට්රි එකෙන් ෆුල් වැඩ ගන්නව. ඊට පස්සෙ උඹ වැස්ස කාලෙකට සෝල මදි වෙයි කියල බැට්රි එක අනවශ්ය විදියට වැඩි(ලොකු කැපෑසිටි එකක බැට්රි එකක් තෝරගන්නව) කරනව. එතකොට කොස්ට් එක දෙගුණ තෙගුණ වෙනව.

එහෙම කරලත් ලොකු අඳුරු කාලයක් ආවොත් උඹට ඒත් ග්රිඩ් සපෝට් එක ගන්න වෙනව. ඒ කියන්නෙ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිය ගානක් ආයිත් බිල ගෙවන්නත් යට කරන්න වෙනව.

මගේ මතය මේක හරියටම වෙනව නම් වෙන්න ඕන, Hybrid Solution එකක් යන්න ඕන.

අපි දවල්ද කරන්ට් එක සම්පූර්ණයෙන්ම හදනව ඒ හදන එක එහෙම්මම CEB දෙනව. අපි උන්ගෙන් ගන්නව. රෑටත් අපි උන්ගෙන් ගන්නව. එතකොට උන් බිල් එක ඇජෙස්ට් කරල හදනව. ඊට පස්සෙ පවර් කට් යද්දි බැට්රි එක යූස් කරනව ඒක කවර් කරන්න. එතකොට බැට්රි එකේ යූසේජ් එක පට්ට අවමයි. උඹට ජීවිත කාලෙම උනත් ඔය බැට්රි එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි එහෙම උනොත්. ඒත් එක්කම බැට්රි එක ඔච්චර ලොකු කැපෑසිටි එකක් ඕනෙත් නෑ. උපරිම රෑ පවර් කට් එක පැය 6යි කියල හිතල ඒකට හරියට බැට්රි එකක් ගන්නත් පුලුවන්. මට හිතෙන්නෙ මේක තමයි හරිම ක්රමය මචං. අපි ඒක කරන්නෙ නැතුව සල්ලි තියෙන නිසා නාස්තිකාර වැඩක් කරනව කියල මට හිතෙන්නෙ.

[USER=494668]@NEMISIS[/USER] මොකද හිතන්නෙ?

[QUOTE="chami2015, post: 28425628, member: 542063"] [SIZE=5]මචං මමත් Offgrid එකක් ගැහුව. Growatt 5000ES 6Kwh LFP Battery 545W panels 6k දැන් මාස 6ක් වගේ වෙනව. ඒත් මට මේ Offgrid ගැන හිතෙන දෙයක් තියෙනව. අපි මේ බැට්රි වල ස්ටෝ කරල මේ කරන වැඩේ Efficient නෑ. කොටින්ම කිව්වොත් අපරාදයක් කියල හිතෙනව. මොකද මචං මෙතැන ගනං වැඩිම බැට්රි එක. බැට්රි එක යූස් කරනව කියන්නෙම එතැන ලොකු කොස්ට් එකක් තියෙනව. අපි මේකෙදි කරන්නෙ දවල් වරුවෙ සෝල වලින් අරගෙන රෑට ෆුල් බැට්රි එකෙන් දුවනව. ඒ කියන්නෙ බැට්රි එක Waste වෙනව හොඳටම වැඩියි. අපි බැට්රි එකෙන් ෆුල් වැඩ ගන්නව. ඊට පස්සෙ උඹ වැස්ස කාලෙකට සෝල මදි වෙයි කියල බැට්රි එක අනවශ්ය විදියට වැඩි(ලොකු කැපෑසිටි එකක බැට්රි එකක් තෝරගන්නව) කරනව. එතකොට කොස්ට් එක දෙගුණ තෙගුණ වෙනව. එහෙම කරලත් ලොකු අඳුරු කාලයක් ආවොත් උඹට ඒත් ග්රිඩ් සපෝට් එක ගන්න වෙනව. ඒ කියන්නෙ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිය ගානක් ආයිත් බිල ගෙවන්නත් යට කරන්න වෙනව. මගේ මතය මේක හරියටම වෙනව නම් වෙන්න ඕන, Hybrid Solution එකක් යන්න ඕන. අපි දවල්ද කරන්ට් එක සම්පූර්ණයෙන්ම හදනව ඒ හදන එක එහෙම්මම CEB දෙනව. අපි උන්ගෙන් ගන්නව. රෑටත් අපි උන්ගෙන් ගන්නව. එතකොට උන් බිල් එක ඇජෙස්ට් කරල හදනව. ඊට පස්සෙ පවර් කට් යද්දි බැට්රි එක යූස් කරනව ඒක කවර් කරන්න. එතකොට බැට්රි එකේ යූසේජ් එක පට්ට අවමයි. උඹට ජීවිත කාලෙම උනත් ඔය බැට්රි එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි එහෙම උනොත්. ඒත් එක්කම බැට්රි එක ඔච්චර ලොකු කැපෑසිටි එකක් ඕනෙත් නෑ. උපරිම රෑ පවර් කට් එක පැය 6යි කියල හිතල ඒකට හරියට බැට්රි එකක් ගන්නත් පුලුවන්. මට හිතෙන්නෙ මේක තමයි හරිම ක්රමය මචං. අපි ඒක කරන්නෙ නැතුව සල්ලි තියෙන නිසා නාස්තිකාර වැඩක් කරනව කියල මට හිතෙන්නෙ. [USER=494668]@NEMISIS[/USER] මොකද හිතන්නෙ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom