Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ සෝලාර් පද්දතිය solar system #deye
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචං මම කිව්ව එක උඹට තේරුනේ නෑ. මාත් ඔය පවර් කට් නිසාම තමයි ලක්ෂ 16කට එහා වියදම් කරල මේක ගැහුවෙ. ඒ වගේම බිල් එක අඩු කරන්න. ඒත් මම කියන්නෙ මේ Deye වගේම Hybrid Inverter එකකින්. Net Accountingදාල. අපි හදන සෝල ඔක්කොම දවල් අපේ පාවිච්චියට අරගෙන ඉතුරුව ඔක්කොම මණ්ඩලේට දුන්න නම් එහෙම කරල රෑට අපි මණ්ඩලෙන් ගන්නව බැට්රි එකෙන් නැතුව. එතකොට පොඩි ඉන්වර්ටර්ස් ආයිත් ඕන නෑ අමුතුවෙන්. එකම සිස්ටම් එකෙන් ලස්සනට ඔක්කොම කරනව. එතකොට අපේ බැට්රි එක යූස් වෙන්නෙ පවර් කට් එකකදි විතරමයි. එතකොට බැට්රි එක ෆුල් චාර්ජ් කරගෙන නිකං තියාගෙන ඉන්නව පාවිච්චි කරන්නෙ පවර් කට් එකක් ආවොත් විතරමයි. බැට්රි එක ඇත්තටම ජීවිත කාලෙටම යූස් කරන්න පුලුවන් වෙයි. අර තරම් ලොකු කැපෑසිටි බැට්රි එකක් ඕනෙත් නෑ. තව කරන්ට් බිල කියල දෙයක් එන්නෙම නෑ. බැට්රි ගන්න ලංකාවෙ ඉඳල ලොකුවට ඩොලර් යන්නෙත් නෑ. ඊට පස්සෙ අපි National Grid එකටත් Contribute කරනව. තව අපිට ගානක් එන්නත් පුලුවන්. වාසි ගොඩයි. මම හිතන්නෙ මචං ඒක තමයි හරිම ක්රමය. අපි කරන්නෙ වියදම් වැඩි කරගෙන මේක කම්ප්ලෙක්ස් කරගන්න එක. අපි ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන්නෙ Offgrid වලින් නෙමෙයි Hybrid වලින් මගේ මතය. Offgrid එකකට යන්න ඕන ගිසිම ග්රිඩ් කනෙක්ෂන් එකකට ඇක්සස් නැත්නම්.

මම කියන එක තේරුනාද?

[QUOTE="chami2015, post: 28425809, member: 542063"] [SIZE=5]නෑ මචං මම කිව්ව එක උඹට තේරුනේ නෑ. මාත් ඔය පවර් කට් නිසාම තමයි ලක්ෂ 16කට එහා වියදම් කරල මේක ගැහුවෙ. ඒ වගේම බිල් එක අඩු කරන්න. ඒත් මම කියන්නෙ මේ Deye වගේම Hybrid Inverter එකකින්. Net Accountingදාල. අපි හදන සෝල ඔක්කොම දවල් අපේ පාවිච්චියට අරගෙන ඉතුරුව ඔක්කොම මණ්ඩලේට දුන්න නම් එහෙම කරල රෑට අපි මණ්ඩලෙන් ගන්නව බැට්රි එකෙන් නැතුව. එතකොට පොඩි ඉන්වර්ටර්ස් ආයිත් ඕන නෑ අමුතුවෙන්. එකම සිස්ටම් එකෙන් ලස්සනට ඔක්කොම කරනව. එතකොට අපේ බැට්රි එක යූස් වෙන්නෙ පවර් කට් එකකදි විතරමයි. එතකොට බැට්රි එක ෆුල් චාර්ජ් කරගෙන නිකං තියාගෙන ඉන්නව පාවිච්චි කරන්නෙ පවර් කට් එකක් ආවොත් විතරමයි. බැට්රි එක ඇත්තටම ජීවිත කාලෙටම යූස් කරන්න පුලුවන් වෙයි. අර තරම් ලොකු කැපෑසිටි බැට්රි එකක් ඕනෙත් නෑ. තව කරන්ට් බිල කියල දෙයක් එන්නෙම නෑ. බැට්රි ගන්න ලංකාවෙ ඉඳල ලොකුවට ඩොලර් යන්නෙත් නෑ. ඊට පස්සෙ අපි National Grid එකටත් Contribute කරනව. තව අපිට ගානක් එන්නත් පුලුවන්. වාසි ගොඩයි. මම හිතන්නෙ මචං ඒක තමයි හරිම ක්රමය. අපි කරන්නෙ වියදම් වැඩි කරගෙන මේක කම්ප්ලෙක්ස් කරගන්න එක. අපි ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන්නෙ Offgrid වලින් නෙමෙයි Hybrid වලින් මගේ මතය. Offgrid එකකට යන්න ඕන ගිසිම ග්රිඩ් කනෙක්ෂන් එකකට ඇක්සස් නැත්නම්. මම කියන එක තේරුනාද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom