මගේ හැසිරීම හොඳ නැල්ලු

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මගේ හැසිරීම හොඳ නැල්ලු

    [FONT=&quot]මගේ හැසිරීම හොඳ නැල්ලු''''''':oo:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පුංචි කාලෙ මම දැක්කා යන්තම් රෙදි කෑල්ලක් විතරක් එල්ලගෙන [/FONT][FONT=&quot]“Tarzon” හූතිය තිය වැලේ යනව…[/FONT]
    [FONT=&quot]“Cinderella” ගෙදර එනකොට මහරෑ 12ත් පහු වෙලා....[/FONT]
    [FONT=&quot]“Pinocchio” කිව්ව තරමක් කිව්වෙ බොරු....... [/FONT]
    [FONT=&quot]“Aladdin” හොර ගෙඩියෙක්…..[/FONT]
    [FONT=&quot]“Bat Man” ඩ්‍රයිව් කරේ පැයට හැතැක්ම 200ටත් වඩා වේගයෙන්....[/FONT]
    [FONT=&quot]“Snow White” තට්ට තනියම කුරුමිට්ටො 7ක් එක්ක එක ගෙදර……[/FONT]
    [FONT=&quot]“Popeye” කටේ Pipe එක කටේ ගහගෙන දුම් බොනවා මදිවට Tattoo ඇඟේ ගහලා…[/FONT]
    [FONT=&quot]“Pac Man” ඩිජිටල් මියුසික් වලට දුවන ගමන් ශක්තිය වැඩි වෙන්න ටැබ්ලට් ගිලිනවා[/FONT]
    [FONT=&quot]“ජිම් පප්පා” මල් කුමාරි පස්සෙ ඇඹලයා වගේ කැරකෙද්දි “කව්ද බෝයි”ගෙත් සිගරට් එක කටේ මයි...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් දෙවියනේ මම කොහොමද මීට වඩා හොඳින් හැසිරෙන්නෙ:rolleyes:

    ගත්තෙ මූණු පොතෙන්
    [/FONT]
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    laugh8kb.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :lol: සිරාවට දැන් කලේ ළමයි මේවා බලගේනනේ හැදෙන්නේ :frown::(
    +රේප්