මගේ හිත තනි කරන අමාවක නොමවන්න.....

Blue_Scorpion

Active member
  • Nov 15, 2016
    67
    108
    33
    මගේ හිත තනි කරන අමාවක නොමවන්න.....

    රැ සදට සුවද දෙන
    කඩුපුලක් වන්න නුඹ,
    මගේ හිත පාරවන
    රැ තනිය නොමවන්න.....


    මල් සුවද විහිදුවන
    වසන්තය වන්න නුඹ,
    මගේ හිත වෙහෙසවන
    ගිමන් කල නොමවන්න.....

    නිල් දියේ රැලි නගන
    මද පවන වන්න නුඹ,
    මගේ හිත කළඹවන
    සැඩ සුළග නොමවන්න......

    මල් කැකුලු අැහැරවන
    පිණි බිදුව වන්න නුඹ,
    මගේ හිත ගුලි කරන
    මහ වැස්ස නොමවන්න......

    තරු පොකුරු තනි රකින
    සුපුන් සද වන්න නුඹ,
    මගේ හිත තනි කරන
    අමාවක නොමවන්න.....




    ********නෙතූ********
    :-)love::love:උපුටා ගැනීම නෙතූගෙන්....:love::love:)
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif