මගේ හිත හදාගන්න

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Kollek wage Kelin wada karapan....
    Kelin gihin kata karapan ekige ammalath ekka..( Kella kemati nam saha ubata kellawa bala ganda puluwan thatweka innawa nam pamani.. )

    Ehema netnam tikak mole kalpana karala wada karapan...
    Be SMART....;););):dull::dull::frown::frown:
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    හත්තිලව්වේ මලේ උබට කියන්න තියෙන්නෙ මේකයි,කෙල්ලෙක් නිසා මැරෙන්න හදන්න එපා..:nerd:ඒකි උබට ආදරෙයි නම් අනිවා උබ වෙනුවෙන් ඉඳීවි නැත්තම් අතෑලා දාපන්..:nerd:මමත් ලව් කරා බන් ඉස්කෝලෙ යන කාලෙ හැබැයි අන්තිමට බලද්දි මම ලව් කරපු කෑල්ල මට ලව් කරල තිබ්බෙ නෑ..:lol:(කැමැත්ත ඇහුවෙ ඒලෙවල් කරල ඉවර උනාට පස්සෙ..ඒ තරම් ලව් කරා බන් :()මම ඇත්ත කියන්නෙ බන් මම ඇඬුවා බොරු ඕන නෑනේ..ඊට පස්සෙ මගේ ඉගෙනගන්න වැඩ එක්ක ඒක අමතක වෙලා ගියා..ඊට පස්සෙ මට ගැලපෙන හරිම කෙනාව මට හම්බුනා බන්...මම උබටත් කියන්නෙ එතකන් ඉවසලා ඉඳපන්.....
    mata wena kenekta adre karanna hithak na saho..badinawanam meya witarai badinne..natnam tanikadawa enna eka sapai...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    mata wena kenekta adre karanna hithak na saho..badinawanam meya witarai badinne..natnam tanikadawa enna eka sapai...

    ඔහොම තමයි බන් හිතෙන්නෙ,මාත් දන්නව.. ඕක ඔහොම වෙන්නෙපා කියල මම එහෙම කිවුවට උබට ඒක කරන්න බෑ..අපි හිතනවට වඩා ලෝකෙ හරි වෙනස් බන්,හොඳම දේ උබ කෙල්ලටවත් අර පොන්ස්ටවත් නැවෙන්න එපා..කාලෙට ඉඩ දීපන්..ජය.!
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    ඔහොම තමයි බන් හිතෙන්නෙ,මාත් දන්නව.. ඕක ඔහොම වෙන්නෙපා කියල මම එහෙම කිවුවට උබට ඒක කරන්න බෑ..අපි හිතනවට වඩා ලෝකෙ හරි වෙනස් බන්,හොඳම දේ උබ කෙල්ලටවත් අර පොන්ස්ටවත් නැවෙන්න එපා..කාලෙට ඉඩ දීපන්..ජය.!
    :):):):)
    ow saho..man hitha hada gatta..kaleta eda demu..thnx saho
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    1010244_313839875426226_1681304812_n.jpg
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබම තමයි මචන් තීරණයේ ගන්න ඕනේ. එත් මම උබනම් මම ගන්න තීරණය කියන්නනම්. :rolleyes:අංක 1 මැරෙනවා කියන තීරණයනම් ගන්න හිතන්නවත් එපා. ප්‍රශ්න වලින් පැනල යනවා කියන එක මෝඩ කමක් බං.:growl:

    උබට රස්සාවක් ඇති කියලා හිතනවා. උබටත් මොලේ තියෙනවනම් කෙල්ලටත් මොලේ තියෙනවනම් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන්.:) උබල දෙන්න පනට පන වගේ ආදරේ ඇති කියලාත් මම හිතනවා බං. ඉස්සෙල්ලම ගෙදරට ගිහින් වැදගත් විදිහට වැඩේ විසදගන්න බලපන්. එහෙම බැරිනම් ඉතින් කෙල්ලට බල කරන්නේ නැතුව අහපන් ගෙදරට හොරෙන් උබත් එක්ක එන්න කැමතිද කියලා. හා කිවුවොත් අරගෙන් පලයන්. හැබැයි මතක් තියාගනින් ආදරේ කියන්නේ ලොකු වගකීමක්. හොරෙන් යනවා කියන්නේ යාලුවෝ ඇරෙන්න අනිත් අර ප්‍රශ්න වලදී නැති වෙනවා. එක නිසා ඉට පස්සේ ගන්න හැම තීරණයක්ම 2 ක් හිතල ගනිං. කියක් හරි ඉතිරි කරන්න බලපන්. ගියගම්ම ළමයි හදාගෙන පොඩි එකාගේ මුණ දැක්කහම අම්මලා කැමති කියන මෝඩ තීරණ ගන්න එපා. :no:අලුත් ජීවිතේට හුරු වෙන්න ගොඩක් කල් අරන් පස්සේ ඒවා ගැන හිතපන්. ඉවසීමෙන් වැඩ කරපන්. පොඩි පොඩි දේවල් වලට කෙල්ලගේ අගට කාඩා පනින්න එපා. මොකද අම්මව දාලා උබ ලගට එන්නේ හිනාවෙලා ඉන්න මිසක් අඩන්න නෙමෙයි. අකමැති උනත් වෙනදට වැඩ ඉවසන්න වෙනවා. නැත්තන් අලුත් ජීවිතේ එපාවෙයි. දන්නවනේ ඉතින් කෙල්ලෝ කියන ජාතිය. :dull:

    තනිකර ආදරෙන්වත්, මොලේන්වත් ජීවිතේ ගොඩ ගන්න බැහැ. එක නිසා කරන දෙයක් හොදට කල්පනා කරලා කරපන්.:)
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    hariyatama kiuwa :yes:
     
    ane saho ehema marenna taram man pissek namai..e wagem panala yanna taram mata uwmnawkut na..mata demawpiyo watinawa..thnx machn
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔක්කොම කියෙව්වා... අලුතෙන් කියන්න දෙයක් නැහැ මට...ගොඩක් එවුන් එළටම උපදෙස් දීලා තියෙනවානේ..දැන් උඹේ හිත 90%ක්ම හැදිලා..නේද ?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ane saho ehema marenna taram man pissek namai..e wagem panala yanna taram mata uwmnawkut na..mata demawpiyo watinawa..thnx machn

    අන්න ඕකය විදිහට තෙරුනනම් උබ ගොඩේ ගොඩ. පේනවනේ හැම ම්නිහෙක්ම අවවාද දෙන්නේ ඒ මිනිහට සාපේක්ෂව. මම උඩ කිවුවේ මම කරන(ආර්ථික ස්ථාවරත්වයක් තියෙනවනම්) දේ ඔයවගේ දෙකට මුහුණ දෙන්න උනානම්. එක උබට ආදේශ කරලා බැලුවහම ගැලපෙන්නේ නැහැනේ. එකනේ වෙලාවකට අම්මලා තාත්තලා ගන්න තීරණ උනත් වරදින්නේ. හොමෝම බලන්නේ තමන්ට සාපේක්ෂව ගොඩක් වෙලාවට. උබ ඔය උඩ කිවුව ටිකෙන් මට තේරෙනවා උබ මෙගා නාට්‍ය වල , චිත්‍ර කතා පත්තර වල, හින්දි film වල ජීවත් නොවෙන එකේ බව.

    උබ මොලේ තියෙන එකෙක්. හැම දේම හරියයි. gd luck.
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    ඔක්කොම කියෙව්වා... අලුතෙන් කියන්න දෙයක් නැහැ මට...ගොඩක් එවුන් එළටම උපදෙස් දීලා තියෙනවානේ..දැන් උඹේ හිත 90%ක්ම හැදිලා..නේද ?
    :yes::yes::yes:
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    අන්න ඕකය විදිහට තෙරුනනම් උබ ගොඩේ ගොඩ. පේනවනේ හැම ම්නිහෙක්ම අවවාද දෙන්නේ ඒ මිනිහට සාපේක්ෂව. මම උඩ කිවුවේ මම කරන(ආර්ථික ස්ථාවරත්වයක් තියෙනවනම්) දේ ඔයවගේ දෙකට මුහුණ දෙන්න උනානම්. එක උබට ආදේශ කරලා බැලුවහම ගැලපෙන්නේ නැහැනේ. එකනේ වෙලාවකට අම්මලා තාත්තලා ගන්න තීරණ උනත් වරදින්නේ. හොමෝම බලන්නේ තමන්ට සාපේක්ෂව ගොඩක් වෙලාවට. උබ ඔය උඩ කිවුව ටිකෙන් මට තේරෙනවා උබ මෙගා නාට්‍ය වල , චිත්‍ර කතා පත්තර වල, හින්දි film වල ජීවත් නොවෙන එකේ බව.

    උබ මොලේ තියෙන එකෙක්. හැම දේම හරියයි. gd luck.
    aniwa..ma mata 1st time una deyak..raa watuna wale aya dawal watenne na..;)jiwithe mewani athdakin labanna labima genath man satutu wenw:lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    umba apita kiyala athal gannada hadanne?
    yako uu balanne ai ban umba gana?
    me umba kelinma ahapan ekigen uuda mamada kiyala,ane manda kiyal kiwwoth aith kata nokara hitahan ban pattakata wela..

    umbata wadima unoth oya duka masayak tiyeyi..

    උබ ගොනා උනාට යමක් කමක් දන්නවා නේ ඔයි.