Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මගේ ecommerce අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහ් උඹ ඊමනි පැත්තෙන් පරිණත පොරක් එහෙනම් .

එහෙනම් ඒ අත්දැකිම් උනත් බලපාන්න ඇති උඹය ඔය සයිට් එක අවුරුද්දක් වගෙ කාලෙකින් මෙ වගෙ තත්වෙකට ගොඩ දාගන්න.

එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැ .

ගින්දර.

උඹ කාලයක් තිස්සෙ අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අහන්නෙ ?

ඒ කාලෙ වැඩිය ඉන්ටර්නෙට් නැහැ ගෙවල් වල .එත් පට්ට ස්ලො ඉන්ටර්නෙට් .

අද කාලෙ හම තැනම වගෙ නෙට් තියෙනවා එත් පට්ට ස්පීඩ් ?

ඒ කාලෙයි මෙ කාලෙයි ඊමනි පැත්ත කොහොමද දැනෙන්නෙ ?

මෙකනෙ බන් ජොබක් කරනවා කියන්නෙ සල්ලි හොයන්න විතරක්ම නෙමෙ.

සල්ලි වලට එහා ලොකෙකුත් තියෙනවා .

එකක් සමාජ ආශ්‍රයක් ලැබෙනවා .

ජොබ් කරන තෑන් නිති රීති එතික්ස් නිසා මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්න හිත ලැබෙනවා .

ඉස්කොලෙ කාලෙ ටියුශන් යද්දි මම සමහරක් ක්ලාසස් වලට

මොකාද වගෙ යනවා .බාටා කබල් දෙක දාගෙන ,කොන්ඩෙවත් පීරන්නෙ නැතුව

අහුවෙන ශර්ට් එකක් ඇඳගෙන කලිසමක් දාගෙන තමා යන්නෙ

එත් සමහරක් ටියුශන් ක්ලාසස් වලට යද්දි පිළිවෙලකට යනවා .

ඒ ඇයි ? තමන් ක්‍රෂ් කරන කෙල්ල ඉන්නවානම් ,ලස්සන කැලි බහි නවානම්

හොඳම ඇඳුම ඇඳගෙන කැමතිම සපත්තු දෙක දාගෙන කොණ්ඩෙ ලස්සනට පීරලා මනුස්සයා වගෙ යන්නෙ .

අන්න එ වගෙ තමා ගෙදරම ඉඳන් ෆුල් ටයිම් ෆ්රීලාන්ස් කරොත් සල්ලි විතරයි .

හෙල්ත් එක ගැන ,පිරිසිදු කම ගැන කිසි දෙයක් හිතන්නෙ නැහැ .ඔහෙ ගෙවෙනවා.

උදහරණයක් කියන්නම්,

මන් දන්න එකෙක් ඉන්නවා. ඌ බිස්නස් කරන්නෙ. පිටරටින් බඩු ගෙනල්ල විකුණනවා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන .

තව ඩී ජේ කරනවා,

වාහන රෙන්ට් කරනවා.

සල්ලි නම් එනවා

සෙරම බිස්නස් හැන්ඩල් කරන්නෙ ගෙදර කාඹරෙක පොඩි ඔෆිස් කැල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන .

ඌ ගැන කිව්වොත්

සිගරට් ගහනවා පැලෙන්න .

සිගරට් ෆිල්ටර් කාමරෙ පුරාම

දත කට මැදලා නැහැ සති ගාණකින් .

නාලා නැතුව ඇති ඊටත් වඩා කාලෙකින් .

ඌ එක්ක ගැනි හැමනෙනවා පුදුමයි.

ඌටම හරියන ගැනියෙක් තමා ඉන්නෙ .

තව එකෙක් ඉන්නවා අපෙ පැත්තෙ වයසක පොරක් .

අක්කර ගාණක ඉඩම් පිනට හම්බ වෙලා.

ඉඩම් කම්පැණි වලට ඉඩම් කට්ටි කරලයි වත්තෙන් එන ආදායමෙනුයි පට්ට සල්ලි තියෙනවා පොරට.

එත් ඉන්නෙ හඩු පෙරාගෙන ,රවුල වවාගෙන කසිප්පු ගඳෙ බැහැ .

සල්ලි විතරයි .

එත් ජොබකට යද්දි පාරෙ තොටෙ කැලි දකිනවා ගමෙ ඇන්ටිලා ඉන්නව ,

ඔෆිස් එකෙ කැලි ඉන්නවා ,ඔෆිස් එකෙන් එලියෙ කැලි ඉන්නවා අනික් ඔෆිස් වල කැලි ඉන්නවා

ඔෆිස් එක ඇතුලෙ නීති රීති තියෙනවා තියෙනවා ඉතිං එව්වට යටත් වෙද්දි සමාජෙන් ප්‍රෙෂර් එක එද්දි පිලිවෙලකට ඉන්න පිරිසිඳු කම ගැන හිතන්න පෙලඹෙනවා.

අන්න එක තම ජොබක තියෙන වැදගත් කම සල්ලිම නෙමෙ හැම දෙම. එත් සල්ලිත් ඔනි .

[QUOTE="BruceWayne92, post: 25759098, member: 491755"] [SIZE=5]අහ් උඹ ඊමනි පැත්තෙන් පරිණත පොරක් එහෙනම් . එහෙනම් ඒ අත්දැකිම් උනත් බලපාන්න ඇති උඹය ඔය සයිට් එක අවුරුද්දක් වගෙ කාලෙකින් මෙ වගෙ තත්වෙකට ගොඩ දාගන්න. එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැ . ගින්දර. උඹ කාලයක් තිස්සෙ අත්දැකීම් වැඩි කෙනෙක් නිසා අහන්නෙ ? ඒ කාලෙ වැඩිය ඉන්ටර්නෙට් නැහැ ගෙවල් වල .එත් පට්ට ස්ලො ඉන්ටර්නෙට් . අද කාලෙ හම තැනම වගෙ නෙට් තියෙනවා එත් පට්ට ස්පීඩ් ? ඒ කාලෙයි මෙ කාලෙයි ඊමනි පැත්ත කොහොමද දැනෙන්නෙ ?[/SIZE] [SIZE=5]මෙකනෙ බන් ජොබක් කරනවා කියන්නෙ සල්ලි හොයන්න විතරක්ම නෙමෙ. සල්ලි වලට එහා ලොකෙකුත් තියෙනවා . එකක් සමාජ ආශ්‍රයක් ලැබෙනවා . ජොබ් කරන තෑන් නිති රීති එතික්ස් නිසා මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්න හිත ලැබෙනවා . ඉස්කොලෙ කාලෙ ටියුශන් යද්දි මම සමහරක් ක්ලාසස් වලට මොකාද වගෙ යනවා .බාටා කබල් දෙක දාගෙන ,කොන්ඩෙවත් පීරන්නෙ නැතුව අහුවෙන ශර්ට් එකක් ඇඳගෙන කලිසමක් දාගෙන තමා යන්නෙ එත් සමහරක් ටියුශන් ක්ලාසස් වලට යද්දි පිළිවෙලකට යනවා . ඒ ඇයි ? තමන් ක්‍රෂ් කරන කෙල්ල ඉන්නවානම් ,ලස්සන කැලි බහි නවානම් හොඳම ඇඳුම ඇඳගෙන කැමතිම සපත්තු දෙක දාගෙන කොණ්ඩෙ ලස්සනට පීරලා මනුස්සයා වගෙ යන්නෙ . අන්න එ වගෙ තමා ගෙදරම ඉඳන් ෆුල් ටයිම් ෆ්රීලාන්ස් කරොත් සල්ලි විතරයි . හෙල්ත් එක ගැන ,පිරිසිදු කම ගැන කිසි දෙයක් හිතන්නෙ නැහැ .ඔහෙ ගෙවෙනවා. උදහරණයක් කියන්නම්, මන් දන්න එකෙක් ඉන්නවා. ඌ බිස්නස් කරන්නෙ. පිටරටින් බඩු ගෙනල්ල විකුණනවා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන . තව ඩී ජේ කරනවා, වාහන රෙන්ට් කරනවා. සල්ලි නම් එනවා සෙරම බිස්නස් හැන්ඩල් කරන්නෙ ගෙදර කාඹරෙක පොඩි ඔෆිස් කැල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන . ඌ ගැන කිව්වොත් සිගරට් ගහනවා පැලෙන්න . සිගරට් ෆිල්ටර් කාමරෙ පුරාම දත කට මැදලා නැහැ සති ගාණකින් . නාලා නැතුව ඇති ඊටත් වඩා කාලෙකින් . ඌ එක්ක ගැනි හැමනෙනවා පුදුමයි. ඌටම හරියන ගැනියෙක් තමා ඉන්නෙ . තව එකෙක් ඉන්නවා අපෙ පැත්තෙ වයසක පොරක් . අක්කර ගාණක ඉඩම් පිනට හම්බ වෙලා. ඉඩම් කම්පැණි වලට ඉඩම් කට්ටි කරලයි වත්තෙන් එන ආදායමෙනුයි පට්ට සල්ලි තියෙනවා පොරට. එත් ඉන්නෙ හඩු පෙරාගෙන ,රවුල වවාගෙන කසිප්පු ගඳෙ බැහැ . සල්ලි විතරයි . එත් ජොබකට යද්දි පාරෙ තොටෙ කැලි දකිනවා ගමෙ ඇන්ටිලා ඉන්නව , ඔෆිස් එකෙ කැලි ඉන්නවා ,ඔෆිස් එකෙන් එලියෙ කැලි ඉන්නවා අනික් ඔෆිස් වල කැලි ඉන්නවා ඔෆිස් එක ඇතුලෙ නීති රීති තියෙනවා තියෙනවා ඉතිං එව්වට යටත් වෙද්දි සමාජෙන් ප්‍රෙෂර් එක එද්දි පිලිවෙලකට ඉන්න පිරිසිඳු කම ගැන හිතන්න පෙලඹෙනවා. අන්න එක තම ජොබක තියෙන වැදගත් කම සල්ලිම නෙමෙ හැම දෙම. එත් සල්ලිත් ඔනි . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom