එළකිරියේ වැටුන ගොඩක් ecommerce/ඩ්‍රොප් ෂිපින් threads දැකල ගිය අවුරුද්දේ මටත් වැඩේට බහින්න හිතුනා. කාගේවත් course නම් කරේ නැහැ, තනියම තමා ඉගන ගත්තේ. ඇත්තටම ඔය ඕනි දෙයක් ඉන්ටෙර්නෙට් එකෙන් නිකන්ම ඉගන ගන්න පුළුවන්. සල්ලි ගෙවන්න ඕනි නැහැ. එලකිරියේත් ecommerce ගැන ගොඩක් වටිනා threads තිබුන.
වැඩේ පටන් ගත්තේ ගිය අවුරුද්දේ. ඉතින් අලුත්ම domain එකක් එහෙම අරගෙන free wordpress theme එකක් සහ woocommerce දාල වැඩේ පටන් ගත්තා. හැබැයි මේක ඩ්‍රොප් shipping නෙවෙයි. මම විකුනන්නේ මමම develop කරන Android වලට සම්බන්ද software ටිකක් (වෙන developers ලට කියල කරව ගත්තු කීපයකුත් තියෙනවා.) විකුණන software මොනවද site එක මොකක්ද කියලනම් කියන්න බැහැ පුතෝ (කිව්වොත් මොකද වෙන්නේ කියල ඉතින් අපේ සිංහලුන්ට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ). Software හින්ද වැඩේ ලේසි. අමුතුවෙන් ship කරන්න කියල දෙයක් නැහැ - download ලින්ක් එකක් දෙන එක විතරයි. අනික් අතට supplier cost එකක් නැති නිසා ආදායමෙන් 99% විතරම මගේ ලාබය තමයි.
ඉතින් මගේ අත්දැකීම් ගැන මේ thread එක දාන්න හිතුවේ අලුතින් පටන් ගන්න අයට යම්කිසි අදහසක් ගන්න සහ inspiration එකක් හැටියට. මමත් මේවා කරන්නේ වෙන job එකක් කරන ගමන් පාර්ට් time විදියට.
මේ තියෙන්නේ මේ අවුරුද්දේ ගියමාසේ අන්තිම වෙනකොට මගේ website sales:
මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ මේ දක්වා paypal අදායම (වෙබ් එකට අමතර sales සමග):
මම තාමත් paid traffic මුකුත් use කරන්නේ නැහැ. 2019 දී පටන් ගන්නකොට මම මුලින්ම try කරේ SEO වලින් traffic ගන්න. ඉතින් මම blackhat seo software ටිකක් අරන් වැඩේට බැස්ස. මම use කරේ GSA Search Engine Ranker සහ RankerX. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මේකෙන් අන්තිමට වුනේ කුණු backlink ටොන් ගානක් වැදිලා, site එකට තිබුන ranking ටිකත් නැතිවුණ එක. ඒමදිවට අම්බානෙකට site එකට attacks ආව. අන්තිමට cloudflair දාල තමා ගොඩ දාගත්තේ. එනිසා blackhat link building software use කරනවානම් පරිස්සමින් කරපල්ලා. ඊට පස්සේ outbound SEO ගැන වැඩිය දුවන්නේ නැතිව social media වලින් traffic ගන්න එක ගැන focus කරා. social media හත අටකම profile හදාගෙන වැඩේට බැස්ස. මම හිතන්නේ මෙතන තමයි turning point එකක් වුනේ. දැනට මාසෙකට visits 2500-3500 අතර ප්‍රමාණයක් එනවා. ඕකෙන් 80% විතරම social media වලින් තමයි ගන්නේ. Paid traffic මුකුත් නැහැ. මේ ගැන වැඩි විස්තර පස්සේ වෙලාවක දාන්නම්.
තවත් වැදගත් දෙයක් තමයි මගේ site එකේ product වලින් 80%ක් ම free ඒවා. Paid product වලත් ගොඩක් ඒවගේ ෆ්‍රී version එකක් දෙනවා. Free product download කරන අයට mail list එකකින් upgrade වලට discount coupon code යවනවා. මේක conversion වලට ගොඩක් වැදගත්. ඒවගේම මම පාවිච්චි කරන wordpress plugins ටිකකුත් තියෙනවා. ඒ ටික ගැනත් මම පස්සේ දාන්නම්.
අනිත් වැදගත්ම දේ තමයි, sales වලට මම මගේ site එකට සීමා වුනේ නැහැ, අනිත් විකුනන්න පුළුවන් හැම තැනම මම විකුනනවා. ebay, fiverr සහ තවත් software sell කරන්න පුළුවන් platform කීපයකම මම මගේ product list කරලා තියෙන්නේ. එවගේම මගේ product වලට complimentary වෙන third party product වලට affiliate marketing කරනවා. මේකටත් email list එක ගොඩක් use කරන්න පුළුවන්. Customer එක්ක contact වෙන හැම email එකකම මගේ coupon codes එක්ක affiliate links ටිකත් දානවා.
මේ අමතර අදායම් නිසා තමයි paypal එකේ income එක site එකේ පෙන්නන sales වලට වඩා ගොඩක් වැඩි වෙලා තියෙන්නේ.
ඒවගේම මමත් affiliate ප්‍රෝග්‍රෑම් ekak run කරනවා (Wordpess plugin එකක් තමයි use කරන්නේ. මගේ product promote කරන අයට 25% commission එකක් දෙනවා - හැබැයි මේකනම් තාම සාර්ථක වුනේ නැහැ).
Paypal - මේ ගැනත් ඉතින් නොකිය බැහැනේ. මම use කරන්නේ Malaysian business account එකක්. ගොඩක් අය වගේම මමත් HNB card එකක් ලින්ක් කරලා තමයි සල්ලි ගන්නේ. Fiverr එකෙන්ම අඳුරගත්ත Malaysian පොරක්ගේ විස්තර පාවිච්චි කරලා තමයි address වෙරිෆ්ය් කරගත්තේ. තාම කිසි අවුලක් වුනේ නැහැ. Paypal limit නොකර තියාගන්න මම use කරන tricks ටික පහල තියෙනවා:
මේ අවුරුද්දට මට ගිය වියදම්:
ඉතින් කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මේ අවුරුද්දේ මේ දක්වා ඩොලර් 42,000ක් විතර හොයන්න මට වියදම් වුනේ ඩොලර් 1500 වගේ ගානක් තමයි. (කොරෝනා කේස් එක ආවේ නැත්නම් මගේ sales මීට වඩා වැඩි වෙන්න තිබුන). (ප.ලි. මීට අමතරව crypto වලින් payment ගත්ත ටිකකුත් තියෙනවා cex .io wallet එකේ. site එකේ crypto payment gateway එකකුත් දාල තියෙනවා)
හැබැයි පුතෝ office ඇරිලා ගෙදර ඇවිල්ල රෑ එළිවෙනකම්ම මේක ගොඩ දාගන්න වැඩ කරලා කිසිම නින්දක් නැතිව එලඟ දවසෙත් office වැඩට ගිය දවස් නම් අනන්තයි.
මොනවහරි දැන ගන්න තියෙනවනම් අහපල්ලා. මම දන්න දෙයක් තියෙනවනම් අපේ එළකිරි බුවාලට අනිවා කියනවා.

- හැම තිස්සෙම local currency (ringgit) වලින් පොඩි balance එකක් හරි maintain කරනවා ඒවගේම ඉඳල හිටලා ringgits වලින් පොඩි පොඩි transactions කරනවා.
- Malaysian virtual phone number ekak add කරලා තියෙන්නේ
- Paypal ලොග් වෙන්න වෙනම browser එකක් Malaysian VPN දාල use කරනවා.
- Browser එකේ time zone එකත් malaysian එකට වෙනස් කරලා තියෙන්නේ.
මේ අවුරුද්දට මට ගිය වියදම්:
- Domain - $12
- හොස්ටින්ග් - $105 (තාම shared හොස්ටින් එකක් use කරන්නේ. VPS එකකට ලඟදි යන්න තමයි ඉන්නේ )
- SSL certificate - $15
- VPN services - $50
- Virtual phone numbers - $50
- Paid wordpress plugins - around $200
- Mailchimp email - around $100 (Amazon free tier SES SMTP වලට පස්සේ මාරු වුනා. දැන් cost එකක් නැහැ)
- Virtual assistant (online chat) - around $200-$300 අතර (fiverr එකෙන් හොයාගත්ත කෙනෙක් ඉන්නවා - website online chat support service එකට මම office time එකේ ඉන්නකොට මෙයා තමා attend වෙන්නේ. customer chat එකකට attend වෙනවට $0.5 ගානේ ගෙවනවා).
- Social media content creators - around $200-300 (80% මමම කර ගන්නවා. අනිත්වට fiverr එකෙන් හොයා ගත්ත අය use කරනවා).
- Wordpress handling - around $100 (Wordpress එකේ issues ආපු කීප සැරයක්ම, මටම fix කරගන්න බැරි වෙනකොට fiverr එකෙන් wordpress experts ල අල්ල ගත්තා).
- Custom development - around $300 (Social media auto post කරන්න මටම develop කරගත්ත software එකක් use කරනවා. මම manually පොස්ට් කරන්නේ facebook එකට විතරයි. FB එකෙන් අනිත් ඒවාට auto post වෙනවා. වෙනම PC එකක් මේකටම 24/7 online තියෙනවා).
- වෙනත් වියදම් - around $100.
ඉතින් කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මේ අවුරුද්දේ මේ දක්වා ඩොලර් 42,000ක් විතර හොයන්න මට වියදම් වුනේ ඩොලර් 1500 වගේ ගානක් තමයි. (කොරෝනා කේස් එක ආවේ නැත්නම් මගේ sales මීට වඩා වැඩි වෙන්න තිබුන). (ප.ලි. මීට අමතරව crypto වලින් payment ගත්ත ටිකකුත් තියෙනවා cex .io wallet එකේ. site එකේ crypto payment gateway එකකුත් දාල තියෙනවා)
හැබැයි පුතෝ office ඇරිලා ගෙදර ඇවිල්ල රෑ එළිවෙනකම්ම මේක ගොඩ දාගන්න වැඩ කරලා කිසිම නින්දක් නැතිව එලඟ දවසෙත් office වැඩට ගිය දවස් නම් අනන්තයි.
මොනවහරි දැන ගන්න තියෙනවනම් අහපල්ලා. මම දන්න දෙයක් තියෙනවනම් අපේ එළකිරි බුවාලට අනිවා කියනවා.
Last edited:
adu ganata sell karanna wage
. Branding and marketing තමා බන්. දැන් බලපන් $5ට logo design කරන එවුන් fiverr එකේ කොච්චර වේලි වේලි ඉන්නවද? හැබැයි ඒ අතරේ ලෝගෝ එකකට $2500ක් ගන්නේ එවුනුත් ඉන්නවා. හැබැයි උඹ ඔය $5 කරන එකෙකුගෙයි $2500ට කරන එකෙකුගෙයි portfolio compare කරලා බැලුවොත් $5එකාගේ වැඩ අර $2500 ගන්න එකට වඩා හොඳ වෙන්නත් පුළුවන්.