Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මගේ ecommerce අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකට නම් මට අත්දැකීම් තියෙනවා. මන් කාලයක් ලංකාවෙ ගණන්ම ඔෆිස් ස්පෙසස් තියෙන ලොක වෙලඳ මධ්‍යස්ථානෙ තැනක වැඩ කරා .

ඔෆිස් සූට් ගහගෙන තමා යන්න තියෙන්නෙ. ඒ කාලෙ මන් උදෙ හහව ගියෙ කොච්චියෙ.

පඩිත් හොඳා .

එපාම කරපු වැඩෙ කොච්චියෙ යන එන එක.

බස් එක උනත් එච්චරයි .

කම්පැණි එක ඔෆිස් එක වෙන ලොකෙෂන් එකකට ගෙනියන්න ප්ලැන් කරා.

අපෙ සෙට් එකෙ හිටිය එකෙක් කිව්වා බලපන් බන් මුන් කරන්න හදන දෙ ? මෙතන කොච්චර හොඳ ප්ලෙස් එකක් ද ? අඩුම ගානෙ අපෙ නෑයන්ට ,යාළුවන්ට කියන්න පුළුවන් නෙද අපි වැඩ කරන්නෙ WTC එකෙ කියලාවත් .

සමහරක් උන් වැඩට ආපු දවසෙ ඉඳන් සෙල්ෆි ගහනවා බිල්ඩින් දෙක ඉස්සරහා .

අනෙ මන්දා මට නම් බිල්ඩින් එක නම් තෙරුමක් උනෙ නැහැ.

මට වැදගත් උනෙ මාසෙ අන්තිමට වැටෙන පඩිය .

ඉංජිනියරින් විතරක් නෙමෙ බන් .

ඩොකාලා බලපන් විඳින දුක .

අර ජරා හොස්පිටල් එකක් අස්සෙ වැදී ගෙන දවසම කට්ටක් කන්නෙ.

ඉන්නෙත් මෙලො පෙනුමක් නැති උනෙ නෙ කෙල්ලො උනත් .

කොහොමත් සයන්ස් මැත්ස් කරන්නෙ කැලි නෙමෙ නෙ ඇන්ටිලා .

ජොබ් නැත්තම් ගැණු කැමති වෙන්නෙ නැහැ කියන එක බොරු කතා .

අපෙ පැත්තෙ කොච්චර ඉන්නවාද ජොබ් කරන කසාදයක් හරියන්නෙ නැති උන් ?

බැන්ක් මැනෙජර්ස් ලා ඉන්නවා කසාද හරියන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න.

ඒ වගෙම ත්‍රිවිල් එලවන එකෙක් මැරි කරලා ඉන්නවා කැම්පස් ගිය සංවර්ධන නිලධාරිනියක්ව.

ජොබ් එක ස්ටෙබල් එක වටිවි අපි අවුරුදු 200 ක් ජීවත් වෙනවානම්

55 න් ගෙදර ,

පෙන්ෂන් එක හම්බ වෙන්නෙ ඊට පස්සෙ.

ETF/EPF ගන්නත් ලොවෙත් නැති සීන් .

Loan වලට හිර වෙලා නම් තවත් සොරි .

මග් යාළුවෙක් හිටිය උගෙ අම්මයි තාත්තයි දෙන්නාම කලාප අධ්යාපන්යෙ තමා වැඩ කරෙ.

දෙන්නාම රජයෙ සෙවකයො ,උගත්තු .

ඌ විභාග වලට ආවෙ නැතත් ඌ පන්තියෙ පළවෙනියා.

හෙතුව ගුරුවරු බයයි ඌට උගෙ අම්මයි තාත්තයි කලාප අධ්‍යාපනෙ වැඩ කරපු නිසා.

තැනක් තිබුණා ඉස්කොලෙ ගුරුවරු අතර ..

ඉඩමක් අරන් ගෙයක් හදාගෙන නම් තිබුණා.

ඒකත් අර කැපිල්ලක් වටිලා එතනින් අයින් වෙලා හම්බවෙච්ච ඊ පී එෆ් එකෙන් .

ඊට එහා කරගත්ත දෙයක් නම් නැහැ .

ඌත් දැන් වාරිමාර්ගෙ ජොබ් එකක් කරනවා ඉංජිනියරින් ඇසිස්ටන් .

බුදු කටු කන්නෙ. කරගත්ත දෙයක් නම් නැහැ .

තව එකෙක් ඉන්නවා උගෙ තාත්තා ඩේලි මිරර් එකෙ.

හිටියෙ කුලියට .තාමත් කුලියට .

ඌ ගාමන්ට් එකක වැඩට ගියා යාළුවෙක්ගෙ මාර්ගෙන් .

හොඳ තැනකට ආවා .එත් කරගත්ත දෙයක් නැහැ .දැන් ඌ ජොර්දාන් ගියා ගාමන්ට් එකට.

තාමත් කරගත්ත දෙයක් නැහැ.

හැබැයි තාත්තාගෙ රස්සාව කරන තැන නිසා ගුරුවරු ඌට මාර සැලකිල්ලක් දුන්නා ඉස්කොලෙ යනකාලෙ .

තව එකෙක් හිටියා උගෙ තාත්තා බිත්තරයි පොල්තෙලුයි බිස්නස් කරෙ. පුට් සයිකලෙ පෙට්ටියක් බැඳගෙන තමා පටන් අරන් තියෙන්නෙ.

අන්තිමට තැන් තුනක බිල්ඩින් තුනක් තිබුණා.

ඌ දැන් ඕස්ට්‍රෙලියාවෙ.

ලංකාවෙත් ඌට හොඳ දෙපලක් තියෙනවා කවදාහරි ආවොත්.

හැබැයි ඉස්කොලෙ ඇතුලෙ අර කලින් යාලුවො දෙන්නා තරම් පිළිගැනිමක් තිබ්බෙ නැහැ .

මොකද තාත්ත මුදලාලි නිසා .

හැබැයි අනික් පැත්තට ජොබ් එකක් කරන එක හො කරලා තියෙන එක වටිනවා ලයිෆ් එකට අර මන් කලින් කිව්ව පොස්ට් එකෙ හෙතුන් මත .

පිරිසිඳුකම ,පිළිවෙල වගෙම ජිවිතෙට අළුත් අත්දැකීම් හම්බ වෙනවා.

හැබැයි ඒකත් තීරණය වෙන්නෙ ජොබ කරන තැන ඉන්න මිනිස්සු අනුව සහ ආයතනය අනුව තමා.

[QUOTE="BruceWayne92, post: 25761614, member: 491755"] මෙකට නම් මට අත්දැකීම් තියෙනවා. මන් කාලයක් ලංකාවෙ ගණන්ම ඔෆිස් ස්පෙසස් තියෙන ලොක වෙලඳ මධ්‍යස්ථානෙ තැනක වැඩ කරා . ඔෆිස් සූට් ගහගෙන තමා යන්න තියෙන්නෙ. ඒ කාලෙ මන් උදෙ හහව ගියෙ කොච්චියෙ. පඩිත් හොඳා . එපාම කරපු වැඩෙ කොච්චියෙ යන එන එක. බස් එක උනත් එච්චරයි . කම්පැණි එක ඔෆිස් එක වෙන ලොකෙෂන් එකකට ගෙනියන්න ප්ලැන් කරා. අපෙ සෙට් එකෙ හිටිය එකෙක් කිව්වා බලපන් බන් මුන් කරන්න හදන දෙ ? මෙතන කොච්චර හොඳ ප්ලෙස් එකක් ද ? අඩුම ගානෙ අපෙ නෑයන්ට ,යාළුවන්ට කියන්න පුළුවන් නෙද අපි වැඩ කරන්නෙ WTC එකෙ කියලාවත් . සමහරක් උන් වැඩට ආපු දවසෙ ඉඳන් සෙල්ෆි ගහනවා බිල්ඩින් දෙක ඉස්සරහා . අනෙ මන්දා මට නම් බිල්ඩින් එක නම් තෙරුමක් උනෙ නැහැ. මට වැදගත් උනෙ මාසෙ අන්තිමට වැටෙන පඩිය . ඉංජිනියරින් විතරක් නෙමෙ බන් . ඩොකාලා බලපන් විඳින දුක . අර ජරා හොස්පිටල් එකක් අස්සෙ වැදී ගෙන දවසම කට්ටක් කන්නෙ. ඉන්නෙත් මෙලො පෙනුමක් නැති උනෙ නෙ කෙල්ලො උනත් . කොහොමත් සයන්ස් මැත්ස් කරන්නෙ කැලි නෙමෙ නෙ ඇන්ටිලා . ජොබ් නැත්තම් ගැණු කැමති වෙන්නෙ නැහැ කියන එක බොරු කතා . අපෙ පැත්තෙ කොච්චර ඉන්නවාද ජොබ් කරන කසාදයක් හරියන්නෙ නැති උන් ? බැන්ක් මැනෙජර්ස් ලා ඉන්නවා කසාද හරියන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න. ඒ වගෙම ත්‍රිවිල් එලවන එකෙක් මැරි කරලා ඉන්නවා කැම්පස් ගිය සංවර්ධන නිලධාරිනියක්ව. ජොබ් එක ස්ටෙබල් එක වටිවි අපි අවුරුදු 200 ක් ජීවත් වෙනවානම් 55 න් ගෙදර , පෙන්ෂන් එක හම්බ වෙන්නෙ ඊට පස්සෙ. ETF/EPF ගන්නත් ලොවෙත් නැති සීන් . Loan වලට හිර වෙලා නම් තවත් සොරි . මග් යාළුවෙක් හිටිය උගෙ අම්මයි තාත්තයි දෙන්නාම කලාප අධ්යාපන්යෙ තමා වැඩ කරෙ. දෙන්නාම රජයෙ සෙවකයො ,උගත්තු . ඌ විභාග වලට ආවෙ නැතත් ඌ පන්තියෙ පළවෙනියා. හෙතුව ගුරුවරු බයයි ඌට උගෙ අම්මයි තාත්තයි කලාප අධ්‍යාපනෙ වැඩ කරපු නිසා. තැනක් තිබුණා ඉස්කොලෙ ගුරුවරු අතර .. ඉඩමක් අරන් ගෙයක් හදාගෙන නම් තිබුණා. ඒකත් අර කැපිල්ලක් වටිලා එතනින් අයින් වෙලා හම්බවෙච්ච ඊ පී එෆ් එකෙන් . ඊට එහා කරගත්ත දෙයක් නම් නැහැ . ඌත් දැන් වාරිමාර්ගෙ ජොබ් එකක් කරනවා ඉංජිනියරින් ඇසිස්ටන් . බුදු කටු කන්නෙ. කරගත්ත දෙයක් නම් නැහැ . තව එකෙක් ඉන්නවා උගෙ තාත්තා ඩේලි මිරර් එකෙ. හිටියෙ කුලියට .තාමත් කුලියට . ඌ ගාමන්ට් එකක වැඩට ගියා යාළුවෙක්ගෙ මාර්ගෙන් . හොඳ තැනකට ආවා .එත් කරගත්ත දෙයක් නැහැ .දැන් ඌ ජොර්දාන් ගියා ගාමන්ට් එකට. තාමත් කරගත්ත දෙයක් නැහැ. හැබැයි තාත්තාගෙ රස්සාව කරන තැන නිසා ගුරුවරු ඌට මාර සැලකිල්ලක් දුන්නා ඉස්කොලෙ යනකාලෙ . තව එකෙක් හිටියා උගෙ තාත්තා බිත්තරයි පොල්තෙලුයි බිස්නස් කරෙ. පුට් සයිකලෙ පෙට්ටියක් බැඳගෙන තමා පටන් අරන් තියෙන්නෙ. අන්තිමට තැන් තුනක බිල්ඩින් තුනක් තිබුණා. ඌ දැන් ඕස්ට්‍රෙලියාවෙ. ලංකාවෙත් ඌට හොඳ දෙපලක් තියෙනවා කවදාහරි ආවොත්. හැබැයි ඉස්කොලෙ ඇතුලෙ අර කලින් යාලුවො දෙන්නා තරම් පිළිගැනිමක් තිබ්බෙ නැහැ . මොකද තාත්ත මුදලාලි නිසා . හැබැයි අනික් පැත්තට ජොබ් එකක් කරන එක හො කරලා තියෙන එක වටිනවා ලයිෆ් එකට අර මන් කලින් කිව්ව පොස්ට් එකෙ හෙතුන් මත . පිරිසිඳුකම ,පිළිවෙල වගෙම ජිවිතෙට අළුත් අත්දැකීම් හම්බ වෙනවා. හැබැයි ඒකත් තීරණය වෙන්නෙ ජොබ කරන තැන ඉන්න මිනිස්සු අනුව සහ ආයතනය අනුව තමා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom