Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මගේ ecommerce අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හිතනවනම් ඒක මගේ අදහසට අනූව weak mindset එකක් මචන්. පලවෙනි කාරනේ මේ ලෝකේ brand new ideas කියල දේවල් තවත් ඉතුරු වෙලා නෑ profitable දේවල්. හැම idea එකක්ම තව කෙනෙක් මේ ලෝකේ කොහේ හෝ කරපු දෙයක් හෝ හිතපු තවම execute නොකරපු දෙයක් තමයි අපිටත් හිතෙන්නේ. මට හිතෙන idea එක තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම. උබට මට හිතෙන ideas වල කිසිම value එකක් නෑ, ඒක execute කරන කල්ම. ඒක මම වගකීමෙන් කියන්නේ.

[ATTACH=full]98477[/ATTACH]

ඇයි දන්නවද මම weak mindset කිවුවේ. හේතුව මචන් ඔය විදියට බයෙන් බයෙන් දෙයක් කරන්න ගියාම ඕක mind loop එකක් වෙනව. එතනින් පස්සෙ ඒ කෙනා මොන දේ කලත් කරන්නේ ඒ loop එක ඇතුලේ. උබ ඕක discuss කරන්න ගියත් කරන්නෙ හිතේ බයක් තියාගෙන, ඕක develop කරන අතරත්, release කරනකල්ම ඉන්නෙත් බයෙන්. ඔන්න ඔය බය නිසාම LOA negative විදියට උබට බලපානව උබ ඕක මොන විදියට හැදුවත්. ඒ negative mindset එකෙන් මොන රෙද්ද කරල ඕක ගොඩ දාන්න ගියත් අනිවා කොහෙන් හෝ කෙලවෙනව. ඒ අන්න අර negative loop එක උබ මුලදිම හදල තියෙන්නෙ mind එකේ. ඕක මේකට විතරක් නෙවෙයි මේ field එකේ මොන දේ කලත් ඕක අදාලයි මචන්. ඒක නැති කරන්න ඕන මචන්.

අපි කරන්න යන දේ, අපිට දැනට තියෙන්නේ මොනවද ඒ දේවල් වලින් කරල දාන්න ඕන. idea එකක් ආවද ඒක ආපු පලවෙනි මනුස්සය උබ වෙන්න කොහොමටවත් ඉඩක් නෑ මේ ලෝකේ. ඒක වෙන කාට හෝ ඇවිත් තියෙන්න පුලුවන් මේ වෙනකොටත්. හැබැයි ඕක රවුමේ එන්නේ හරිම පුද්ගලය ලගට ඕක සෙට් වෙනකල්. අන්න ඌ ලගට ඒක ආපු ගමන් ඌ ඒක execute කරනව. ආයේ පස්ස බල බල, මාස ගනන් කල් ඇර ඇර පිච් එක perfect වෙනකල් බලන් ඉන්නේ නෑ ඒ වගේ එකෙක්. අන්න ඌ එක්කෝ දිනයි, ඒක්කෝ පරාද වෙයි. හැබැයි පරාද වුනොත් තියෙන්නේ ඒ අඩු පාඩු ටික fix කරලා ආයේ එලියට දාන එක.

මගේ personal හිතන විදිය මම ඔය කිවුවේ. මට idea එකක් ආවොත් මන් SWOT දානව. දාල දවසක් ඇතුලත මට තියෙන දේවල් වලින් ඒක පටන් ගන්නව. මොකද universe love speed බන්. universe එකෙන් කෙනෙක්ට දෙන සිග්නල් මග අරිනවනම්, කල් දානවනම් ඒ idea එක එතනින් පස්සේ උඩ දාගෙන හදන්න ගියත් වැඩක් නෑ බන්. don't delay, just take action! අනිත් එක මචන් හිගන developer ලව hire කරන්න එපා. අඩුම 150K$ per year income ගන්න එකෙක්ව හොයාගෙන උන්ව hire කරපන් මචන්. envato market එකෙත් ඉන්නව ඒ වගේ හොද පොරවල්.

ඊලග solution එක agreement එකකට යන එක. company එකක් hire කරනවනම් ඒ එන income එකෙන් යම් percentage එකක් monthly developer team එකට යන විදියට agreement sign කරන්න. ඒකෙන් දේවල් දෙකක් සිද්ද වෙනව. bugs, maintains ටික එයාල කරල දෙනව monthly ලස්සනට. 2. ගොඩක් වෙලාවට upfront payment එක අඩු වෙනව. මගේ යන්නේ හැම subscription එකකින්ම % ගානක් විදියට. ඉතින් උනුත් මගේ project එකෙ partners ලා එතකොට.

[QUOTE="T A R O, post: 25789687, member: 574578"] එහෙම හිතනවනම් ඒක මගේ අදහසට අනූව weak mindset එකක් මචන්. පලවෙනි කාරනේ මේ ලෝකේ brand new ideas කියල දේවල් තවත් ඉතුරු වෙලා නෑ profitable දේවල්. හැම idea එකක්ම තව කෙනෙක් මේ ලෝකේ කොහේ හෝ කරපු දෙයක් හෝ හිතපු තවම execute නොකරපු දෙයක් තමයි අපිටත් හිතෙන්නේ. මට හිතෙන idea එක තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම. උබට මට හිතෙන ideas වල කිසිම value එකක් නෑ, ඒක execute කරන කල්ම. ඒක මම වගකීමෙන් කියන්නේ. [ATTACH type="full" width="459px"]98477[/ATTACH] ඇයි දන්නවද මම weak mindset කිවුවේ. හේතුව මචන් ඔය විදියට බයෙන් බයෙන් දෙයක් කරන්න ගියාම ඕක mind loop එකක් වෙනව. එතනින් පස්සෙ ඒ කෙනා මොන දේ කලත් කරන්නේ ඒ loop එක ඇතුලේ. උබ ඕක discuss කරන්න ගියත් කරන්නෙ හිතේ බයක් තියාගෙන, ඕක develop කරන අතරත්, release කරනකල්ම ඉන්නෙත් බයෙන්. ඔන්න ඔය බය නිසාම LOA negative විදියට උබට බලපානව උබ ඕක මොන විදියට හැදුවත්. ඒ negative mindset එකෙන් මොන රෙද්ද කරල ඕක ගොඩ දාන්න ගියත් අනිවා කොහෙන් හෝ කෙලවෙනව. ඒ අන්න අර negative loop එක උබ මුලදිම හදල තියෙන්නෙ mind එකේ. ඕක මේකට විතරක් නෙවෙයි මේ field එකේ මොන දේ කලත් ඕක අදාලයි මචන්. ඒක නැති කරන්න ඕන මචන්. අපි කරන්න යන දේ, අපිට දැනට තියෙන්නේ මොනවද ඒ දේවල් වලින් කරල දාන්න ඕන. idea එකක් ආවද ඒක ආපු පලවෙනි මනුස්සය උබ වෙන්න කොහොමටවත් ඉඩක් නෑ මේ ලෝකේ. ඒක වෙන කාට හෝ ඇවිත් තියෙන්න පුලුවන් මේ වෙනකොටත්. හැබැයි ඕක රවුමේ එන්නේ හරිම පුද්ගලය ලගට ඕක සෙට් වෙනකල්. අන්න ඌ ලගට ඒක ආපු ගමන් ඌ ඒක execute කරනව. ආයේ පස්ස බල බල, මාස ගනන් කල් ඇර ඇර පිච් එක perfect වෙනකල් බලන් ඉන්නේ නෑ ඒ වගේ එකෙක්. අන්න ඌ එක්කෝ දිනයි, ඒක්කෝ පරාද වෙයි. හැබැයි පරාද වුනොත් තියෙන්නේ ඒ අඩු පාඩු ටික fix කරලා ආයේ එලියට දාන එක. මගේ personal හිතන විදිය මම ඔය කිවුවේ. මට idea එකක් ආවොත් මන් SWOT දානව. දාල දවසක් ඇතුලත මට තියෙන දේවල් වලින් ඒක පටන් ගන්නව. මොකද universe love speed බන්. universe එකෙන් කෙනෙක්ට දෙන සිග්නල් මග අරිනවනම්, කල් දානවනම් ඒ idea එක එතනින් පස්සේ උඩ දාගෙන හදන්න ගියත් වැඩක් නෑ බන්. don't delay, just take action! අනිත් එක මචන් හිගන developer ලව hire කරන්න එපා. අඩුම 150K$ per year income ගන්න එකෙක්ව හොයාගෙන උන්ව hire කරපන් මචන්. envato market එකෙත් ඉන්නව ඒ වගේ හොද පොරවල්. ඊලග solution එක agreement එකකට යන එක. company එකක් hire කරනවනම් ඒ එන income එකෙන් යම් percentage එකක් monthly developer team එකට යන විදියට agreement sign කරන්න. ඒකෙන් දේවල් දෙකක් සිද්ද වෙනව. bugs, maintains ටික එයාල කරල දෙනව monthly ලස්සනට. 2. ගොඩක් වෙලාවට upfront payment එක අඩු වෙනව. මගේ යන්නේ හැම subscription එකකින්ම % ගානක් විදියට. ඉතින් උනුත් මගේ project එකෙ partners ලා එතකොට. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom