Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මගේ ecommerce අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි යනව. නමුත් පොඩි පොඩි concept වලට නොයා ඉන්න බලන්න. LOL වගේ team-based strategy games / multiplayer type games develop කරන්න පුලුවන් නම් ඒ දේ කරන්න පුලුවන්. team power up කරන්න, gems අරගෙන weapons upgrade කරන්න, power levels upgrade කරන්න ඒ ඒ characters වල, (subscriptions based එකක් විදියට or one time purchase විදියට)

story based දිගටම කතාව ගලාගෙන යන විදියට develop කරල හොද video advertisement එකකට යන්න ඕන. players ලා attract වෙන විදියට.

මගේ idea එක තිබුනේ zombie killing game එකක් හදන්න දෙන්න multiplayer වලට.. US development team එකක් එක්ක සෙට් වෙලා ඒ දේ කරන්න පුලුවන් වුනා. story based යන විදියට purchase කරල ගහන්න පුලුවන් විදියට. ඒක එලියට ආව.

පොඩි concept ලොකු අවුලක් නෑ, නමුත් අලුත් විදියට හිතල creative idea ටිකක් එකතු කරල in app purchase or ඇතුලෙ buying ability එක ලැබෙන විදියට හදන්න. ඇඩ්ස් වලින් monetization කරනව වගේ 1000x times earn කරන්න පුලුවන් එතකොට. ප්රධානම දේ තියෙන්න් තමන් හදන promote කරන විදිය. ඒක තමයි වැදගත්ම. හොදට research එකක් කරල වැඩේට බහින්න. වැදගත්ම කාරනේ ඔයාට android based කරල buying audience වලට reach වෙන්න අමාරුයි. ඇත්තටම buying ability නැහැ ගොඩක් android user ලගෙ. ඒ නිසා අනිවාර්යෙන්ම sales/ purchases target කරනවනම් iOS userbase එක target කරන්න. ROI එක වැඩි කරගන්න හිතනවනම්.

ජය වේවා.!

[QUOTE="T A R O, post: 26405902, member: 574578"] හරි යනව. නමුත් පොඩි පොඩි concept වලට නොයා ඉන්න බලන්න. LOL වගේ team-based strategy games / multiplayer type games develop කරන්න පුලුවන් නම් ඒ දේ කරන්න පුලුවන්. team power up කරන්න, gems අරගෙන weapons upgrade කරන්න, power levels upgrade කරන්න ඒ ඒ characters වල, (subscriptions based එකක් විදියට or one time purchase විදියට) story based දිගටම කතාව ගලාගෙන යන විදියට develop කරල හොද video advertisement එකකට යන්න ඕන. players ලා attract වෙන විදියට. මගේ idea එක තිබුනේ zombie killing game එකක් හදන්න දෙන්න multiplayer වලට.. US development team එකක් එක්ක සෙට් වෙලා ඒ දේ කරන්න පුලුවන් වුනා. story based යන විදියට purchase කරල ගහන්න පුලුවන් විදියට. ඒක එලියට ආව. ;-) පොඩි concept ලොකු අවුලක් නෑ, නමුත් අලුත් විදියට හිතල creative idea ටිකක් එකතු කරල in app purchase or ඇතුලෙ buying ability එක ලැබෙන විදියට හදන්න. ඇඩ්ස් වලින් monetization කරනව වගේ 1000x times earn කරන්න පුලුවන් එතකොට. ප්රධානම දේ තියෙන්න් තමන් හදන promote කරන විදිය. ඒක තමයි වැදගත්ම. හොදට research එකක් කරල වැඩේට බහින්න. වැදගත්ම කාරනේ ඔයාට android based කරල buying audience වලට reach වෙන්න අමාරුයි. ඇත්තටම buying ability නැහැ ගොඩක් android user ලගෙ. ඒ නිසා අනිවාර්යෙන්ම sales/ purchases target කරනවනම් iOS userbase එක target කරන්න. ROI එක වැඩි කරගන්න හිතනවනම්. ජය වේවා.! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom