Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මගේ facebook කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් කල් මම fb සිටියද මම චැට් කරේ කෙල්ලෝ දෙන්නෙක් සමග පමණි. මේක උබලා විස්වාස නොකරන බව මම දන්නවාය . එත් මට ඒ ගැන ගානක් වත් නැතිය. මොකද මම කලින් කියූ කෙල්ලන් දෙදෙනාවත් එය විශ්වාස නොකළ නිසාය. උන්හිතන්නේ මම උන්ට මර්සිය දමා මම fb එකේ කැලි ගොඩාක් මේන්ටේන් කරනවා කියාය. අනිත් එක උන්ට මම ඇත්ත කියන අවන්ක වෙන තරමට උන් මට ඇති කැමැත්ත අඩු වීගෙන යන බව මට හැගෙන්නේය . දැන් වත් උන්දෙන්නා ට විශ්වාසය ඇතිවීමට උන්ගේ නම්වල මුල් අකුරු දානවාය. එක්කෙනෙක් ගේ නමේ අකුරු char,... ය . අනිත් එකියගේ imas ..ය. full name එක දැම්මේ නැත්තේ චාටර් නිසාය . පසුගිය දිනවල ගවපාලනය විසින් ගැස් මිල පමණක් යන්තන් බැස්සුවාට මාත් සමග මෙතෙක් කල් චැට් කරමින් සිටි ඒ කෙල්ලෝ දෙන්නා ගේ ගැස් ඊට සමඅනු පාතයෙන් වැඩි උනේය . එම නිසා පහුගිය කාලයේ චැට් කිරීමට හා love කිරීමට යන දෙකටම කැල්ලක් සෙවීමේ {මගේ යාලු මාළුවෝ ඔක්කොටම කැලි ඉන්නවාය මට නැතිය . එකෙක්ට දැන් බැදලා ලමෙයෙකුත් ඉන්නවාය. තව එකෙක් බැදලා ගැනිව මෙහෙ දමා ගමේ ගිහින් ඉන්නවාය . ඉතින් ඔවා දැකීමෙන් මට කැල්ලක් දා ගැනීමේ කිචිය උග්ර විය.} බරෑරුම්, බහයානක, අති දුෂ්කර, මෙයුම ආරම්බ කළේය . මුලින්ම මම මගේ fb එකේ online සිටින අන්තප්පුරයේ කැලි දහයක් විස්සක් විතර පොඩි talk { message} එකක් දමා සෙට් කර ගැනීමේ අහිංසක උත්සාහයේ යෙදුනෙමි. එහෙත් ගොඩාක් එඋන් මාව ප්රතික්ෂේප කළේය . ඇතැම් එඋන් ලොකු සීන් ය . සමහර එඋන් යන්තන් එක reply එකක් එඋවේය. එයත් hi කියා පමණක් විය . මට ඒවා දැකීමෙන් සැහෙන්න මල පැන්නේය . මා ඔව්න් ගැන පරික්ෂය . නිරීක්ෂණය කර අවසන් නිගමනයට එලබුනේය . එම නිගමනය උයේ ඒ කෙල්ලන් ඔච්චර ආඩම්බර වී ඇත්තේ උන්ගේ වරදින් නොව උන්ගේ එක් අවයවයක් නළලේ පිහිටා ඇති නිසා ය . ඉතින් මම ඉන්පසුව උන්ව සෙට් කරගැනීමට වෙනත් ක්රරමයක් සේඋවේය . අනිවාර්යෙන් එසේ ක්රමයක් තිබිය යුතුය නැත්තන් මාත් සමග සිටින අපේ ගොබ්බයන් ටිකට කැලි සෙට් වීමට පොසිබිලිටියක් නැත. හැබැයි උන්ගෙන් එම ක්රමය අසා දැනගැනීමට බැරිය උන්ගෙන් ඇහුවොත් උන් අන්වර්යෙන් කින්ඩියක් හෝ ලොකු සීන් එකක් දමනවාය . අවසානයේ මම මා විසින්ම සත්ය අවබෝද කර ගැනීමට හිතා ගත්තාය . එහි පළමු පියවර උයේ කෙල්ලන් කැමති මොනවාට දැයි හා උන් කැමති මොනවගේ කොල්ලොන්ට දැයි දැන ගැනීමයි . ඒ සදහා මම පළමුව මගේ fb account එකේ add ව් සිටින anty කෙනෙක් තෝරා ගත්තාය. එයා මට මම පොඩිකාලේ සිටම අහල අහල එපා උ cd එකක් play කරේය . එම සුපුරුදු වාදනය මෙසේ විය . කෙල්ලන් බොන කොල්ලන්ට කැමති නැතිය සහ කොල්ලන් පට්ට අවංක උ විට එහෙම කොල්ලන්ට පට්ට love වෙනවා කියාය . ඒ anty ට මට හිතට අපු එක reply නොකරේය . ඒ එයා මන් ගැන වැරදියට හිතයි කියලය . හිතට අවේ මේක ය , කෙල්ලන් හරි මෝඩ විදිහට හිතනවා ය . උන් දැන් ඉන්නා කොල්ලන් ගැන කිසිදු අවබෝදයකින් තොරව සිටිනාවාය . දැන් ඉන්නා හැම කොල්ලෙක්ම මොකක් හරි අතල් එකක් ගන්නවාය ඉතින් ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දැමීම. ඒවායින් තියන අහිංසකම පොඩිම අතල් එකය . එහෙම පොඩි අතල් එකක් ගන්නා කොල්ලන් ව කෙල්ලන්ට අරහන්ය එහෙම අතල් ගන්න එඋන් කැරකි කැරකී ෆෝ වීල් දාගන හෝ ගෙදර ගැනීව හොයාගෙන බැනුම් ඇසීමට හෝ ගෙදර එනවාය. එහෙත් කටේ අරක්කු බිදිදුවක් වත් නොගාවන ඊට වඩා පට්ට අතල් ගන්නා කොල්ලන් පිරිසක් ද සිටින්නේය , උන් හරි රොමැන්ටික් ය . අහිංසකය . ආදරය අහස තරම්ය . කෙල්ලෝ දුසිම් ගනන්ය . උන්ව බැන්දහම හරි ශෝක් ය . උන් රැට ගෙදර එන්නේද නැත උන්ට ගොඩාක් ගෙවල් වල හොටෙල් වල දොරවල් රැට ඇරිලාය .ගෙදර ආ විට උන්ට හරියට මල පනිනවාය බදින කන් උන් හරි ස්ව්ට් ය . හැබැයි කෙල්ලන් උන්වම හොය හොය බදිනවාය . තවත් මන් වගේ හොද කිසි වරදක් නැති කොල්ලනු ත් ඉන්නවාය. =D හැබැයි හෙන දුර්ලබය ./ මම මේ ටික අර antyට නොකිඋවත් එයා මුට පිස්සු කියා හිතලද කොහෙදය . දැන් එයා මාව message කිරීමට නොහැකිලෙස block කරලා ය . මම තව අක්කලාගෙන්ද තොරතුරු ටිකක් දැනගැනීමට ට්රයි එකක් දුන්නෙමි . එහෙත් අර අවයවය උන්ගේද නළලේ ඇති නිසා උන් මට reply නොකරේය . එයින්ද පසුබට නොඋනු මම අන්ත්මේදී plan B එක ක්රියාත්මක කලෙමි .

plan B එක උයේ කෙල්ලෙක් වගේ fake fb account එකක් සදා chat කිරීම මගින් කැල්ලක් දා ගැනීමේ උපක්ක්රම strategy සොයා ගැනීමයි . ඉන් පසු ඒවා මන් වර්ග කළේය . එයින් සොයාගත් දේවල් බොහෝය ඇතැම් ඒවාට හිනාය , හැබැයි කටින් නෙමේය , එක එක පුද්ගලයන්ට අවේනික උ උපක්ක්රම strategy බොහොමයක් තිබුනේය මම ඒ පුද්ගලයන් වර්ග කලේ මෙසේය .

1 දැඩි නොසැලෙන උත්සාහය තියන එඋන් ,,

වැඩි පුර දක්නට ලැබුනේ මෙවැනි එඋන් ය , උන්ගේ උත්සාහය අදිෂ්ඨනය ගැන මට මාර පුදුමය මගේ fake කෙල්ල කොච්චර reply නොකරත් මුන් සැලෙන්නේ නැත දිගටම hi කියනවාය .අඩනවාය , සුදු , ඔයා ලස්සනයි වගේ ඒවා කියා චාටු කර ගැනීමට බලනවාය ,පිස්සු හැදිලා මෙන් ෆොටෝස් වලට like comment දනවාය, off line දැමු විටත් message එවනවාය මුන් නම් මාරය මුන්ටත් වඩා මුන්ගේ උත්සාහය අදිෂ්ඨනය මාරය .

2 sexy boys {sex හිගන්නෝ කියන්නටද පුළුවන }

මොඋන් බොහෝ විට hi කියා ඊට පස්සේ ඔයාට කොහොමද අසා තෙවනුව ඔයා sex වලට කැමතිද අසයි . රාත්රී කාලයේ බොහෝ විට online සිටියි , මුන් හෙන හදිස්සි කාරයන්ය sex ෆොටෝස් message කිරීමට හා comment කිරීමට කැමතිය ,

3 boot කපු එඋන්

මුන්ව හදුනා ගැනීමට ටිකක් වෙලා chat කිරීමට සිදු වෙනවාය මුන් කියන විදිහට මුන් හෙන දුක්කිතය සිරා love කරපු කෑල්ල දාලා ගිහිල්ලාය , ඊට පසු හමුඋ කෙල්ලොත් උව රවටලාය ලැබෙන ලැබෙන කෙල්ල පොල්ල තියනවාය. පටාචාරාවට පසු ලොකුම කරදරය වී ඇත්තේ මොඋන්ටය. { මන් හිතන් නේ මේ වගේ එඋන්ට කුජ දෝසය ඇත මංජුල පිරිස් ගාවට ගියානම් හරිය.}

4 දුප්පතුන්

message දෙකකින් පසුව වගේ මොඋන් දුක කීමට පටන් ගනී , හැමදේම නැතිබව පවසයි , සතේ අතේ නැත එත් අවංකව ආදාරය කරන බව පවසන් නේය .

5 soldier boy

හමුදාවේ රණ විරුවෙක් ගේ ෆොටෝ එකක් උස්සා profile pic එකට දාගෙන ඉදියි ඔඋන් ගේද ගෞරවය කෙලෙසයි ඉහත කවර ආකාරයට හෝ පෙනී සිටියි ,

6 නාකි මනමාලයෝ

හෙන නාකියන්ය , තමන්ගේ මිනිපිරියන්ගේ දුවලගේ වයසේ කෙල්ලන් යාලු කර ගැනීමේ අසහනයෙන් පෙලේ ,

දැක්කහම හිරි කීත ය , කියන්නත් ඊයා ය එක නිසා නොකියමි .

ඉතින් මෙවන් එඋන් සිටින fb එකේ කැල්ලක් දා ගැනීම ඉතා අසිරුය , දුෂ්කරය එම නිසා plan B එකෙන් මම සත්ය අවබෝද කර ගත්තාය. Fb එකේ කැලි talk කිරීම නවතා විටමින් C පෙත්තක් ගසා කැල්ලක් දා ගන්න හෙට පාරට බසිනවාය .

[QUOTE="shedy, post: 20348247, member: 525371"] [SIZE="4"]මෙතෙක් කල් මම fb සිටියද මම චැට් කරේ කෙල්ලෝ දෙන්නෙක් සමග පමණි. මේක උබලා විස්වාස නොකරන බව මම දන්නවාය . එත් මට ඒ ගැන ගානක් වත් නැතිය. මොකද මම කලින් කියූ කෙල්ලන් දෙදෙනාවත් එය විශ්වාස නොකළ නිසාය. උන්හිතන්නේ මම උන්ට මර්සිය දමා මම fb එකේ කැලි ගොඩාක් මේන්ටේන් කරනවා කියාය. අනිත් එක උන්ට මම ඇත්ත කියන අවන්ක වෙන තරමට උන් මට ඇති කැමැත්ත අඩු වීගෙන යන බව මට හැගෙන්නේය . දැන් වත් උන්දෙන්නා ට විශ්වාසය ඇතිවීමට උන්ගේ නම්වල මුල් අකුරු දානවාය. එක්කෙනෙක් ගේ නමේ අකුරු char,... ය . අනිත් එකියගේ imas ..ය. full name එක දැම්මේ නැත්තේ චාටර් නිසාය . පසුගිය දිනවල ගවපාලනය විසින් ගැස් මිල පමණක් යන්තන් බැස්සුවාට මාත් සමග මෙතෙක් කල් චැට් කරමින් සිටි ඒ කෙල්ලෝ දෙන්නා ගේ ගැස් ඊට සමඅනු පාතයෙන් වැඩි උනේය . එම නිසා පහුගිය කාලයේ චැට් කිරීමට හා love කිරීමට යන දෙකටම කැල්ලක් සෙවීමේ {මගේ යාලු මාළුවෝ ඔක්කොටම කැලි ඉන්නවාය මට නැතිය . එකෙක්ට දැන් බැදලා ලමෙයෙකුත් ඉන්නවාය. තව එකෙක් බැදලා ගැනිව මෙහෙ දමා ගමේ ගිහින් ඉන්නවාය . ඉතින් ඔවා දැකීමෙන් මට කැල්ලක් දා ගැනීමේ කිචිය උග්ර විය.} බරෑරුම්, බහයානක, අති දුෂ්කර, මෙයුම ආරම්බ කළේය . මුලින්ම මම මගේ fb එකේ online සිටින අන්තප්පුරයේ කැලි දහයක් විස්සක් විතර පොඩි talk { message} එකක් දමා සෙට් කර ගැනීමේ අහිංසක උත්සාහයේ යෙදුනෙමි. එහෙත් ගොඩාක් එඋන් මාව ප්රතික්ෂේප කළේය . ඇතැම් එඋන් ලොකු සීන් ය . සමහර එඋන් යන්තන් එක reply එකක් එඋවේය. එයත් hi කියා පමණක් විය . මට ඒවා දැකීමෙන් සැහෙන්න මල පැන්නේය . මා ඔව්න් ගැන පරික්ෂය . නිරීක්ෂණය කර අවසන් නිගමනයට එලබුනේය . එම නිගමනය උයේ ඒ කෙල්ලන් ඔච්චර ආඩම්බර වී ඇත්තේ උන්ගේ වරදින් නොව උන්ගේ එක් අවයවයක් නළලේ පිහිටා ඇති නිසා ය . ඉතින් මම ඉන්පසුව උන්ව සෙට් කරගැනීමට වෙනත් ක්රරමයක් සේඋවේය . අනිවාර්යෙන් එසේ ක්රමයක් තිබිය යුතුය නැත්තන් මාත් සමග සිටින අපේ ගොබ්බයන් ටිකට කැලි සෙට් වීමට පොසිබිලිටියක් නැත. හැබැයි උන්ගෙන් එම ක්රමය අසා දැනගැනීමට බැරිය උන්ගෙන් ඇහුවොත් උන් අන්වර්යෙන් කින්ඩියක් හෝ ලොකු සීන් එකක් දමනවාය . අවසානයේ මම මා විසින්ම සත්ය අවබෝද කර ගැනීමට හිතා ගත්තාය . එහි පළමු පියවර උයේ කෙල්ලන් කැමති මොනවාට දැයි හා උන් කැමති මොනවගේ කොල්ලොන්ට දැයි දැන ගැනීමයි . ඒ සදහා මම පළමුව මගේ fb account එකේ add ව් සිටින anty කෙනෙක් තෝරා ගත්තාය. එයා මට මම පොඩිකාලේ සිටම අහල අහල එපා උ cd එකක් play කරේය . එම සුපුරුදු වාදනය මෙසේ විය . කෙල්ලන් බොන කොල්ලන්ට කැමති නැතිය සහ කොල්ලන් පට්ට අවංක උ විට එහෙම කොල්ලන්ට පට්ට love වෙනවා කියාය . ඒ anty ට මට හිතට අපු එක reply නොකරේය . ඒ එයා මන් ගැන වැරදියට හිතයි කියලය . හිතට අවේ මේක ය , කෙල්ලන් හරි මෝඩ විදිහට හිතනවා ය . උන් දැන් ඉන්නා කොල්ලන් ගැන කිසිදු අවබෝදයකින් තොරව සිටිනාවාය . දැන් ඉන්නා හැම කොල්ලෙක්ම මොකක් හරි අතල් එකක් ගන්නවාය ඉතින් ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දැමීම. ඒවායින් තියන අහිංසකම පොඩිම අතල් එකය . එහෙම පොඩි අතල් එකක් ගන්නා කොල්ලන් ව කෙල්ලන්ට අරහන්ය එහෙම අතල් ගන්න එඋන් කැරකි කැරකී ෆෝ වීල් දාගන හෝ ගෙදර ගැනීව හොයාගෙන බැනුම් ඇසීමට හෝ ගෙදර එනවාය. එහෙත් කටේ අරක්කු බිදිදුවක් වත් නොගාවන ඊට වඩා පට්ට අතල් ගන්නා කොල්ලන් පිරිසක් ද සිටින්නේය , උන් හරි රොමැන්ටික් ය . අහිංසකය . ආදරය අහස තරම්ය . කෙල්ලෝ දුසිම් ගනන්ය . උන්ව බැන්දහම හරි ශෝක් ය . උන් රැට ගෙදර එන්නේද නැත උන්ට ගොඩාක් ගෙවල් වල හොටෙල් වල දොරවල් රැට ඇරිලාය .ගෙදර ආ විට උන්ට හරියට මල පනිනවාය බදින කන් උන් හරි ස්ව්ට් ය . හැබැයි කෙල්ලන් උන්වම හොය හොය බදිනවාය . තවත් මන් වගේ හොද කිසි වරදක් නැති කොල්ලනු ත් ඉන්නවාය. =D හැබැයි හෙන දුර්ලබය ./ මම මේ ටික අර antyට නොකිඋවත් එයා මුට පිස්සු කියා හිතලද කොහෙදය . දැන් එයා මාව message කිරීමට නොහැකිලෙස block කරලා ය . මම තව අක්කලාගෙන්ද තොරතුරු ටිකක් දැනගැනීමට ට්රයි එකක් දුන්නෙමි . එහෙත් අර අවයවය උන්ගේද නළලේ ඇති නිසා උන් මට reply නොකරේය . එයින්ද පසුබට නොඋනු මම අන්ත්මේදී plan B එක ක්රියාත්මක කලෙමි . plan B එක උයේ කෙල්ලෙක් වගේ fake fb account එකක් සදා chat කිරීම මගින් කැල්ලක් දා ගැනීමේ උපක්ක්රම strategy සොයා ගැනීමයි . ඉන් පසු ඒවා මන් වර්ග කළේය . එයින් සොයාගත් දේවල් බොහෝය ඇතැම් ඒවාට හිනාය , හැබැයි කටින් නෙමේය , එක එක පුද්ගලයන්ට අවේනික උ උපක්ක්රම strategy බොහොමයක් තිබුනේය මම ඒ පුද්ගලයන් වර්ග කලේ මෙසේය . 1 දැඩි නොසැලෙන උත්සාහය තියන එඋන් ,, වැඩි පුර දක්නට ලැබුනේ මෙවැනි එඋන් ය , උන්ගේ උත්සාහය අදිෂ්ඨනය ගැන මට මාර පුදුමය මගේ fake කෙල්ල කොච්චර reply නොකරත් මුන් සැලෙන්නේ නැත දිගටම hi කියනවාය .අඩනවාය , සුදු , ඔයා ලස්සනයි වගේ ඒවා කියා චාටු කර ගැනීමට බලනවාය ,පිස්සු හැදිලා මෙන් ෆොටෝස් වලට like comment දනවාය, off line දැමු විටත් message එවනවාය මුන් නම් මාරය මුන්ටත් වඩා මුන්ගේ උත්සාහය අදිෂ්ඨනය මාරය . 2 sexy boys {sex හිගන්නෝ කියන්නටද පුළුවන } මොඋන් බොහෝ විට hi කියා ඊට පස්සේ ඔයාට කොහොමද අසා තෙවනුව ඔයා sex වලට කැමතිද අසයි . රාත්රී කාලයේ බොහෝ විට online සිටියි , මුන් හෙන හදිස්සි කාරයන්ය sex ෆොටෝස් message කිරීමට හා comment කිරීමට කැමතිය , 3 boot කපු එඋන් මුන්ව හදුනා ගැනීමට ටිකක් වෙලා chat කිරීමට සිදු වෙනවාය මුන් කියන විදිහට මුන් හෙන දුක්කිතය සිරා love කරපු කෑල්ල දාලා ගිහිල්ලාය , ඊට පසු හමුඋ කෙල්ලොත් උව රවටලාය ලැබෙන ලැබෙන කෙල්ල පොල්ල තියනවාය. පටාචාරාවට පසු ලොකුම කරදරය වී ඇත්තේ මොඋන්ටය. { මන් හිතන් නේ මේ වගේ එඋන්ට කුජ දෝසය ඇත මංජුල පිරිස් ගාවට ගියානම් හරිය.} 4 දුප්පතුන් message දෙකකින් පසුව වගේ මොඋන් දුක කීමට පටන් ගනී , හැමදේම නැතිබව පවසයි , සතේ අතේ නැත එත් අවංකව ආදාරය කරන බව පවසන් නේය . 5 soldier boy හමුදාවේ රණ විරුවෙක් ගේ ෆොටෝ එකක් උස්සා profile pic එකට දාගෙන ඉදියි ඔඋන් ගේද ගෞරවය කෙලෙසයි ඉහත කවර ආකාරයට හෝ පෙනී සිටියි , 6 නාකි මනමාලයෝ හෙන නාකියන්ය , තමන්ගේ මිනිපිරියන්ගේ දුවලගේ වයසේ කෙල්ලන් යාලු කර ගැනීමේ අසහනයෙන් පෙලේ , දැක්කහම හිරි කීත ය , කියන්නත් ඊයා ය එක නිසා නොකියමි . ඉතින් මෙවන් එඋන් සිටින fb එකේ කැල්ලක් දා ගැනීම ඉතා අසිරුය , දුෂ්කරය එම නිසා plan B එකෙන් මම සත්ය අවබෝද කර ගත්තාය. Fb එකේ කැලි talk කිරීම නවතා විටමින් C පෙත්තක් ගසා කැල්ලක් දා ගන්න හෙට පාරට බසිනවාය .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom