Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
මගේ free android app එක බලලා අදහස් කියන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ free android app එක බලලා අදහස් කියන්න.

යහළුවනි,

මම මගේම 'android application' එකක් android appstore එකේ publish කලා. මට ඔයගොල්ලන්ගේ feedback එක ඉතාම වැදගත්. application එකේ නම 'Idiomz Lite'. මේ version එක නොමිලේ download කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුලුවන්නම් මගේ app එක download කරලා බලලා rate කරන්න. හොඳ ratings ලැබුනොත් මට මේ app එක හොඳින් විකුණගන්න පුළුවන් වෙයි.

android 4.0 or above needed.

මගේ app එක English ඉගෙන ගන්න අයට ප්රයෝජනවත්. වචන drag and drop කරලා idiom එක සම්පුර්ණ කරන්න තියෙන්නේ. අවසානයේ එකේ තේරුම සහ උදාහරණයක් user ට බලාගන්න පුළුවන්. app එකේ themes මාරු කරන්නත් user ට පුළුවන්. app එකේ difficulty levels හයක්ම තියේනවා. ලේසි level එක හොඳටම ලේසියි. අමාරු level එක හොඳටම අමාරුයි.

මට මේ app එකේ paid version එකක් android appstore එකට දන්න බැහැ. Google තවම අපේ රටේ අයට ඒ ගොල්ලන්ගේ appstore එකට paid apps upload කරන්න දෙන්නේ නැහැ. මම ඒ නිසා app එකේ full version එක amazon.com වලට දැම්මා.

මගේ app එකේ link එක මෙන්න.

https://play.google.com/store/apps/details?id=complete_lite.activity&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbXBsZXRlX2xpdGUuYWN0aXZpdHkiXQ..

ඔයගොල්ලන්ගේ අදහස් වලට බොහොම ස්තුතියි.

[QUOTE="Nilupul, post: 15204925, member: 6032"] [b]මගේ free android app එක බලලා අදහස් කියන්න.[/b] [SIZE="5"]යහළුවනි, මම මගේම 'android application' එකක් android appstore එකේ publish කලා. මට ඔයගොල්ලන්ගේ feedback එක ඉතාම වැදගත්. application එකේ නම 'Idiomz Lite'. මේ version එක නොමිලේ download කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුලුවන්නම් මගේ app එක download කරලා බලලා rate කරන්න. හොඳ ratings ලැබුනොත් මට මේ app එක හොඳින් විකුණගන්න පුළුවන් වෙයි. android 4.0 or above needed. මගේ app එක English ඉගෙන ගන්න අයට ප්රයෝජනවත්. වචන drag and drop කරලා idiom එක සම්පුර්ණ කරන්න තියෙන්නේ. අවසානයේ එකේ තේරුම සහ උදාහරණයක් user ට බලාගන්න පුළුවන්. app එකේ themes මාරු කරන්නත් user ට පුළුවන්. app එකේ difficulty levels හයක්ම තියේනවා. ලේසි level එක හොඳටම ලේසියි. අමාරු level එක හොඳටම අමාරුයි. මට මේ app එකේ paid version එකක් android appstore එකට දන්න බැහැ. Google තවම අපේ රටේ අයට ඒ ගොල්ලන්ගේ appstore එකට paid apps upload කරන්න දෙන්නේ නැහැ. මම ඒ නිසා app එකේ full version එක amazon.com වලට දැම්මා. මගේ app එකේ link එක මෙන්න. [URL="https://play.google.com/store/apps/details?id=complete_lite.activity&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbXBsZXRlX2xpdGUuYWN0aXZpdHkiXQ.."]https://play.google.com/store/apps/details?id=complete_lite.activity&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbXBsZXRlX2xpdGUuYWN0aXZpdHkiXQ..[/URL] ඔයගොල්ලන්ගේ අදහස් වලට බොහොම ස්තුතියි.[/SIZE] :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom