මගේ free android app එක බලලා අදහස් කියන්න.

Nilupul

Member
Oct 2, 2006
132
4
0
මගේ free android app එක බලලා අදහස් කියන්න.

යහළුවනි,
මම මගේම 'android application' එකක් android appstore එකේ publish කලා. ම‍ට ඔයගොල්ලන්ගේ feedback එක ඉතාම වැදගත්. application එකේ නම 'Idiomz Lite'. මේ version එක නොමිලේ download කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුලුවන්නම් මගේ app එක download කරලා බලලා rate කරන්න. හොඳ ratings ලැබුනොත් ම‍ට මේ app එක හොඳින් විකුණගන්න පුළුවන් වෙයි.

android 4.0 or above needed.

මගේ app එක English ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත්. වචන drag and drop කරලා idiom එක සම්පුර්ණ කරන්න තියෙන්නේ. අවසානයේ එකේ තේරුම සහ උදාහරණයක් user ට බලාගන්න පුළුවන්. app එකේ themes මාරු කරන්නත් user ට පුළුවන්. app එකේ difficulty levels හයක්ම තියේනවා. ලේසි level එක හොඳටම ලේසියි. අමාරු level එක හොඳටම අමාරුයි.

මට මේ app එකේ paid version එකක් android appstore එකට දන්න බැහැ. Google තවම අපේ රටේ අයට ඒ ගොල්ලන්ගේ appstore එකට paid apps upload කරන්න දෙන්නේ නැහැ. මම ඒ නිසා app එකේ full version එක amazon.com වලට දැම්මා.
මගේ app එකේ link එක මෙන්න.

https://play.google.com/store/apps/details?id=complete_lite.activity&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbXBsZXRlX2xpdGUuYWN0aXZpdHkiXQ..

ඔයගොල්ලන්ගේ අදහස් වලට බොහොම ස්තුතියි.

:rolleyes:
 

Nilupul

Member
Oct 2, 2006
132
4
0
මෙන්න මම screenshots ටිකකුත් upload කලා.
DMECSWODOZPR9-b2VcLZTZmPh_Dz_177CQqDNXWPxmsgOmoTyvLcEbDyGtj7TCJBhg

BFDaShMRLORr1tA0Bl_gpwZYqeY_xe1QmOwMJW9bIF3b4jwyfyGZ3V_UkMsw0VUOgA

t2PPR2geyb-gHlUOWuueScBRhVD4iiEjjfpn0NW9C_AoZ05TW94OKrrNTgaAdrfF934

sA4QeJnGO1M7Jp9naNinZCEpq-Ri1ivGPBiacyvV1Gc-_XelcqGylCVWQSHRgEMULA4

sA4QeJnGO1M7Jp9naNinZCEpq-Ri1ivGPBiacyvV1Gc-_XelcqGylCVWQSHRgEMULA4

3l3MCeEgbhDcXea9QRG-dpjc28b8JRixVa_8ehYKT1ytwGNks4UP4nU3CjK0rJBVbVM