Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ hotel career එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම degree එකේ අවරුදු දෙකක් කරලා last year කරන්න සල්ලි නැතුව හිටියා. සල්ලි හම්බෙන පාටක් තිබ්බෙත් නෑ. IT jobs apply කරපු ඒවට ආවෙත් නෑ.

මම ඉතින් පත්තරේ තිබ්බ හෝටල් vacancy එකකට call කරාම එන්න කිව්වා. මම ආච්චි අම්මා එක්කම හැදිලා කුස්සියේ උදව් කරලා තව online course එකක් කරල සාමාන්‍යයෙන් උයන්න ඉගෙනගෙන හිටියේ. අසාවකුත් තිබ්බ chef කෙනෙක් වෙන්න.

ඔන්න ඉතින් ගියා හෝටලේට. බෙන්තොට. Interview කරලා මාව ගත්තා. මම maths කරපු නිසා මට basic වැඩිපුර දීලා වෙන අයට කියන්න එපා කිව්වා. 7500 basic. එන ගමන් අලුත්ගමින් බැහැලා kit එකට measurement ත් දීලා ආවේ.

පහුවෙනිදා ගාල්ලේ ඉඳලා ඉතින් වැඩට ගියා. කිට මරලා ගියාට එදා තිබ්බේ හෝටලේ අලුත් වැඩියා වැඩ වලට අත් උදව් දෙන්න. සුනාමි වලින් පස්සේ ආයේ open කරන එකක්. මම එදත් අදත් අතේ පයේ වැඩ වලට කැමති. සිමෙන්ති අනුවා. ගස් කැපුවා. Bathroom හේදුවා. Furniture ඇද්ද. ඔය අස්සේ අපිට වැටකෙයියා ගාලක් සුද්ද කරන්න තිබුණා. කටු අනුනට ගණන් ගත්තේ නෑ. කපල කටු අනෙද්දීම ගිහින් වෙනතකට දැම්මා.

මට seen එක හොඳටම අල්ලලා ගියා. කොල්ලො විස්තර කතා කරද්දී මගෙන් ඇහුවම මම කිව්වා මෙහෙම degree කතාව නම් මනම්. උන් කිව්වේ මට පිස්සු කියලා හාහ්.. එතන වෙනම staff quarters තිබ්බ අපිට.

මට කියන්න අමතක උනා. මම kita මරලා ආපු නිසා එතන හිටපු සුපවයිසර් මට ෂෝට් එකකුයි T ඒකකුයි දුන්නා අඳගෙන වැඩ කරන්න.

ඉතින් හවස් වෙද්දී වැඩ ඉවර වෙලා මම ඇඟ හෝදාගෙන එද්දී අර සුපවයිසර් කියනවා, ඇඳුම් හෝදන්න එපාලු එයාට දෙන්නලු හොදාගන්නම් ලු.

තව එයාගෙ AC රූම් එකට එන්න කිව්වා නිදාගන්න.

එතකොට මට අවුරදු 20ක් හෝ 21ක්. මම සෑහෙන්න බය උනා. හවස් වෙද්දි අර වැටකෙයියා කටු අනිලා කකුල් ඉදීමිල මට ඇවිදාගන්න බැරුව හිටියේ. ඒත් කරන්න දෙයක් නෑ මම හොරෙන් මාරු වෙලා කිලෝමීටර 5ක් විතර පයින් ඇවිදලා ගාලු පාරට ඇවිල්ලා බස් එකක නැගලා ගෙදර අව.

ඔන්න ඔහොමයි ලංකාවට හොඳ chef කෙනෙක් නැති උනේ... LOL

(Eeta passe pharmacy, bookshop, andum kada, institute wala weda kara anthime IT job ekak set wenakan)

[QUOTE="dilshanniranga, post: 29970664, member: 585744"] මම degree එකේ අවරුදු දෙකක් කරලා last year කරන්න සල්ලි නැතුව හිටියා. සල්ලි හම්බෙන පාටක් තිබ්බෙත් නෑ. IT jobs apply කරපු ඒවට ආවෙත් නෑ. මම ඉතින් පත්තරේ තිබ්බ හෝටල් vacancy එකකට call කරාම එන්න කිව්වා. මම ආච්චි අම්මා එක්කම හැදිලා කුස්සියේ උදව් කරලා තව online course එකක් කරල සාමාන්‍යයෙන් උයන්න ඉගෙනගෙන හිටියේ. අසාවකුත් තිබ්බ chef කෙනෙක් වෙන්න. ඔන්න ඉතින් ගියා හෝටලේට. බෙන්තොට. Interview කරලා මාව ගත්තා. මම maths කරපු නිසා මට basic වැඩිපුර දීලා වෙන අයට කියන්න එපා කිව්වා. 7500 basic. එන ගමන් අලුත්ගමින් බැහැලා kit එකට measurement ත් දීලා ආවේ. පහුවෙනිදා ගාල්ලේ ඉඳලා ඉතින් වැඩට ගියා. කිට මරලා ගියාට එදා තිබ්බේ හෝටලේ අලුත් වැඩියා වැඩ වලට අත් උදව් දෙන්න. සුනාමි වලින් පස්සේ ආයේ open කරන එකක්. මම එදත් අදත් අතේ පයේ වැඩ වලට කැමති. සිමෙන්ති අනුවා. ගස් කැපුවා. Bathroom හේදුවා. Furniture ඇද්ද. ඔය අස්සේ අපිට වැටකෙයියා ගාලක් සුද්ද කරන්න තිබුණා. කටු අනුනට ගණන් ගත්තේ නෑ. කපල කටු අනෙද්දීම ගිහින් වෙනතකට දැම්මා. මට seen එක හොඳටම අල්ලලා ගියා. කොල්ලො විස්තර කතා කරද්දී මගෙන් ඇහුවම මම කිව්වා මෙහෙම degree කතාව නම් මනම්. උන් කිව්වේ මට පිස්සු කියලා හාහ්.. එතන වෙනම staff quarters තිබ්බ අපිට. මට කියන්න අමතක උනා. මම kita මරලා ආපු නිසා එතන හිටපු සුපවයිසර් මට ෂෝට් එකකුයි T ඒකකුයි දුන්නා අඳගෙන වැඩ කරන්න. ඉතින් හවස් වෙද්දී වැඩ ඉවර වෙලා මම ඇඟ හෝදාගෙන එද්දී අර සුපවයිසර් කියනවා, ඇඳුම් හෝදන්න එපාලු එයාට දෙන්නලු හොදාගන්නම් ලු. තව එයාගෙ AC රූම් එකට එන්න කිව්වා නිදාගන්න. එතකොට මට අවුරදු 20ක් හෝ 21ක්. මම සෑහෙන්න බය උනා. හවස් වෙද්දි අර වැටකෙයියා කටු අනිලා කකුල් ඉදීමිල මට ඇවිදාගන්න බැරුව හිටියේ. ඒත් කරන්න දෙයක් නෑ මම හොරෙන් මාරු වෙලා කිලෝමීටර 5ක් විතර පයින් ඇවිදලා ගාලු පාරට ඇවිල්ලා බස් එකක නැගලා ගෙදර අව. ඔන්න ඔහොමයි ලංකාවට හොඳ chef කෙනෙක් නැති උනේ... LOL (Eeta passe pharmacy, bookshop, andum kada, institute wala weda kara anthime IT job ekak set wenakan) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom