මගේ hotel career එක

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,608
    113
    මම degree එකේ අවරුදු දෙකක් කරලා last year කරන්න සල්ලි නැතුව හිටියා. සල්ලි හම්බෙන පාටක් තිබ්බෙත් නෑ. IT jobs apply කරපු ඒවට ආවෙත් නෑ.
    මම ඉතින් පත්තරේ තිබ්බ හෝටල් vacancy එකකට call කරාම එන්න කිව්වා. මම ආච්චි අම්මා එක්කම හැදිලා කුස්සියේ උදව් කරලා තව online course එකක් කරල සාමාන්‍යයෙන් උයන්න ඉගෙනගෙන හිටියේ. අසාවකුත් තිබ්බ chef කෙනෙක් වෙන්න.

    ඔන්න ඉතින් ගියා හෝටලේට. බෙන්තොට. Interview කරලා මාව ගත්තා. මම maths කරපු නිසා මට basic වැඩිපුර දීලා වෙන අයට කියන්න එපා කිව්වා. 7500 basic. එන ගමන් අලුත්ගමින් බැහැලා kit එකට measurement ත් දීලා ආවේ.

    පහුවෙනිදා ගාල්ලේ ඉඳලා ඉතින් වැඩට ගියා. කිට මරලා ගියාට එදා තිබ්බේ හෝටලේ අලුත් වැඩියා වැඩ වලට අත් උදව් දෙන්න. සුනාමි වලින් පස්සේ ආයේ open කරන එකක්. මම එදත් අදත් අතේ පයේ වැඩ වලට කැමති. සිමෙන්ති අනුවා. ගස් කැපුවා. Bathroom හේදුවා. Furniture ඇද්ද. ඔය අස්සේ අපිට වැටකෙයියා ගාලක් සුද්ද කරන්න තිබුණා. කටු අනුනට ගණන් ගත්තේ නෑ. කපල කටු අනෙද්දීම ගිහින් වෙනතකට දැම්මා.

    මට seen එක හොඳටම අල්ලලා ගියා. කොල්ලො විස්තර කතා කරද්දී මගෙන් ඇහුවම මම කිව්වා මෙහෙම degree කතාව නම් මනම්. උන් කිව්වේ මට පිස්සු කියලා හාහ්.. එතන වෙනම staff quarters තිබ්බ අපිට.

    මට කියන්න අමතක උනා. මම kita මරලා ආපු නිසා එතන හිටපු සුපවයිසර් මට ෂෝට් එකකුයි T ඒකකුයි දුන්නා අඳගෙන වැඩ කරන්න.

    ඉතින් හවස් වෙද්දී වැඩ ඉවර වෙලා මම ඇඟ හෝදාගෙන එද්දී අර සුපවයිසර් කියනවා, ඇඳුම් හෝදන්න එපාලු එයාට දෙන්නලු හොදාගන්නම් ලු.
    තව එයාගෙ AC රූම් එකට එන්න කිව්වා නිදාගන්න.

    එතකොට මට අවුරදු 20ක් හෝ 21ක්. මම සෑහෙන්න බය උනා. හවස් වෙද්දි අර වැටකෙයියා කටු අනිලා කකුල් ඉදීමිල මට ඇවිදාගන්න බැරුව හිටියේ. ඒත් කරන්න දෙයක් නෑ මම හොරෙන් මාරු වෙලා කිලෝමීටර 5ක් විතර පයින් ඇවිදලා ගාලු පාරට ඇවිල්ලා බස් එකක නැගලා ගෙදර අව.


    ඔන්න ඔහොමයි ලංකාවට හොඳ chef කෙනෙක් නැති උනේ... LOL

    (Eeta passe pharmacy, bookshop, andum kada, institute wala weda kara anthime IT job ekak set wenakan)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,842
    1
    95,333
    113
    32
    Kalutara
    බෙන්තර ඉන්ටර්විව් ගිහින් එන ගමන් අලුත්ගමින් බැස්සලු, හැබැයි වැඩට ගියේ ගාල්ලේ ඉඳන් ලු. 🤔
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,608
    113
    බෙන්තර ඉන්ටර්විව් ගිහින් එන ගමන් අලුත්ගමින් බැස්සලු, හැබැයි වැඩට ගියේ ගාල්ලේ ඉඳන් ලු. 🤔
    Aluthgamin basse machan kit ekata measurements denna.
    Hotel eke kit mahanne Aluthgama tailor shop ekaka.
    Aluthgama behala measurements deela aye bus ekaka nagala Galu giya.
    Kapeeche?
     
    • Sad
    Reactions: Heshan Daminda

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,405
    5,945
    113
    kandy
    මම degree එකේ අවරුදු දෙකක් කරලා last year කරන්න සල්ලි නැතුව හිටියා. සල්ලි හම්බෙන පාටක් තිබ්බෙත් නෑ. IT jobs apply කරපු ඒවට ආවෙත් නෑ.
    මම ඉතින් පත්තරේ තිබ්බ හෝටල් vacancy එකකට call කරාම එන්න කිව්වා. මම ආච්චි අම්මා එක්කම හැදිලා කුස්සියේ උදව් කරලා තව online course එකක් කරල සාමාන්‍යයෙන් උයන්න ඉගෙනගෙන හිටියේ. අසාවකුත් තිබ්බ chef කෙනෙක් වෙන්න.

    ඔන්න ඉතින් ගියා හෝටලේට. බෙන්තොට. Interview කරලා මාව ගත්තා. මම maths කරපු නිසා මට basic වැඩිපුර දීලා වෙන අයට කියන්න එපා කිව්වා. 7500 basic. එන ගමන් අලුත්ගමින් බැහැලා kit එකට measurement ත් දීලා ආවේ.

    පහුවෙනිදා ගාල්ලේ ඉඳලා ඉතින් වැඩට ගියා. කිට මරලා ගියාට එදා තිබ්බේ හෝටලේ අලුත් වැඩියා වැඩ වලට අත් උදව් දෙන්න. සුනාමි වලින් පස්සේ ආයේ open කරන එකක්. මම එදත් අදත් අතේ පයේ වැඩ වලට කැමති. සිමෙන්ති අනුවා. ගස් කැපුවා. Bathroom හේදුවා. Furniture ඇද්ද. ඔය අස්සේ අපිට වැටකෙයියා ගාලක් සුද්ද කරන්න තිබුණා. කටු අනුනට ගණන් ගත්තේ නෑ. කපල කටු අනෙද්දීම ගිහින් වෙනතකට දැම්මා.

    මට seen එක හොඳටම අල්ලලා ගියා. කොල්ලො විස්තර කතා කරද්දී මගෙන් ඇහුවම මම කිව්වා මෙහෙම degree කතාව නම් මනම්. උන් කිව්වේ මට පිස්සු කියලා හාහ්.. එතන වෙනම staff quarters තිබ්බ අපිට.

    මට කියන්න අමතක උනා. මම kita මරලා ආපු නිසා එතන හිටපු සුපවයිසර් මට ෂෝට් එකකුයි T ඒකකුයි දුන්නා අඳගෙන වැඩ කරන්න.

    ඉතින් හවස් වෙද්දී වැඩ ඉවර වෙලා මම ඇඟ හෝදාගෙන එද්දී අර සුපවයිසර් කියනවා, ඇඳුම් හෝදන්න එපාලු එයාට දෙන්නලු හොදාගන්නම් ලු.
    තව එයාගෙ AC රූම් එකට එන්න කිව්වා නිදාගන්න.

    එතකොට මට අවුරදු 20ක් හෝ 21ක්. මම සෑහෙන්න බය උනා. හවස් වෙද්දි අර වැටකෙයියා කටු අනිලා කකුල් ඉදීමිල මට ඇවිදාගන්න බැරුව හිටියේ. ඒත් කරන්න දෙයක් නෑ මම හොරෙන් මාරු වෙලා කිලෝමීටර 5ක් විතර පයින් ඇවිදලා ගාලු පාරට ඇවිල්ලා බස් එකක නැගලා ගෙදර අව.


    ඔන්න ඔහොමයි ලංකාවට හොඳ chef කෙනෙක් නැති උනේ... LOL

    (Eeta passe pharmacy, bookshop, andum kada, institute wala weda kara anthime IT job ekak set wenakan)
    What???????????????????????
     
    • Haha
    Reactions: dilshanniranga

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,901
    5,835
    113
    මටත් ඔය අපුලම එනවා සමහරු දැක්ක ම. පිරිමි කවුද පොන්නයො කවුද හිතා ගන්න බෑ බං ඔකුන්ගෙ ඇත්ත මූණ එලියට පනිනකම්. මම නම් මට ඔහොම එකෙක් මුණ ගැහුන පලවෙනි පාර ම ලෙසට ම සැලකුව ඔළුවට හෙල්මට් එකෙන්. ඌ සද්ද නැතුව බිම වැටුණ ම මැරුණ කියල හිතලා පැනලා ආවා. මැරිලා නෑ මම හිතන්නෙ. මොකද පහුවදා නිවුස් වලට වත් පත්තර වලවත් එහෙම මිනිහෙක් මැරිච්ච එකක් ගැන තිබුනෙ නෑ.