Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
මගේ laptop එකේ අවුලක්, උදව්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව මුල ඉදන් කියන්නම්,

මගේ laptop එකේ OS එක ගහල තියෙන්නේ m.2 SSD. windows 10 තමයි තියෙන්නෙ. updates ආවම මන් update කරනවා. එක update එකකට පස්සෙ laptop එක on කරද්දි no bootable device found කියලා වැටුනා. ආයි off කරලා on කලාම මුකුත් නැතුව on උනා. හැමදාම ඕක වෙනවා, SSD හේල්ත් එකත් 100% පෙන්නන්නවා Crystal Disk ඇප් එක දාලා බැලුවම. මන් ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව එහෙමම පවිච්චි කලා.

ඊයෙ මන් Ali express එකෙන් ගෙන්නපු rom enclosure එකකට hard disk එකක් දාල ලැප් එකට හයි කලා. එතකොට ලැප් එකේ M.2 SSD එකයි SATA hard disk දෙකයි. මගේ ලැප් එකෙ virus guard එක windows defender. හදිස්සියක් උනොත් Kaspersky virus removal tool එක දාලා මන් scan කරනවා ලැප් එක. ඉතින් ඊයෙත් මන් අලුතින් දාපු hard disk එක scan කලා. අලුතින් දැම්මා කිව්වට පරන ලැප් එකක hard disk එකක් දැම්මේ. virus scan එක අතරෙ blue screen errors එන්න ආවා. memory crash කියලා තමයි ආවේ. බැලුවම os එක ගහලා තියෙන SSD එකේ ඉඩ තියෙන්නෙ 1GB. කොච්චර file delete කරත් restart එකක් කරපු ගමන් delete කරපු file ටික තියෙන්වා. delete කලෙ මගෙ files මයි. එච්චර hard disk එක පිරෙන්න file ඇත්තෙත් නෑ hard disk එකේ.

ඊටපස්සෙ මන් windows ගහන්න ගියා. bootable pen drive එකක් හදලා windows ගහන්න ගියාම SSD එක පෙන්නන්නෙ නෑ ( මන් අනිත් hard disk ඔක්කොම අයින් කරලා SSD එක විතරයි තිබ්බේ) ඒ උනාට Bootable pen drive එක නැතුව ඔන් කලාම SSD එකෙන් OS එක Load වෙනවා. ඒත් free space එක 1GB තියෙන්නේ

Laptop - Acer E5 575G

i5 7th Gen

M.2 SSD 256GB

Windows 10 64bit

සන්තකේටම තියෙන්නේ මෙච්චරයි, ඔක්කොම වැඩ ටික කරගත්තේ මේකෙන්. මේක ගොඩ දගන්නේ කොහොමද යාලුවනේ?

Updated

windows install කරද්දි SSD එක format කරන්න දෙන්නේ නෑනේ. SSD එකේ අවුලක් වගේ. අලුතින් SSD එකක් දාලා බලන්නම්

උදව් කරපු හැමෝටම ස්තූතියි

[QUOTE="Assassin Galaa, post: 30018168, member: 563501"] කතාව මුල ඉදන් කියන්නම්, මගේ laptop එකේ OS එක ගහල තියෙන්නේ m.2 SSD. windows 10 තමයි තියෙන්නෙ. updates ආවම මන් update කරනවා. එක update එකකට පස්සෙ laptop එක on කරද්දි no bootable device found කියලා වැටුනා. ආයි off කරලා on කලාම මුකුත් නැතුව on උනා. හැමදාම ඕක වෙනවා, SSD හේල්ත් එකත් 100% පෙන්නන්නවා Crystal Disk ඇප් එක දාලා බැලුවම. මන් ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව එහෙමම පවිච්චි කලා. ඊයෙ මන් Ali express එකෙන් ගෙන්නපු rom enclosure එකකට hard disk එකක් දාල ලැප් එකට හයි කලා. එතකොට ලැප් එකේ M.2 SSD එකයි SATA hard disk දෙකයි. මගේ ලැප් එකෙ virus guard එක windows defender. හදිස්සියක් උනොත් Kaspersky virus removal tool එක දාලා මන් scan කරනවා ලැප් එක. ඉතින් ඊයෙත් මන් අලුතින් දාපු hard disk එක scan කලා. අලුතින් දැම්මා කිව්වට පරන ලැප් එකක hard disk එකක් දැම්මේ. virus scan එක අතරෙ blue screen errors එන්න ආවා. memory crash කියලා තමයි ආවේ. බැලුවම os එක ගහලා තියෙන SSD එකේ ඉඩ තියෙන්නෙ 1GB. කොච්චර file delete කරත් restart එකක් කරපු ගමන් delete කරපු file ටික තියෙන්වා. delete කලෙ මගෙ files මයි. එච්චර hard disk එක පිරෙන්න file ඇත්තෙත් නෑ hard disk එකේ. ඊටපස්සෙ මන් windows ගහන්න ගියා. bootable pen drive එකක් හදලා windows ගහන්න ගියාම SSD එක පෙන්නන්නෙ නෑ ( මන් අනිත් hard disk ඔක්කොම අයින් කරලා SSD එක විතරයි තිබ්බේ) ඒ උනාට Bootable pen drive එක නැතුව ඔන් කලාම SSD එකෙන් OS එක Load වෙනවා. ඒත් free space එක 1GB තියෙන්නේ Laptop - Acer E5 575G i5 7th Gen M.2 SSD 256GB Windows 10 64bit සන්තකේටම තියෙන්නේ මෙච්චරයි, ඔක්කොම වැඩ ටික කරගත්තේ මේකෙන්. මේක ගොඩ දගන්නේ කොහොමද යාලුවනේ? [SIZE=5]Updated windows install කරද්දි SSD එක format කරන්න දෙන්නේ නෑනේ. SSD එකේ අවුලක් වගේ. අලුතින් SSD එකක් දාලා බලන්නම් උදව් කරපු හැමෝටම ස්තූතියි :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom