මගේ laptop එකේ අවුලක්, උදව්...

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    571
    462
    63
    කතාව මුල ඉදන් කියන්නම්,

    මගේ laptop එකේ OS එක ගහල තියෙන්නේ m.2 SSD. windows 10 තමයි තියෙන්නෙ. updates ආවම මන් update කරනවා. එක update එකකට පස්සෙ laptop එක on කරද්දි no bootable device found කියලා වැටුනා. ආයි off කරලා on කලාම මුකුත් නැතුව on උනා. හැමදාම ඕක වෙනවා, SSD හේල්ත් එකත් 100% පෙන්නන්නවා Crystal Disk ඇප් එක දාලා බැලුවම. මන් ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව එහෙමම පවිච්චි කලා.

    ඊයෙ මන් Ali express එකෙන් ගෙන්නපු rom enclosure එකකට hard disk එකක් දාල ලැප් එකට හයි කලා. එතකොට ලැප් එකේ M.2 SSD එකයි SATA hard disk දෙකයි. මගේ ලැප් එකෙ virus guard එක windows defender. හදිස්සියක් උනොත් Kaspersky virus removal tool එක දාලා මන් scan කරනවා ලැප් එක. ඉතින් ඊයෙත් මන් අලුතින් දාපු hard disk එක scan කලා. අලුතින් දැම්මා කිව්වට පරන ලැප් එකක hard disk එකක් දැම්මේ. virus scan එක අතරෙ blue screen errors එන්න ආවා. memory crash කියලා තමයි ආවේ. බැලුවම os එක ගහලා තියෙන SSD එකේ ඉඩ තියෙන්නෙ 1GB. කොච්චර file delete කරත් restart එකක් කරපු ගමන් delete කරපු file ටික තියෙන්වා. delete කලෙ මගෙ files මයි. එච්චර hard disk එක පිරෙන්න file ඇත්තෙත් නෑ hard disk එකේ.

    ඊටපස්සෙ මන් windows ගහන්න ගියා. bootable pen drive එකක් හදලා windows ගහන්න ගියාම SSD එක පෙන්නන්නෙ නෑ ( මන් අනිත් hard disk ඔක්කොම අයින් කරලා SSD එක විතරයි තිබ්බේ) ඒ උනාට Bootable pen drive එක නැතුව ඔන් කලාම SSD එකෙන් OS එක Load වෙනවා. ඒත් free space එක 1GB තියෙන්නේ

    Laptop - Acer E5 575G
    i5 7th Gen
    M.2 SSD 256GB
    Windows 10 64bit

    සන්තකේටම තියෙන්නේ මෙච්චරයි, ඔක්කොම වැඩ ටික කරගත්තේ මේකෙන්. මේක ගොඩ දගන්නේ කොහොමද යාලුවනේ?

    Updated
    windows install කරද්දි SSD එක format කරන්න දෙන්නේ නෑනේ. SSD එකේ අවුලක් වගේ. අලුතින් SSD එකක් දාලා බලන්නම්
    උදව් කරපු හැමෝටම ස්තූතියි :love:
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,378
    5,026
    113
    Colombo
    SSD eke prashnayak wage, mulinma blnn EFI system partition eka tyenne SSD ekemada kiyala (use diskpart utility)

    already thiyena OS eka boot wenne legacy boot mode ekend naththam UEFI boot mode ekend?
    bootable pendrive eka boot kate legacy boot mode ekend nattam UEFI boot mode ekend?
     
    • Love
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    571
    462
    63
    M.2 SSD brand එක මොකක්ද ??
    vaseky v820
    OS bootable pen eka heduwe mokenda?
    MBR OR GPT?
    GPT
    The m.2 SSD seems to be failing, consider getting a replacement from AliExpress
    But the crystal disk report shows SSD health is good :confused2:
    SSD eka aul wage
    Crystal disk report eke health eka good kiyala pennanawane mcn. :confused2:

    SSD eke prashnayak wage, mulinma blnn EFI system partition eka tyenne SSD ekemada kiyala (use diskpart utility)

    already thiyena OS eka boot wenne legacy boot mode ekend naththam UEFI boot mode ekend?
    bootable pendrive eka boot kate legacy boot mode ekend nattam UEFI boot mode ekend?
    OS eka thyenne UEFI mcn, pendrive eka boot kaleth UEFI eken mcn
    ------ Post added on Aug 7, 2024 at 10:59 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,677
    3,399
    113
    SSD eke prashnayak wage, mulinma blnn EFI system partition eka tyenne SSD ekemada kiyala (use diskpart utility)

    already thiyena OS eka boot wenne legacy boot mode ekend naththam UEFI boot mode ekend?
    bootable pendrive eka boot kate legacy boot mode ekend nattam UEFI boot mode ekend?
    Menna me tika balanna (acer bios case ekak mage eketh awa ssd damma ma. Bios change ekak kala man. Mata mathaka na karapu tika)

    Boot order eka check kranna

    Legacy mode dalath blanna
     
    • Love
    Reactions: Assassin Galaa

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,150
    1,881
    113
    C:\
    matath thiyenawa same laptop i5 8th gen ekak.. 2018 gatte.. me lagadi M.2 SSD eka aul gihin aluthen damma..critical data mukuth thibbe na software installations only. Kingston 120gb ekak thibbe aluthen kingston ma 240gb ekak mama ma dagatta and windows 11 damma. mata uneth witin wita no boot device error eka awa + wada kara kara innakota freeze wela off una.
     
    • Sad
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    571
    462
    63
    Menna me tika balanna (acer bios case ekak mage eketh awa ssd damma ma. Bios change ekak kala man. Mata mathaka na karapu tika)

    Boot order eka check kranna

    Legacy mode dalath blanna
    hari mcn mn balannam
    Then most likely its a SSD issue, but first verify if the ESP parition is in the SSD
    ok mcn
    UEFI Boot Change karala balanna Legacy walata
    hari mcn mn ehema balannam

    matath thiyenawa same laptop i5 8th gen ekak.. 2018 gatte.. me lagadi M.2 SSD eka aul gihin aluthen damma..critical data mukuth thibbe na software installations only. Kingston 120gb ekak thibbe aluthen kingston ma 240gb ekak mama ma dagatta and windows 11 damma. mata uneth witin wita no boot device error eka awa + wada kara kara innakota freeze wela off una.
    appah :confused2:

    Updated
    windows install කරද්දි SSD එක format කරන්න දෙන්නේ නෑනේ. SSD එකේ අවුලක් වගේ. අලුතින් SSD එකක් දාලා බලන්නම්
    උදව් කරපු හැමෝටම ස්තූතියි :love:

    ------ Post added on Aug 8, 2024 at 8:19 AM
     
    • Like
    Reactions: Fiona Dabare