මගේ password උස්සලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    ගිය ඉරිදා මම PC එකට spotify pc app එක දාගත්ත. එක දාගත්ත දවසේ ඉඳන් spotify එකටයි මගේ fb අකවුන්ට් එකටයි UK ip address එකකින් ලොග් වෙනවා කියල mail එකක් එනවා මට. මම පටස් ගාල fb එකෙයි spotify එකෙයි පාස්වර්ඩ් change කළා ෆෝන් එකෙන්. ඊට පස්සේ එහෙම ලොග් වෙන මේල් ආවේ නෑ. හැබැයි මම තාම PC එකෙන් ඒ සයිට් වලට අලුත් පාස්වර්ඩ් ගහල ලොග් වුනෙත් නෑ. මට දැන් බය මෙව්වා ගහල ලොග් වුනොත් ආයේ අරු ලොග් වෙයිද කියල පාස්වර්ඩ් ටික උස්සලා. PC එකට වයිරස් එකක්වත් ඇවිල්ලද පාසවර්ඩ් ටික උගේ අතට යන්න? වින්ඩෝස් වලට එන defender වයිරස් ගාඩ් එක ඇරෙන්න වෙන මුකුත් වයිරස් ගාඩ් එකක් නම් දාල නෑ මම.


    මොකක්ද මේකට තියෙන විසඳුම? :baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සේරම පරණ පාස්වර්ඩ් කොලේක :sorry:
    ලියලා පුච්චපන් :frown:
    සදහටම ඉවරයි:dull:



    :)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    Samahara welawata access deepu services profile access karana kotah oka enawa. Accounts wala two factor authentication enable karala balapan.


    ඉතින් යකෝ එෆ්බි එකෙන් ලොග් වෙලා පේජ් එකකුත් රිපෝට් කරලා කියලනේ මට මේල් එකක් ආවේ,.