icloud whatsapp backup help!!

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    මචං මම පරන apple එක backup කරලා තිබ්බේ icloud එකට, media එක්කම 2GB ක් තිබ්බා. අලුතින් apple එකක ගත්තා ලගදි, පස්සේ මම backup download කරා 2GBක් restore උනා. chat එක ආයේ ආවා. අද බලද්දි media ටික "?" mark එකක් පෙන්නවා download වෙන්නෙ නෑ, wifi වලින් download කරා හරි ගියේ නෑ youtube බැලුවා එකක්වත් හරි ගියේ නෑ , මම pc එකෙන් ලොග් වෙලා බැලුවා දැන් icloud එකේ තියෙන්නේ 200MB whatsapp.

    whatsapp backup එකත් වෙලා ඉවරයි නැත්තම් ආයේ restore කරන්න තිබ්බා. apple එකට mail එකක් දැන්මොත් මගේ පරන backup එක ගන්න බැරිවෙයිද?:angry:

    මං හිතන්නේ පරන media ටික හරියට download වෙලා නෑ, chat එක අලුතින් backup වෙලා download නොවි.:baffled:

    Bump
    ------ Post added on Jul 1, 2025 at 10:13 PM