https://anthoniyo-bahijata.blogspot.com/2026/02/pdf.html
නව වසරේ මගේ පලමු මෘදුකාංගය මෙලෙස සාඩම්බරයෙන් ඉදිරිපත් කරමි.
දැනට සාදා ඇති PDF වීවරයන්හි ඇති පොදු වරද වන්නේ ඒහි “ආපසු” බොත්තමක් නොමැති කමයි. එසේම ඒවා සාදා ඇත්තේ මුද්‍රිත පිටපත් ගැනීමට මිස පොත් කියවීමට නොවන බව පෙනේ. එසේම වරකට එක පිටුව බැගින් පෙන්වන්නේ නැතිව පිටු සර්පනය වීම දිගු ලිපි කියවීමේ දී කරදරකාරී වේ.
මෙම මෘදුකාංගය සැදීමට අදහස ආවේ ඉහත කරුණු නිසා ය.
කොමෙන්ටුවකින් අගයන්න
