මගේ Sick එකෙන් මම නිදහස්

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මම හිතන්නේ මේක මානසික ලෙඩක්

    මම සෑහෙන කාලෙක ඉඳන් මම කැමති නිලියෝ,කෙල්ලෝ ටිකක් තෝරාගෙන
    උන්ගේ හොට් ස්ටෝරීස්, ෆොටෝස්, විඩියෝස්
    එකතු කරා වෙනම ෆෝල්ඩර් හදලා
    ටෙලිනාට්‍ය වල ෆිල්ම් වල හොට් සීන් ට්‍රිම් කරලා එකතු කරා
    අවුරුදු ගාණක් තිස්සේ එහෙම කරා
    පෝර්න් වලට ඇබ්බැහි වෙලා හිටියේ අවුරුදු 11 ඉඳන් වගේ. එකතු කරලා ඇති මම ආසම වීඩියෝස් 3000ක් විතර.
    පැය ගණන් කරන්න බැරි තරම් ජිවිතේ නාස්ති කරලා ඇති ඒ දේවල් වෙනුවෙන් ස්ක්‍රීන් එක ඉස්සරහ

    පාරක ගියත් කෙල්ලෙක්ගෙ/ ඇන්ටි කෙනෙක්ගේ තන් දෙකයි පුකයි දිහා බැලෙන්නේ. කෙල්ල එක්ක ඉද්දිත්.

    මට ලඟදි තේරුණා (මාසයක් විතර ඇති) මේකේ කිසිම තේරුමක් නෑ කියලා එකතු කරාට සේරම බලන් අතේ ගහන්න යෑ එකතු කරනවා විතරයි.
    මම එකතු කරපු සේරම ඩිලීට් කරා. ඒත් අපරාදේ කියලා හිතල හෙන කාලයක් නාස්ති කරලා ආයේ රිකවර් කරගත්තා.
    ගිය සඳුදා මම සේරම ඩිලීට් කරා ආයේමත් කලකිරිලා මම ගැන. එදායින් පස්සේ ආයේ වෙනස් උනොත් නෑ තීරණය වෙන්නෙත් නෑ.

    දැන් මම සේරගෙන්ම නිදහස්. මෝල් ම උනොත් වැලක් බලලා ශේප් වෙනවා.

    ඒ වගේ කාලකන්ණි වැඩ කරන තව උන් ඉන්නවා නම් අදම නවත්තපන්.
    පෝර්න් වලට ලස්ට් එකට ඇබ්බැහි වෙන්න එපා. කාලය නාස්ති කිරීමක් විතරයි.
    අත්දැකීමෙන් කියන්නේ ඔළුව නිදහස් වෙනවා කාමය ටිකක් අයින් වෙද්දී.

    ජයවේවා!!!!!!
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    1666084730984.jpg