Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මගේ Singapore චාරිකාව - deshanshashi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ Singapore චාරිකාව - deshanshashi

[FONT=&quot]මුලින්ම[/FONT][FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]ඕනෙ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රැඩිකල් [/FONT][FONT=&quot]සහෝදරයාගේ[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]හන්සක් [/FONT][FONT=&quot]සහෝදරයාගේ [/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රෙඩ් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]ලොකු [/FONT][FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]මට[/FONT], [FONT=&quot]තැන්ක්ස් [/FONT][FONT=&quot]බ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රෝ[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]මෙන්න [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රෙඩ්[/FONT]

http://elakiri.com/forum/showthread.php?t=1674259

http://elakiri.com/forum/showthread.php?t=1679360

Randike Mendis

vidura99

[FONT=&quot]මේ සහෝලගේ රිප්ලයිත් සැහෙන්න වැදගත් උනා[/FONT]

[FONT=&quot]ඉතින් සැහෙන දවසක් දගලලා දගලලා විස්තර හොයලා ගූගල් පීරලා විස්තර හොයාගෙන අපිත් ගියා[/FONT], [FONT=&quot]අපි කිව්වේ මම[/FONT], [FONT=&quot]වයිෆ් සහ දුව (තාම අවුරුද්දයි මාස [/FONT]8).[FONT=&quot] මුලින්ම යන අයට අත්වැලක් වෙයි කියලා හිතලායි දාන්නේ[/FONT], [FONT=&quot]කිසිම දෙයකට බයවෙන්න හේතුවක් නැ[/FONT], [FONT=&quot]ඉන්ග්ලිශ් කතාකරන්න පුලුවන්නම් (ගේමක් කඩුවෙන් ගහගන්න පුලුවන් කම තිබ්බනම් ඇති)[/FONT], [FONT=&quot]ගියපු කවුරු හරිගෙන් විස්තර දැනගන්න පුලුවන්නම්[/FONT], [FONT=&quot]ඒ නැතත් ගූගල් කරලා[/FONT], [FONT=&quot]යු ටියුබ් බලලා තිබ්බනම් ගොඩ. මටමන් මෙන්න මේ යට තියෙන සයිට් දෙක සැහෙන්න ප්රයොජනවත් උනා.[/FONT]

tripadvisor.com

budgethotels.sg

[FONT=&quot]බලපල්ලා කියවපල්ලා එච්චරයි ඉතින්...... සල්ලියි පාස්පොර්ට් එකයි තමා ගමනට ඕනේ ඩොකියුමන්ට්ස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වීසා ඕනේ නැ සින්ගා වලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහේ එයාර් පොර්ට් එකෙන් තමා ගහන්නේ. මමනම් හොටෙල් අගෝඩා එකෙන් බුක් කරලා ගියේ ලේසි නිසා...(ගියපු ගනන් මම පහල දාලා ඇති)[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටිකට් වීඑම් එස් ට්රැවල් ඒජන්සියෙන් ගත්තේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදුරන අයියා කෙනෙක් ඉදලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි ගියේ දවස් තුනකට (පහකට යන්න හිටියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වයිෆ්ගේ නිවාඩු ප්රශ්න නිසා තුනක් උනා)[/FONT][FONT=&quot]සැප්තැම්බර් [/FONT][FONT=&quot]26 - 28 [/FONT][FONT=&quot]තමා ගියේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ශ්රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-

[FONT=&quot]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-

[FONT=&quot]පලවෙනි දවස[/FONT]

[FONT=&quot]ෆ්ලයිට් එක තිබ්බේ [/FONT][FONT=&quot]26 [/FONT][FONT=&quot]පාන්දර [/FONT][FONT=&quot]1.55. [/FONT][FONT=&quot]ටිකක් කලින් එයාර් පොර්ට් එකට ගියා. ටිකට් පෙන්නලා ඇතුලට ගිහින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෑග් දාලා බෝඩින් පාස් දෙන කොලුවට බටර් පාරක් ගාලා දුවව පෙන්නලා අයිනේ සීට් එකක් ලොක් කරගත්තා. ෆ්ලයිට් එක ගේට් [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]වලට. බෝර්ඩ් වෙනකම් ඉදන් හිටියා ටිකක් වෙලා.[/FONT]

[FONT=&quot]සින්ගා වලින් බහිනකොට උදේ [/FONT][FONT=&quot]8.30 [/FONT][FONT=&quot]විතර ඇති. ඩොකියුමන්ටේශන් කියලා තිබ්බේ පොඩි කාර්ඩ් එකක් පුරවන්නයි විතරයි. ඉමිග්ග්රේශන් වලින් ඉන්නේ දවස් කීයද කියලා අහලා වීසා ගහනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එයාර් පොර්ට් එකෙම තිබ්බ රෙස්ටුරන්ට් එකකින් කෑවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුවටත් කවා ගත්තා[/FONT]

[FONT=&quot]එයාර් පොර්ට් එකෙන්ම ට්රේන් ගන්න පුලුවන්. දවස් තුනේ ටුවරිස්ට් පාස් එකක් ගත්තා ඩොලර් [/FONT][FONT=&quot]30. 10[/FONT][FONT=&quot] රිෆන්ඩ් කරනවා යන දවසේ කාර්ඩ් එක රිටර්න් කලාම.[/FONT]

[FONT=&quot]ට්රේන් සිස්ටම් එකනම් ඉතින් ලොවෙත් නැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාර ඔර්ගනයිස්...විනාඩි [/FONT][FONT=&quot]3-4[/FONT][FONT=&quot] වගේ තියෙනවා[/FONT][FONT=&quot], MRT [/FONT][FONT=&quot]මැප් එක ලග තියාගත්තනම් වැඩේ පට්ට ලේසී[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ස්ටේශන් එකෙන් එකට ස්ක්රීන් එකක වැටෙනවා කොතනද කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනවුස් කරනවා නවත්තන්න කලින්. ලන්කාවෙ මේ තත්වෙට කවදා එයිද කියලා හිතෙනවා. අපි පවු.... අපි බුක් කරපු හොටෙල් එක ගේලැන්ග් වල තිබ්බේ. යන්න කලින් උන්ට ඊමේල් එකක් දාලා ඇහුවා ලගම ස්ටේශන් එක මොකක්ද කියලා. උන් කිවුවා අල්ජුනයිඩ් කියලා. අපි ඉතින් එතනින් බැහැලා ටැක්සියක් අරන් ගියා. ටැක්සි ඔක්කොම මීටරේට තිතට. ශත 10 මාරු තිබ්බත් දෙනවා. උන් ගාව මාරු කාසි තියාගන ඉන්නේ දෙන්න. මෙහෙවගේ 9ට දහයක් ගන්නේ නැ..... හොටෙල් එකට යන ගාන උනේ ඩො. 4.80 විතර. ලොකු බැග් එක තියලා පොඩි බැග් එකට කිරි බෝතල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බබාට බිස්කට් වගේ ඒවා දාගෙන අපි ගියා මර්ලයන් ස්ටැචු එක බලන්න. ඒක තිබ්බේ රැෆ්ලස් ප්ලේස් ස්ටේශන් එක ගාව. ඊට ඉස්සෙල්ලා දවල්ට කෑවා.[/FONT]

[QUOTE="deshanshashi, post: 19051111, member: 272788"] [b]මගේ Singapore චාරිකාව - deshanshashi[/b] [SIZE=3][FONT="]මුලින්ම[/FONT][FONT="]කියන්න [/FONT][FONT="]ඕනෙ[/FONT][FONT="][/FONT][FONT="]රැඩිකල් [/FONT][FONT="]සහෝදරයාගේ[/FONT][FONT="]සහ[/FONT][FONT="]හන්සක් [/FONT][FONT="]සහෝදරයාගේ [/FONT][FONT="]ත්[/FONT][FONT="][/FONT][FONT="]රෙඩ් [/FONT][FONT="]එක [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]උදව්වක්[/FONT][FONT="]උනා[/FONT][FONT="]මට[/FONT], [FONT="]තැන්ක්ස් [/FONT][FONT="]බ්[/FONT][FONT="][/FONT][FONT="]රෝ[/FONT][FONT="]...[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙන්න [/FONT][FONT="]ඒ [/FONT][FONT="]ත්[/FONT][FONT="][/FONT][FONT="]රෙඩ්[/FONT][/SIZE] [SIZE=3][URL]http://elakiri.com/forum/showthread.php?t=1674259[/URL][/SIZE] [SIZE=3][URL]http://elakiri.com/forum/showthread.php?t=1679360[/URL][/SIZE] [SIZE=3]Randike Mendis[/SIZE] [SIZE=3]vidura99[/SIZE] [SIZE=3][FONT="]මේ සහෝලගේ රිප්ලයිත් සැහෙන්න වැදගත් උනා[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින් සැහෙන දවසක් දගලලා දගලලා විස්තර හොයලා ගූගල් පීරලා විස්තර හොයාගෙන අපිත් ගියා[/FONT], [FONT="]අපි කිව්වේ මම[/FONT], [FONT="]වයිෆ් සහ දුව (තාම අවුරුද්දයි මාස [/FONT]8).[FONT="] මුලින්ම යන අයට අත්වැලක් වෙයි කියලා හිතලායි දාන්නේ[/FONT], [FONT="]කිසිම දෙයකට බයවෙන්න හේතුවක් නැ[/FONT], [FONT="]ඉන්ග්ලිශ් කතාකරන්න පුලුවන්නම් (ගේමක් කඩුවෙන් ගහගන්න පුලුවන් කම තිබ්බනම් ඇති)[/FONT], [FONT="]ගියපු කවුරු හරිගෙන් විස්තර දැනගන්න පුලුවන්නම්[/FONT], [FONT="]ඒ නැතත් ගූගල් කරලා[/FONT], [FONT="]යු ටියුබ් බලලා තිබ්බනම් ගොඩ. මටමන් මෙන්න මේ යට තියෙන සයිට් දෙක සැහෙන්න ප්රයොජනවත් උනා.[/FONT][/SIZE] [SIZE=3]tripadvisor.com[/SIZE] [SIZE=3]budgethotels.sg[/SIZE] [SIZE=3][FONT="]බලපල්ලා කියවපල්ලා එච්චරයි ඉතින්...... සල්ලියි පාස්පොර්ට් එකයි තමා ගමනට ඕනේ ඩොකියුමන්ට්ස්[/FONT][FONT="], [/FONT][FONT="]වීසා ඕනේ නැ සින්ගා වලට[/FONT][FONT="], [/FONT][FONT="]එහේ එයාර් පොර්ට් එකෙන් තමා ගහන්නේ. මමනම් හොටෙල් අගෝඩා එකෙන් බුක් කරලා ගියේ ලේසි නිසා...(ගියපු ගනන් මම පහල දාලා ඇති)[/FONT][FONT="]. [/FONT][FONT="]ටිකට් වීඑම් එස් ට්රැවල් ඒජන්සියෙන් ගත්තේ[/FONT][FONT="], [/FONT][FONT="]අදුරන අයියා කෙනෙක් ඉදලා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි ගියේ දවස් තුනකට (පහකට යන්න හිටියේ[/FONT][FONT="], [/FONT][FONT="]වයිෆ්ගේ නිවාඩු ප්රශ්න නිසා තුනක් උනා)[/FONT][FONT="]සැප්තැම්බර් [/FONT][FONT="]26 - 28 [/FONT][FONT="]තමා ගියේ[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=3][FONT="]ශ්රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-[/SIZE] [SIZE=3][FONT="]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]පලවෙනි දවස[/FONT][/SIZE] [SIZE=3][FONT="]ෆ්ලයිට් එක තිබ්බේ [/FONT][FONT="]26 [/FONT][FONT="]පාන්දර [/FONT][FONT="]1.55. [/FONT][FONT="]ටිකක් කලින් එයාර් පොර්ට් එකට ගියා. ටිකට් පෙන්නලා ඇතුලට ගිහින්[/FONT][FONT="], [/FONT][FONT="]බෑග් දාලා බෝඩින් පාස් දෙන කොලුවට බටර් පාරක් ගාලා දුවව පෙන්නලා අයිනේ සීට් එකක් ලොක් කරගත්තා. ෆ්ලයිට් එක ගේට් [/FONT][FONT="]6 [/FONT][FONT="]වලට. බෝර්ඩ් වෙනකම් ඉදන් හිටියා ටිකක් වෙලා.[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_00_10_13_Pro_zpse5md6irv.jpg[/IMG] [SIZE=3][FONT="]සින්ගා වලින් බහිනකොට උදේ [/FONT][FONT="]8.30 [/FONT][FONT="]විතර ඇති. ඩොකියුමන්ටේශන් කියලා තිබ්බේ පොඩි කාර්ඩ් එකක් පුරවන්නයි විතරයි. ඉමිග්ග්රේශන් වලින් ඉන්නේ දවස් කීයද කියලා අහලා වීසා ගහනවා[/FONT][FONT="].[/FONT][FONT="] එයාර් පොර්ට් එකෙම තිබ්බ රෙස්ටුරන්ට් එකකින් කෑවා[/FONT][FONT="], [/FONT][FONT="]දුවටත් කවා ගත්තා[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_07_38_23_Pro_zpsirkjsw9y.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_07_07_47_Pro_zpswsn2rji6.jpg[/IMG] [SIZE=3][FONT="]එයාර් පොර්ට් එකෙන්ම ට්රේන් ගන්න පුලුවන්. දවස් තුනේ ටුවරිස්ට් පාස් එකක් ගත්තා ඩොලර් [/FONT][FONT="]30. 10[/FONT][FONT="] රිෆන්ඩ් කරනවා යන දවසේ කාර්ඩ් එක රිටර්න් කලාම.[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_08_05_36_Pro_zpsmm4k8f5v.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_17_21_56_Pro_zpsz3dlxkkh.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_08_23_15_Pro_zpsalj3ihbf.jpg[/IMG] [SIZE=3][FONT="]ට්රේන් සිස්ටම් එකනම් ඉතින් ලොවෙත් නැ[/FONT][FONT="], [/FONT][FONT="]මාර ඔර්ගනයිස්...විනාඩි [/FONT][FONT="]3-4[/FONT][FONT="] වගේ තියෙනවා[/FONT][FONT="], MRT [/FONT][FONT="]මැප් එක ලග තියාගත්තනම් වැඩේ පට්ට ලේසී[/FONT][FONT="].[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_08_35_23_Pro_zpsdf9ltha6.jpg[/IMG] [SIZE=3][FONT="]ස්ටේශන් එකෙන් එකට ස්ක්රීන් එකක වැටෙනවා කොතනද කියලා[/FONT][FONT="], [/FONT][FONT="]එනවුස් කරනවා නවත්තන්න කලින්. ලන්කාවෙ මේ තත්වෙට කවදා එයිද කියලා හිතෙනවා. අපි පවු.... අපි බුක් කරපු හොටෙල් එක ගේලැන්ග් වල තිබ්බේ. යන්න කලින් උන්ට ඊමේල් එකක් දාලා ඇහුවා ලගම ස්ටේශන් එක මොකක්ද කියලා. උන් කිවුවා අල්ජුනයිඩ් කියලා. අපි ඉතින් එතනින් බැහැලා ටැක්සියක් අරන් ගියා. ටැක්සි ඔක්කොම මීටරේට තිතට. ශත 10 මාරු තිබ්බත් දෙනවා. උන් ගාව මාරු කාසි තියාගන ඉන්නේ දෙන්න. මෙහෙවගේ 9ට දහයක් ගන්නේ නැ..... හොටෙල් එකට යන ගාන උනේ ඩො. 4.80 විතර. ලොකු බැග් එක තියලා පොඩි බැග් එකට කිරි බෝතල්[/FONT][FONT="], [/FONT][FONT="]බබාට බිස්කට් වගේ ඒවා දාගෙන අපි ගියා මර්ලයන් ස්ටැචු එක බලන්න. ඒක තිබ්බේ රැෆ්ලස් ප්ලේස් ස්ටේශන් එක ගාව. ඊට ඉස්සෙල්ලා දවල්ට කෑවා.[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150926_13_07_59_Pro_zps1b2dgatd.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom