Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මගේ Singapore චාරිකාව - deshanshashi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දෙවන දවස[/FONT]

[FONT=&quot]අපි ප්ලෑන් කරලා තිබ්බේ සෙන්තෝසා අයිලන්ඩ් බලන්න[/FONT], [FONT=&quot]ට්‍රේන් එකේ හාබර්ෆ්රොන්ට් ස්ටේශන් එකට ගිහින්[/FONT], [FONT=&quot]මොනොරේල් එකේ හරි කේබල් කාර් එකේ හරි යන්න පුලුවන්[/FONT], [FONT=&quot]කේබල් කාර් එකේ යන්න වයිෆ් බයයි නිසා මොනො රේල් එකේ ගියේ. කේබල් කාර් එකේ ටිකට් එක ඩො. [/FONT]29, [FONT=&quot]මොනො රේල් එකේ ඩො. [/FONT]8[FONT=&quot] වගේ මතක. ඕන්නම් පයිනුත් යන්න පුලුවන් වටපිට බල බලා. අපි එනකොට පයින් ආවෙ බෝර්ඩ් වෝක් එකේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙන්තොසා අයිලන්ඩ් එකේ තමා යුනිවර්සල් ස්ටුඩියෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මින් මැදුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෝටර් පාර්ක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැසීනෝ එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මියුසියම් එකක් තියෙන්නේ මරු ෆුඩ් කොර්ට් එකකුත් තියෙනවා. මාර රසයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගානත් එච්චරම වැඩි නැ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]හවස අපි ගියා චයිනා ටවුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] චයිනා ටවුන් වලටම ස්ටෙශන් එකක් තියෙනවා මාර පහසුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර දෙපැත්තේ ස්ටෝල් තියෙනවා මාර ලාබෙට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවනියර්ස් ජාති අනම් මනම් කෝටියයි ඉතින්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේකෙම තැනක තියෙනවා ටින් ටින් ශොප් කියලා එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එතන තනිකර ටින් ටින් බඩු විතරයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලස්සනයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලන්න වටිනවා[/FONT]

[FONT=&quot]මෙහෙ ඉතින් තනිකරම ටයිගර් බියර් තමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික්වත් නැතුවම නේමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බහුතරයක් ටයිගර්ම තමා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පහුවදා අපි මුස්තාෆා ශොපින්ග් මෝල් එකට ගියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ෆෙරර් පාර්ක් ස්ටෙශන් එකෙන් බහින්න ඕනෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොඩි පොඩි බඩු වගයක් ගත්තා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ගනන් ශේප් ඉතින්. එක එක ඒවා තියෙනවා. ඊට පස්සේ හොටෙල් එකට ගිහින් චෙක් අවුට් වෙලා කැබ් එකකුත් එතනට ගෙන්න ගෙන චැන්ගි එයාර් පොර්ට් එකට ගියා. කැබ් එකට උනේ ඩො.[/FONT][FONT=&quot]14.80. [/FONT][FONT=&quot]ශත [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ඉතුරුත් දුන්නා.... එයාර් පොර්ට් එකෙදී එම් ටී ආර් කාර්ඩ් 2 දීලා ඩො. 20 ඉල්ලගත්තා. ඉමිග්‍රේශන් ගිහින් බැග් දීලා බොර්ඩ් වෙලා ලන්කාවට ආයෙත් ආවා සැප්තැම්බෙර් 28 හවස 5 වෙනකොට.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙ මිනිස්සු මාර පිලිවෙලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රේන් එකට නගින්න උනත් දෙපැත්තට වෙලා ඉඩ දෙනවා බහින අයට ඉස්සෙල්ලා. පඩිපේලි වල උනත් වම් පැත්තේ අයිනෙන් තමා යන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හදිස්සි අයට දකුනෙන් යන්න ඉඩ දීලා. ට්‍රේන් එකේ උනත් තම තමන්ගේ ලෝක වල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික් උන් මොනවා කරනවද කියලා හොයන්නේ නැ. මිත්‍රශීලීයි....මුලු ට්‍රිප් එකේදිම පොලිසියේ අය [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] දැක්කේ. අපි හිටියේ ගේලැන්ග් වල. ඒ හරිය රෙඩ් ඩිස්ට්‍රික් එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩු ඉන්නවා හෝගාලා. අපි කතා කරොත් ඇරෙන්න එන්නෙනැ.ඒ වා ලීගලයිස් සින්ගවල.ටැක්සි වල අය ගාන කපන්නේ නැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලගම පාරෙන් යන්නෙ.බය වෙන්න කිසිම දෙයක් නැ. එක කෑම වේලක් ඩො.6-8 යනකොට ගන්න පුලුවන්. ලොකු ගනන් නැ. තනියම උනත් ගිහින් ආතල් එකක් දාලා එන්න පුලුවන්. යන යන හැම තැනම පාස්පොර්ට් එක අරන් යන්න.ටිකක් විතර රස්නෙයි[/FONT],[FONT=&quot]එච්චර අවුලක් නැ.[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ මට ගියපු ෆික්ස් ගනන් ටික[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ශ්‍රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-

[FONT=&quot]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-

[FONT=&quot]කෑම වේලක් ඩො. [/FONT]5-8 [FONT=&quot]අතර පුලුවන් හෝ ඊට අඩුවට පුලුවන්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ට්‍රේන් පාස් එක දවස් [/FONT]3 - [FONT=&quot]ඩො. [/FONT]30 – Unlimited rides

[FONT=&quot]මොනාහරි තියෙනවා නම් අහන්න[/FONT], [FONT=&quot]පුලු පුලුවන් විදියට කියලා දෙන්නම්.[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="deshanshashi, post: 19051174, member: 272788"] [SIZE=3][FONT="]දෙවන දවස[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අපි ප්ලෑන් කරලා තිබ්බේ සෙන්තෝසා අයිලන්ඩ් බලන්න[/FONT], [FONT="]ට්‍රේන් එකේ හාබර්ෆ්රොන්ට් ස්ටේශන් එකට ගිහින්[/FONT], [FONT="]මොනොරේල් එකේ හරි කේබල් කාර් එකේ හරි යන්න පුලුවන්[/FONT], [FONT="]කේබල් කාර් එකේ යන්න වයිෆ් බයයි නිසා මොනො රේල් එකේ ගියේ. කේබල් කාර් එකේ ටිකට් එක ඩො. [/FONT]29, [FONT="]මොනො රේල් එකේ ඩො. [/FONT]8[FONT="] වගේ මතක. ඕන්නම් පයිනුත් යන්න පුලුවන් වටපිට බල බලා. අපි එනකොට පයින් ආවෙ බෝර්ඩ් වෝක් එකේ.[/FONT][FONT="] [/FONT][FONT="]සෙන්තොසා අයිලන්ඩ් එකේ තමා යුනිවර්සල් ස්ටුඩියෝ[/FONT][FONT="], [/FONT][FONT="]මින් මැදුර[/FONT][FONT="], [/FONT][FONT="]වෝටර් පාර්ක්[/FONT][FONT="], [/FONT][FONT="]කැසීනෝ එකක්[/FONT][FONT="], [/FONT][FONT="]මියුසියම් එකක් තියෙන්නේ මරු ෆුඩ් කොර්ට් එකකුත් තියෙනවා. මාර රසයි[/FONT][FONT="], [/FONT][FONT="]ගානත් එච්චරම වැඩි නැ[/FONT][FONT="].[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_14_01_05_Pro_zpswdfuxivc.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_08_41_40_Pro_zpsbqwck1st.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_09_19_21_Pro_zpsqalkohbc.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_09_45_59_Pro_zpsrcykf5td.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_10_21_50_Pro_zpskyuqns0x.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_10_54_17_Pro_zpsclucon6n.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_10_22_14_Pro_zpswqy4aa7h.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_10_24_42_Pro_zpsbkamihfe.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_11_07_39_Pro_zpspjmn6nnx.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_11_08_41_Pro_zpsffqoyukz.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_11_13_16_Pro_zpsxycqy1jy.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_11_24_16_Pro_zpslthyvd7d.jpg[/IMG] [SIZE=3][FONT="]හවස අපි ගියා චයිනා ටවුන්[/FONT][FONT="],[/FONT][FONT="] චයිනා ටවුන් වලටම ස්ටෙශන් එකක් තියෙනවා මාර පහසුයි[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]පාර දෙපැත්තේ ස්ටෝල් තියෙනවා මාර ලාබෙට[/FONT][FONT="], [/FONT][FONT="]සුවනියර්ස් ජාති අනම් මනම් කෝටියයි ඉතින්.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_16_33_39_Pro_zpsdi4rxjk6.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_18_03_50_Pro_zpseeaqltvo.jpg[/IMG] [SIZE=3][FONT="]මේකෙම තැනක තියෙනවා ටින් ටින් ශොප් කියලා එකක්[/FONT][FONT="], [/FONT][FONT="]එතන තනිකර ටින් ටින් බඩු විතරයි[/FONT][FONT="], [/FONT][FONT="]ලස්සනයි[/FONT][FONT="], [/FONT][FONT="]බලන්න වටිනවා[/FONT][/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_16_30_56_Pro_zps1qviemua.jpg[/IMG] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_16_31_19_Pro_zpscbww6ive.jpg[/IMG] [SIZE=3][FONT="]මෙහෙ ඉතින් තනිකරම ටයිගර් බියර් තමා[/FONT][FONT="], [/FONT][FONT="]අනික්වත් නැතුවම නේමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]බහුතරයක් ටයිගර්ම තමා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://i1039.photobucket.com/albums/a475/deshanshashi1/Singapore/WP_20150927_17_10_41_Pro_zpszb3utmre.jpg[/IMG] [SIZE=3][FONT="]පහුවදා අපි මුස්තාෆා ශොපින්ග් මෝල් එකට ගියා[/FONT][FONT="],[/FONT][FONT="] ෆෙරර් පාර්ක් ස්ටෙශන් එකෙන් බහින්න ඕනෙ[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]පොඩි පොඩි බඩු වගයක් ගත්තා[/FONT][FONT="],[/FONT][FONT="]ගනන් ශේප් ඉතින්. එක එක ඒවා තියෙනවා. ඊට පස්සේ හොටෙල් එකට ගිහින් චෙක් අවුට් වෙලා කැබ් එකකුත් එතනට ගෙන්න ගෙන චැන්ගි එයාර් පොර්ට් එකට ගියා. කැබ් එකට උනේ ඩො.[/FONT][FONT="]14.80. [/FONT][FONT="]ශත [/FONT][FONT="]20 [/FONT][FONT="]ඉතුරුත් දුන්නා.... එයාර් පොර්ට් එකෙදී එම් ටී ආර් කාර්ඩ් 2 දීලා ඩො. 20 ඉල්ලගත්තා. ඉමිග්‍රේශන් ගිහින් බැග් දීලා බොර්ඩ් වෙලා ලන්කාවට ආයෙත් ආවා සැප්තැම්බෙර් 28 හවස 5 වෙනකොට.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]එහෙ මිනිස්සු මාර පිලිවෙලයි[/FONT][FONT="], [/FONT][FONT="]ට්‍රේන් එකට නගින්න උනත් දෙපැත්තට වෙලා ඉඩ දෙනවා බහින අයට ඉස්සෙල්ලා. පඩිපේලි වල උනත් වම් පැත්තේ අයිනෙන් තමා යන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]හදිස්සි අයට දකුනෙන් යන්න ඉඩ දීලා. ට්‍රේන් එකේ උනත් තම තමන්ගේ ලෝක වල[/FONT][FONT="], [/FONT][FONT="]අනික් උන් මොනවා කරනවද කියලා හොයන්නේ නැ. මිත්‍රශීලීයි....මුලු ට්‍රිප් එකේදිම පොලිසියේ අය [/FONT][FONT="]2[/FONT][FONT="] දැක්කේ. අපි හිටියේ ගේලැන්ග් වල. ඒ හරිය රෙඩ් ඩිස්ට්‍රික් එකක්[/FONT][FONT="], [/FONT][FONT="]බඩු ඉන්නවා හෝගාලා. අපි කතා කරොත් ඇරෙන්න එන්නෙනැ.ඒ වා ලීගලයිස් සින්ගවල.ටැක්සි වල අය ගාන කපන්නේ නැ[/FONT][FONT="], [/FONT][FONT="]ලගම පාරෙන් යන්නෙ.බය වෙන්න කිසිම දෙයක් නැ. එක කෑම වේලක් ඩො.6-8 යනකොට ගන්න පුලුවන්. ලොකු ගනන් නැ. තනියම උනත් ගිහින් ආතල් එකක් දාලා එන්න පුලුවන්. යන යන හැම තැනම පාස්පොර්ට් එක අරන් යන්න.ටිකක් විතර රස්නෙයි[/FONT],[FONT="]එච්චර අවුලක් නැ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මේ[/FONT][FONT="] [/FONT][FONT="]තියෙන්නේ මට ගියපු ෆික්ස් ගනන් ටික[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ශ්‍රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කෑම වේලක් ඩො. [/FONT]5-8 [FONT="]අතර පුලුවන් හෝ ඊට අඩුවට පුලුවන්[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ට්‍රේන් පාස් එක දවස් [/FONT]3 - [FONT="]ඩො. [/FONT]30 – Unlimited rides[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මොනාහරි තියෙනවා නම් අහන්න[/FONT], [FONT="]පුලු පුලුවන් විදියට කියලා දෙන්නම්.[/FONT][FONT="][/FONT][/SIZE]:cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom