මගේ youtube channel එක - Support එක ඕනි මචං

sameerafit

Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    channel Link - CraftLux

    මචං මේ මගේ මමයි wife එකතුවෙලා කරන channle එක, ඔක්කොම මල් හැදුවේ මගේ wife, channle එකේ අඩුපාඩු මොනවද කියනවද ? ,channle එක ගොඩ දාගගන්න මට ideas ටිකක් ඔනි, උබලා කැමති නම subcribe කරලා support එක දීපන්, ජය වේවා !

    Let's Make Beautiful Blue Roses At Home

    Crepe Paper Flower Tutorial

    How to make a Morning Glory Flower using Crape Paper
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Wade hodai. Atha arinne nathuwa digatama karagena yanna. Lightings thawa thibuna nam thamai hoda. 5 minutes crafts ehema balala ideas ganna
     
    • Like
    Reactions: sameerafit

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මචන් ලයිට් පොඩ්ඩක් හදාගනින්. ඩිරෙක්ට් එලිය නැතුව පරාවර්තනය කරපු එලිය ගන්න, රිජිෆෝම් හරි කාඩ්බෝඩ් වලින් හරි ලොකු බොක්ස් එකක් හදාගන්න එලිය පරාවර්තනය කරගන්න . pop-up කාඩ් එහෙමත් හදන්න. අයිඩියා ඕනනම් Pinterst එකේ ගොඩාක් තියනවා ක්‍රාෆ්ට්අයිඩියා
    මගේ ගාව ක්‍රාෆ්ට් නයිෆ් එකකුයි බ්ලේඩ් සෙට් එකකුයි තියනවා. ඕනනම් කියන්න එවන්නම් ෆ්‍රී.

    me link eka balapan aniwaa
    precision-craft-knife-3406-sqr.jpg
     
    Thanks machan , mama light wensa karala try eka dennam !
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ජයවේවා මචං.. මේ වගේ දේවල් තමා වෙන්න ඕන... :D
    ස්ලෝ සවුන්ඩ් එකක් දාපං.
    ඉන්ටනැෂනල් ක්‍රවුඩ් එකට ටාගට් කරපං.

    (මෙකේයි ලංකාවෙයි වැඩිහරියක් ඉන්නේ ගොසිප් ටිකක් හදලා ෆොටො ටිකක් දාන උන්නේ. )
     
    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    ජයවේවා මචං.. මේ වගේ දේවල් තමා වෙන්න ඕන... :D
    ස්ලෝ සවුන්ඩ් එකක් දාපං.
    ඉන්ටනැෂනල් ක්‍රවුඩ් එකට ටාගට් කරපං.

    (මෙකේයි ලංකාවෙයි වැඩිහරියක් ඉන්නේ ගොසිප් ටිකක් හදලා ෆොටො ටිකක් දාන උන්නේ. )
    Thanks මචං :love2::love2::love2: