මගේ YouTube channel subscribe කරලා උදව්වක් දෙනවද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    උබ දාන content එක අපිට වැඩක් නැත්තනම් මගුලටද බන් අපි subscribe කරන්නේ? ඕවා YT feed එකේ පෙන්නන්න ගත්තම කරදරේ. උබේ content එකට කැමති වුන් video බලලම subscribe කරයි හොදයිනම්. නැතුව මෙතන ලින්ක් දාගෙන බොරු වැඩ නොකර හිටාන් :lol: