මගේ_නෑදෑයෝ

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මේ මුළු රටම මගේ නෑදෑයෝ

මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා

සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්

* මේ ජනතාව මා සමඟ සිටිනතාක්කල් මාව හෙග් නුවර යුද අධිකරණයට ගෙන යන්න බැහැ* විජයග්‍රාහී සිවුවැනි ජන රැලියේදී ජනපති කියයි

mainpic.jpg

මගේ නෑයෝ සොයන්න ගියොත් හැමතැනම ඉන්නවා. මේ වැල්ලෙත් ඉන්නවා. කුඹුරෙත් ඉන්නවා. ගොඩත් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝම මගේ නෑයෝ. මේ මුළු රටම මගේ නෑ‍දෑයෝ. මේ ජනතාව සිටිනකම් මාව හේග් නුවර යුද අධිකරණවලට ගෙනි යන්නට හැකි වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එදා පවුල්වාදය ගැන සිරිමාවෝ මැතිණියට චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයයි. පවුල් ගහ කියලා එකක් හැදුවා. රටේ ඉන්න සේරම අය දාලා කිව්වා මේ සේරම නෑයෝ කියලා. අගමැති වෙලා හිටියා. ජනාධිපති වෙලා හිටියා. කතානායක වෙලා හිටියා.
නමුත් ඒවා ගැන කථා නැහැ. එයාලා ටොයියෝ. අපි බයියොනේ යැයි ද ජනාධිපතිතුමා පැවසීය. මෙයාලට මතක නැති වෙලා මම මැදමු‍ලනේ මහින්ද රාජපක්ෂ කියලා. අපි එදා පාද යාත්‍රා, ජන ඝෝෂා කළේ ප්‍රේමදාස යුගයේ. ඒ නිසා මම එයාලට කියන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා කියා යැයි ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ වියජග්‍රාහී සිවුවැනි ජන රැලියට හලාවත ෂර්ලි කො‍රෙයා ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) එක්වෙමිනි.
ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනු වස් එක්සත් ජනතා නිදහස් සන්ධානය රට වටා සංවිධාන කරන ජන රැලි මාලාවේ පුත්තලම් දිස්ත්‍රික් ජන රැලිය අති දැවැන්ත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
පිටරටින් නැව් එන එක විදේශිකයන් නතර කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් නැව් එන එක නතර කළ කෙනා දැ ලන් සිටින්නෙත් රනිල්ගේ පිලේ බවත් ඒ පැත්තට ගොස් ධීවර ඇමැති වන්නට ඔහු සිතා සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.
ධීවර ඇමැතිවරයකු වශයෙන් තමාද කටයුතු කළ අතර ධීවරයන්ගේ මහගෙදර ධීවර අමාත්‍යාංශය බව සිහිපත් කළ ජනාධිපතිතුමා මහගෙදරට ආ ධීවරයන්ට පහර දුන් එකම ධීවර ඇමැතිවරයා රාජිත බවත් ප්‍රකාශ කළේය.
දුම්පානය වැළක්වීම පිළිබඳ ගෞරවය ලබා ගැනීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ කරන නමුත් එම පනත ගෙනැවිත් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කර, දරුවන්ට දුම්වැටි විකිණීම නතර කර සියලු දේ කළේ නිමල් ‍සිරිපාල ද සිල්වා මහතා ඇමැති ධූර‍ය දැරූ සමයේ බවත් ජනාධිපතිතුමා පැවසීය.
තම දරුවන්ට ක්‍රීඩා කරන්නට යාමට හෙලිකොප්ටර් දුන් බවට අද මේ අය අපහාස කරන නමුත් දරුවන් කුඩා කාලයේ නම් තමා ඔවුන්ට සෙල්ලම් හෙලිකොප්ටර් දුන් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
තමා කිසිදිනෙක මෛත්‍රීට දොස් කියා නැති නමුත් රනිල් වික්‍රමසිංහත් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට ‍එදා සිට දොස් කී බව පැවසූ ජනාධිපතිතුමා වැලි, ගල්, පස්, ගස් ගැන කිව්වේ ඔවුන් මිස තමා නොවන බවත් ප්‍රකාශ කළේය.
මේ කණ්ඩායමේ ප්‍රතිපත්ති හදන පිරිසේ සුමන්දිරනුත් සිටින බවත් ඔවුන් එකතු වී ගසන හොර ගිවිසුම් ගසාගෙන වැඩපිළිවෙළක් ගෙන යන බවත් පැවසූ ජනාධිපතිතුමා මේ ගිවිසුම් රටට හෙළි කළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. අද ඇතැමුන් පවුල්වාදය ගැන කථා කරන නමුත් එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පවුල්වාදය ගැන ‍චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයම බවත් එදා ජනාධිපති, අගමැති, කථානායක වී සිටියේ එකම කණ්ඩායමක් බවත් පැවසූ ජනාධිපතිතුමා එයාලා වළව්වේ, ‍අරයා බමුණු කුලේ, අප මැදමුල‍න ග‍මේ, මේවා ගැන කථා කරලා වැඩක් නැති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු, ඇමැතිවරුන් වන දයාශ්‍රිත තිසේරා, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස අත්තනායක, නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් බමුණුආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
  • Like
Reactions: netlife007

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
දුප්පත් මනුස්සයින් අතරින් ආපු අපේ කාලයේ වීරයෙක්
 
Last edited:

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
අඩේ වැල්ලෙත් පෝස්ටර් ගහලද......?

ජනාධිපතිතුමාගේ කොහොමටවත් කැමැත්තක් නැහැ ඔය කටවුට් පෝස්ටර් ගහන්න. ඔය කටවුට් ගහන්නේ එතුමාගේ පාක්ෂිකයෝ විසින් ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් .
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ජනාධිපතිතුමාගේ කොහොමටවත් කැමැත්තක් නැහැ ඔය කටවුට් පෝස්ටර් ගහන්න. ඔය කටවුට් ගහන්නේ එතුමාගේ පාක්ෂිකයෝ විසින් ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් .

    :lol::lol::lol:
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    [Me rata bera gattha apae adaraneeya Nayakayata Jayaweva.
    ( Mama nam kiyanne Me "Game Baiya "
    karapu tharam sanwardana weda 1948 passen apu kisima nayakayek karala ne kiyalai
    . මේ මුළු රටම මගේ නෑදෑයෝ

    මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා

    සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්

    * මේ ජනතාව මා සමඟ සිටිනතාක්කල් මාව හෙග් නුවර යුද අධිකරණයට ගෙන යන්න බැහැ* විජයග්‍රාහී සිවුවැනි ජන රැලියේදී ජනපති කියයි

    mainpic.jpg

    මගේ නෑයෝ සොයන්න ගියොත් හැමතැනම ඉන්නවා. මේ වැල්ලෙත් ඉන්නවා. කුඹුරෙත් ඉන්නවා. ගොඩත් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝම මගේ නෑයෝ. මේ මුළු රටම මගේ නෑ‍දෑයෝ. මේ ජනතාව සිටිනකම් මාව හේග් නුවර යුද අධිකරණවලට ගෙනි යන්නට හැකි වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    එදා පවුල්වාදය ගැන සිරිමාවෝ මැතිණියට චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයයි. පවුල් ගහ කියලා එකක් හැදුවා. රටේ ඉන්න සේරම අය දාලා කිව්වා මේ සේරම නෑයෝ කියලා. අගමැති වෙලා හිටියා. ජනාධිපති වෙලා හිටියා. කතානායක වෙලා හිටියා.
    නමුත් ඒවා ගැන කථා නැහැ. එයාලා ටොයියෝ. අපි බයියොනේ යැයි ද ජනාධිපතිතුමා පැවසීය. මෙයාලට මතක නැති වෙලා මම මැදමු‍ලනේ මහින්ද රාජපක්ෂ කියලා. අපි එදා පාද යාත්‍රා, ජන ඝෝෂා කළේ ප්‍රේමදාස යුගයේ. ඒ නිසා මම එයාලට කියන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා කියා යැයි ජනාධිපතිතුමා පැවසීය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ වියජග්‍රාහී සිවුවැනි ජන රැලියට හලාවත ෂර්ලි කො‍රෙයා ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) එක්වෙමිනි.
    ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනු වස් එක්සත් ජනතා නිදහස් සන්ධානය රට වටා සංවිධාන කරන ජන රැලි මාලාවේ පුත්තලම් දිස්ත්‍රික් ජන රැලිය අති දැවැන්ත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
    පිටරටින් නැව් එන එක විදේශිකයන් නතර කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් නැව් එන එක නතර කළ කෙනා දැ ලන් සිටින්නෙත් රනිල්ගේ පිලේ බවත් ඒ පැත්තට ගොස් ධීවර ඇමැති වන්නට ඔහු සිතා සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.
    ධීවර ඇමැතිවරයකු වශයෙන් තමාද කටයුතු කළ අතර ධීවරයන්ගේ මහගෙදර ධීවර අමාත්‍යාංශය බව සිහිපත් කළ ජනාධිපතිතුමා මහගෙදරට ආ ධීවරයන්ට පහර දුන් එකම ධීවර ඇමැතිවරයා රාජිත බවත් ප්‍රකාශ කළේය.
    දුම්පානය වැළක්වීම පිළිබඳ ගෞරවය ලබා ගැනීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ කරන නමුත් එම පනත ගෙනැවිත් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කර, දරුවන්ට දුම්වැටි විකිණීම නතර කර සියලු දේ කළේ නිමල් ‍සිරිපාල ද සිල්වා මහතා ඇමැති ධූර‍ය දැරූ සමයේ බවත් ජනාධිපතිතුමා පැවසීය.
    තම දරුවන්ට ක්‍රීඩා කරන්නට යාමට හෙලිකොප්ටර් දුන් බවට අද මේ අය අපහාස කරන නමුත් දරුවන් කුඩා කාලයේ නම් තමා ඔවුන්ට සෙල්ලම් හෙලිකොප්ටර් දුන් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
    තමා කිසිදිනෙක මෛත්‍රීට දොස් කියා නැති නමුත් රනිල් වික්‍රමසිංහත් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට ‍එදා සිට දොස් කී බව පැවසූ ජනාධිපතිතුමා වැලි, ගල්, පස්, ගස් ගැන කිව්වේ ඔවුන් මිස තමා නොවන බවත් ප්‍රකාශ කළේය.
    මේ කණ්ඩායමේ ප්‍රතිපත්ති හදන පිරිසේ සුමන්දිරනුත් සිටින බවත් ඔවුන් එකතු වී ගසන හොර ගිවිසුම් ගසාගෙන වැඩපිළිවෙළක් ගෙන යන බවත් පැවසූ ජනාධිපතිතුමා මේ ගිවිසුම් රටට හෙළි කළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. අද ඇතැමුන් පවුල්වාදය ගැන කථා කරන නමුත් එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පවුල්වාදය ගැන ‍චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයම බවත් එදා ජනාධිපති, අගමැති, කථානායක වී සිටියේ එකම කණ්ඩායමක් බවත් පැවසූ ජනාධිපතිතුමා එයාලා වළව්වේ, ‍අරයා බමුණු කුලේ, අප මැදමුල‍න ග‍මේ, මේවා ගැන කථා කරලා වැඩක් නැති.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු, ඇමැතිවරුන් වන දයාශ්‍රිත තිසේරා, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස අත්තනායක, නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් බමුණුආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.[/QUOTE]
     
    • Like
    Reactions: netlife007

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    33jmees.jpg