Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_නෑදෑයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මුළු රටම මගේ නෑදෑයෝ

මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා

සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්

* මේ ජනතාව මා සමඟ සිටිනතාක්කල් මාව හෙග් නුවර යුද අධිකරණයට ගෙන යන්න බැහැ* විජයග්‍රාහී සිවුවැනි ජන රැලියේදී ජනපති කියයි

මගේ නෑයෝ සොයන්න ගියොත් හැමතැනම ඉන්නවා. මේ වැල්ලෙත් ඉන්නවා. කුඹුරෙත් ඉන්නවා. ගොඩත් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝම මගේ නෑයෝ. මේ මුළු රටම මගේ නෑදෑයෝ. මේ ජනතාව සිටිනකම් මාව හේග් නුවර යුද අධිකරණවලට ගෙනි යන්නට හැකි වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එදා පවුල්වාදය ගැන සිරිමාවෝ මැතිණියට චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයයි. පවුල් ගහ කියලා එකක් හැදුවා. රටේ ඉන්න සේරම අය දාලා කිව්වා මේ සේරම නෑයෝ කියලා. අගමැති වෙලා හිටියා. ජනාධිපති වෙලා හිටියා. කතානායක වෙලා හිටියා.

නමුත් ඒවා ගැන කථා නැහැ. එයාලා ටොයියෝ. අපි බයියොනේ යැයි ද ජනාධිපතිතුමා පැවසීය. මෙයාලට මතක නැති වෙලා මම මැදමුලනේ මහින්ද රාජපක්ෂ කියලා. අපි එදා පාද යාත්‍රා, ජන ඝෝෂා කළේ ප්‍රේමදාස යුගයේ. ඒ නිසා මම එයාලට කියන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා කියා යැයි ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ වියජග්‍රාහී සිවුවැනි ජන රැලියට හලාවත ෂර්ලි කොරෙයා ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) එක්වෙමිනි.

ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනු වස් එක්සත් ජනතා නිදහස් සන්ධානය රට වටා සංවිධාන කරන ජන රැලි මාලාවේ පුත්තලම් දිස්ත්‍රික් ජන රැලිය අති දැවැන්ත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පිටරටින් නැව් එන එක විදේශිකයන් නතර කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් නැව් එන එක නතර කළ කෙනා දැ ලන් සිටින්නෙත් රනිල්ගේ පිලේ බවත් ඒ පැත්තට ගොස් ධීවර ඇමැති වන්නට ඔහු සිතා සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.

ධීවර ඇමැතිවරයකු වශයෙන් තමාද කටයුතු කළ අතර ධීවරයන්ගේ මහගෙදර ධීවර අමාත්‍යාංශය බව සිහිපත් කළ ජනාධිපතිතුමා මහගෙදරට ආ ධීවරයන්ට පහර දුන් එකම ධීවර ඇමැතිවරයා රාජිත බවත් ප්‍රකාශ කළේය.

දුම්පානය වැළක්වීම පිළිබඳ ගෞරවය ලබා ගැනීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ කරන නමුත් එම පනත ගෙනැවිත් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කර, දරුවන්ට දුම්වැටි විකිණීම නතර කර සියලු දේ කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇමැති ධූරය දැරූ සමයේ බවත් ජනාධිපතිතුමා පැවසීය.

තම දරුවන්ට ක්‍රීඩා කරන්නට යාමට හෙලිකොප්ටර් දුන් බවට අද මේ අය අපහාස කරන නමුත් දරුවන් කුඩා කාලයේ නම් තමා ඔවුන්ට සෙල්ලම් හෙලිකොප්ටර් දුන් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

තමා කිසිදිනෙක මෛත්‍රීට දොස් කියා නැති නමුත් රනිල් වික්රමසිංහත් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට එදා සිට දොස් කී බව පැවසූ ජනාධිපතිතුමා වැලි, ගල්, පස්, ගස් ගැන කිව්වේ ඔවුන් මිස තමා නොවන බවත් ප්‍රකාශ කළේය.

මේ කණ්ඩායමේ ප්‍රතිපත්ති හදන පිරිසේ සුමන්දිරනුත් සිටින බවත් ඔවුන් එකතු වී ගසන හොර ගිවිසුම් ගසාගෙන වැඩපිළිවෙළක් ගෙන යන බවත් පැවසූ ජනාධිපතිතුමා මේ ගිවිසුම් රටට හෙළි කළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. අද ඇතැමුන් පවුල්වාදය ගැන කථා කරන නමුත් එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පවුල්වාදය ගැන චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයම බවත් එදා ජනාධිපති, අගමැති, කථානායක වී සිටියේ එකම කණ්ඩායමක් බවත් පැවසූ ජනාධිපතිතුමා එයාලා වළව්වේ, අරයා බමුණු කුලේ, අප මැදමුලන ගමේ, මේවා ගැන කථා කරලා වැඩක් නැති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු, ඇමැතිවරුන් වන දයාශ්‍රිත තිසේරා, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස අත්තනායක, නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් බමුණුආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

[QUOTE="EXCITE, post: 17582201, member: 517400"] [COLOR=Magenta][B][SIZE=5]මේ මුළු රටම මගේ නෑදෑයෝ[/SIZE][/B] [SIZE=5][COLOR=Blue]මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා[/COLOR][/SIZE][/COLOR] [SIZE=5][B]සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#008080]* මේ ජනතාව මා සමඟ සිටිනතාක්කල් මාව හෙග් නුවර යුද අධිකරණයට ගෙන යන්න බැහැ[/COLOR][/SIZE][SIZE=4][COLOR=#008080]* විජයග්‍රාහී සිවුවැනි ජන රැලියේදී ජනපති කියයි[/COLOR][/SIZE] [IMG]http://dinamina.lk/2014/12/18/mainpic.jpg[/IMG] [SIZE=4]මගේ නෑයෝ සොයන්න ගියොත් හැමතැනම ඉන්නවා. මේ වැල්ලෙත් ඉන්නවා. කුඹුරෙත් ඉන්නවා. ගොඩත් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝම මගේ නෑයෝ. මේ මුළු රටම මගේ නෑදෑයෝ. මේ ජනතාව සිටිනකම් මාව හේග් නුවර යුද අධිකරණවලට ගෙනි යන්නට හැකි වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4]එදා පවුල්වාදය ගැන සිරිමාවෝ මැතිණියට චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයයි. පවුල් ගහ කියලා එකක් හැදුවා. රටේ ඉන්න සේරම අය දාලා කිව්වා මේ සේරම නෑයෝ කියලා. අගමැති වෙලා හිටියා. ජනාධිපති වෙලා හිටියා. කතානායක වෙලා හිටියා. [/SIZE] [SIZE=4]නමුත් ඒවා ගැන කථා නැහැ. එයාලා ටොයියෝ. අපි බයියොනේ යැයි ද ජනාධිපතිතුමා පැවසීය. මෙයාලට මතක නැති වෙලා මම මැදමුලනේ මහින්ද රාජපක්ෂ කියලා. අපි එදා පාද යාත්‍රා, ජන ඝෝෂා කළේ ප්‍රේමදාස යුගයේ. ඒ නිසා මම එයාලට කියන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා කියා යැයි ජනාධිපතිතුමා පැවසීය.[/SIZE] [SIZE=4] ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ වියජග්‍රාහී සිවුවැනි ජන රැලියට හලාවත ෂර්ලි කොරෙයා ක්‍රීඩාංගණයේ දී ඊයේ (16) එක්වෙමිනි.[/SIZE] [SIZE=4] ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනු වස් එක්සත් ජනතා නිදහස් සන්ධානය රට වටා සංවිධාන කරන ජන රැලි මාලාවේ පුත්තලම් දිස්ත්‍රික් ජන රැලිය අති දැවැන්ත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.[/SIZE] [SIZE=4] පිටරටින් නැව් එන එක විදේශිකයන් නතර කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් නැව් එන එක නතර කළ කෙනා දැ ලන් සිටින්නෙත් රනිල්ගේ පිලේ බවත් ඒ පැත්තට ගොස් ධීවර ඇමැති වන්නට ඔහු සිතා සිටින බවත් ජනාධිපතිතුමා පැවසීය.[/SIZE] [SIZE=4] ධීවර ඇමැතිවරයකු වශයෙන් තමාද කටයුතු කළ අතර ධීවරයන්ගේ මහගෙදර ධීවර අමාත්‍යාංශය බව සිහිපත් කළ ජනාධිපතිතුමා මහගෙදරට ආ ධීවරයන්ට පහර දුන් එකම ධීවර ඇමැතිවරයා රාජිත බවත් ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] දුම්පානය වැළක්වීම පිළිබඳ ගෞරවය ලබා ගැනීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ කරන නමුත් එම පනත ගෙනැවිත් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කර, දරුවන්ට දුම්වැටි විකිණීම නතර කර සියලු දේ කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇමැති ධූරය දැරූ සමයේ බවත් ජනාධිපතිතුමා පැවසීය.[/SIZE] [SIZE=4] තම දරුවන්ට ක්‍රීඩා කරන්නට යාමට හෙලිකොප්ටර් දුන් බවට අද මේ අය අපහාස කරන නමුත් දරුවන් කුඩා කාලයේ නම් තමා ඔවුන්ට සෙල්ලම් හෙලිකොප්ටර් දුන් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.[/SIZE] [SIZE=4] තමා කිසිදිනෙක මෛත්‍රීට දොස් කියා නැති නමුත් රනිල් වික්රමසිංහත් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට එදා සිට දොස් කී බව පැවසූ ජනාධිපතිතුමා වැලි, ගල්, පස්, ගස් ගැන කිව්වේ ඔවුන් මිස තමා නොවන බවත් ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] මේ කණ්ඩායමේ ප්‍රතිපත්ති හදන පිරිසේ සුමන්දිරනුත් සිටින බවත් ඔවුන් එකතු වී ගසන හොර ගිවිසුම් ගසාගෙන වැඩපිළිවෙළක් ගෙන යන බවත් පැවසූ ජනාධිපතිතුමා මේ ගිවිසුම් රටට හෙළි කළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. අද ඇතැමුන් පවුල්වාදය ගැන කථා කරන නමුත් එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පවුල්වාදය ගැන චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයම බවත් එදා ජනාධිපති, අගමැති, කථානායක වී සිටියේ එකම කණ්ඩායමක් බවත් පැවසූ ජනාධිපතිතුමා එයාලා වළව්වේ, අරයා බමුණු කුලේ, අප මැදමුලන ගමේ, මේවා ගැන කථා කරලා වැඩක් නැති.[/SIZE] [SIZE=4] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු, ඇමැතිවරුන් වන දයාශ්‍රිත තිසේරා, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස අත්තනායක, නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් බමුණුආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom