මගේ_පුතාටත්_ලැම්බොගිනියක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මගේ_පුතාටත්_ලැම්බොගිනියක්

    Target-news -------
    මගේ පුතාටත් ලැම්බොගිනියක් අරන් දෙනවා ----------------
    I WILL BUY MY SON A LAMBORGHINI IF HE WANTS TO RACE - MERVYN ........ ....

    2013 අයවැයෙන් වඩා ‍යහපත් සංකල්ප රැසක් යෝජනා කර ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

    ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවලට සහන දෙනවිට රේසින් කාර්වල මිල සහනයක් ලබාදීමෙහි කිසිදු වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

    රේසින් කාර් පිළිබඳ කතිකාවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
    රේසින් කාර් පමණක් නොව අහස් යාත්‍රා පැදවීමෙන් හෝ ක්‍රීඩා කිරීමට හැකි අය ඇත්නම් ඒවායේ ද මිල ගණන් අඩු කළ යුතු බව හෙතෙම පවසයි.
    තම පුතා පැදවීමට කැමති නම් ලැම්බෝගිනියක් රැගෙන දෙන බවද හෙතෙම සඳහන් කළේය.
    තමන්ද රේස් පදින්න ආස බවත් හැකි නම් ඕනෑම අයෙකුට තමන් හා රේස් පැදීමට එන ලෙසත් අමාත්‍යවරයා එහිදී විවෘත ආරාධනාවක් ද කර සිටියේය.

    දරුවන් වැඩියෙන් බිහිකරන ලෙස සිය ඥාතීන් මිත්‍රාදී සියලු සිංහල කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    12903_534778999888545_518793896_n.jpg

    Public Relations Minister Mervyn Silva stated that the government is willing to not only reduce the price of racing cars but even air planes if it was to promote sports.

    Speaking to the media, Minister Mervyn Silva stated that the President comes from a sporting family while he and his sons are sportsmen. He added that no one had the right to complain about the budget proposals on tax concessions for racing cars because it was to encourage a sport.

    Furthermore, the Minister stated that no one can be blamed if the critics cannot afford to buy their sons Lamborghinis and proclaimed that he would buy one for his son if it was for racing purposes. Mervyn Silva went on to claim that he would like to purchase one himself as he also enjoys racing.

    The Minister finally requested all Sinhalese friends and relatives to produce more children while suggesting that he was undertaking just such a task himself.

    In view of promoting sporting tourism all vehicles used for racing sports will be exempt from import tax, President said presenting the 2013 Budget last week.

    The President also proposed in his Budget Speech for 2013 to increase fees on revenue license for vehicles from next year.
    2012-11-15~
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මූගේ ගෑනිව දුන්න නං මම මම දරුවන් වැඩිපුර බිහි කරලා පෙන්නනවා. මොකද එතකොට මූනේ කන්න දෙන්නේ ඒ ළමයින්ට. යකෝ මිනිස්සුන්ට ළමයි වැඩිපුර හදන්න කියන්න කලින් මේ රටේ බඩු මිල අඩු කරලා මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් තත්වයක් ඇති කරපල්ලා
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අනෙ අරන් දෙන්න කියපන් බන්.. හැප්පිල මැරෙයිනෙ.. :lol:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    දඩබ්බරයා;13853819 said:

    උඹද මචන් මේක සිංහල වලට පරිවර්තනය කලේ ?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    දඩබ්බරයා;13853819 said:

    දරුවන් වැඩියෙන් බිහිකරන ලෙස සිය ඥාතීන් මිත්‍රාදී සියලු සිංහල කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    මහා එකා ඈතුලු අරාබියේ පුක් ලොවන ආන්ඩුවේ අනිත් උන් එක්ක බලද්දි මූ එලමකිරි ඩයල් එකක්. පුදුම ශ්‍රද්ධාවක්, ජාතිය ආගම ගෑන කෑක්කුමක් තියෙන නියම පිරිමියෙක්.
     
    0002031F.gif