මග අහුරා ප්‍රචන්ඩ වෙන්න එපා !!!

amithtr300

Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    ඔබත් මමත් එකම පිඩිත පන්තියේ සහොදරයා, මං අමරුවෙන් තෙල් ගහන් පරේ යද්දි ඔබ තෙල් පොලිමේ, මත් ඊයේ ඔකේ හිටිය පැය ගනක්, අමරුවෙන් සල්ලි හොයන් තෙල් ගැහැවුවෙ, ඔබට තෙල් පොලිමේ ඉදල කෙන්ති ගිය එක සධාරනයි, එත් පරේ යන අනිත් අහිංසක මිනිස්සු එකට පලි නැහැ, ඔබ වගෙම මත් අසරණයි. පාර අවහිර කල කියල තෙල් ගෙනත් දෙන්නේ නැහැ, අපි දවස් ගනක් කෑ මොර ගහලත් හොර පවුල ගානක් නැතිව ඉන්නවා,
    ඔක නවත්ත්ලා අපිත් එක්ක යමන් ගොල්ෆෙස් ඔබයි මමයි එකට කෑ ගහලා කියමු " gota go home" කියලා


    (copied).
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොඩ්ඩක් හිතමු හැමෝම ගැන මානුෂීය විදියට .

    වාහන වල ත් යන්නේ ලංකාවේ පීඩිත ජනතාව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අමාරුවෙන් පෝලිමේ ඉඳල ගහගත්ත පෙට්‍රල් ටික පුච්චගෙන මිනිස්සු ගෝෆේස් යයිද? කරන්න ඕන ඒ පැත්තෙ ඉන්න ඇමතියෙක්ගෙ මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙයක් ඉස්සරහට ගිහින් පාර බ්ලොක් කරගෙන හරි ගෙදරට හරි ශොට් එක දෙන එක තමා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    අමාරුවෙන් පෝලිමේ ඉඳල ගහගත්ත පෙට්‍රල් ටික පුච්චගෙන මිනිස්සු ගෝෆේස් යයිද? කරන්න ඕන ඒ පැත්තෙ ඉන්න ඇමතියෙක්ගෙ මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙයක් ඉස්සරහට ගිහින් පාර බ්ලොක් කරගෙන හරි ගෙදරට හරි ශොට් එක දෙන එක තමා.
    :yes: :yes: :yes:
     

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    නිව් එකවුන්ට් හෑලි වැහිවැහැලා මෙ දවස්වල.
    me buruwage lokuma prane mekada ? alut da paranada balanda epa gobbayo tota ganna hoda deya tiynawanm eka vitarak araganin boruwata anunge pukawal wala agili gagaha balanne natuwa ,
     
    • Like
    Reactions: avjayarathne

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පාරවල් වහන ගොඩක් එවුන් ඒ ගම්වල නෙමෙයි බන්..දන්න එකෙක් කිව්වා උන්ගේ ගෙවල් ලග හන්දියකින් පාරක් වහලලු..ගමේ කවදාවත් දැකලා නැති සෙට් එකක් බැහැලා...
     
    • Like
    Reactions: amithtr300