මඟුල්

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    කිරියේ මිනිස්සු ,

    wedding ගැන මොකද හිතන්නේ?

    wedding එකක් ගන්න හිතාගෙනද ඉන්නේ?

    wedding එකක් ගත්තද?

    ගත්තට පස්සේ මොකෝ වුනේ?

    අපරාදේ කියල හිතුනද? අවුලක් නැද්ද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    wedding ගැන මොකද හිතන්නේ? Mukuth hithenne na

    wedding එකක් ගන්න හිතාගෙනද ඉන්නේ? Aran iwarai

    wedding එකක් ගත්තද? Ow

    ගත්තට පස්සේ මොකෝ වුනේ? Mukuth une na

    අපරාදේ කියල හිතුනද? අවුලක් නැද්ද? Wadiya wiyadam kare na.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කිරියේ මිනිස්සු ,
    ඔවු ඇයි

    wedding ගැන මොකද හිතන්නේ?
    මුකුත් නෑ

    wedding එකක් ගන්න හිතාගෙනද ඉන්නේ?
    නෑ

    wedding එකක් ගත්තද?
    නෑ

    ගත්තට පස්සේ මොකෝ වුනේ?
    තාම ගත්තෙ නෑ.. බං...

    අපරාදේ කියල හිතුනද? අවුලක් නැද්ද?
    ඕව හිතන්න වෙඩිමක් ගත්තෙ නෑ යකෝ....
     

    The Kingslayer

    Well-known member
  • කිරියේ මිනිස්සු , - yes:yes:

    wedding ගැන මොකද හිතන්නේ?- ane mandaa bn :unsure:

    wedding එකක් ගන්න හිතාගෙනද ඉන්නේ? - :unsure:

    wedding එකක් ගත්තද?- :no:

    ගත්තට පස්සේ මොකෝ වුනේ?-.................

    අපරාදේ කියල හිතුනද? අවුලක් නැද්ද? -...............
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කිරියේ මිනිස්සු ,

    wedding ගැන මොකද හිතන්නේ?

    wedding එකක් ගන්න හිතාගෙනද ඉන්නේ?

    wedding එකක් ගත්තද?

    ගත්තට පස්සේ මොකෝ වුනේ?

    අපරාදේ කියල හිතුනද? අවුලක් නැද්ද?


    uba marry karanna hithan innawanam tika dawasakata kiriya peththe enna epa, 2000 passe uththamayo ubage oluwa awul karai marry karanna epa kiyala, moko unta 1 baduwak gen boot eka wadunahama hithanne jeewithetama genu epa kiyala
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ගෙවල් දෙකේ කට්ටිය දැනුවත් කරලා පැනල පලයන් බන්.. සල්ලි ඉතුරුයි. :lol:

    වෙඩිමක් ගනින්, හැබැයි ඔය tv වල යන එක එකාගේ මගුල් බලලා බොරුවට වියදම් කරන්නේ නැතිව එන උන්ට ආතල් එකෙ ඇති තරම් කන්න, බොන්න , නටන්න දීල decent විදියට කරපන්..බැදල නෑ ,හැබැයි ගෙදර වෙඩින් දෙකකට වියදම් කරල අත්දැකීම් තියනවා..
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    වෙඩිම හිතට හරියන විදියට ගනින්
    හැබැයි බොරු විකාර නැතුව.
    ෆොටෝ ග්‍රැෆියි අන්දන් ඒවයි කෑම බීමයි දෙවනි දවස් වියදම් වැඩි කරනවා.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිංහලුන්ගේ බොරු වියදම්
    පැය 5,6 කට ලක්ෂ ගානක් වියදම් කරලා දානවා කිසිම තේරුමක් නැතිව
    වැඩිය ඕන නැහැ කාලා අහක දාන වෙඩින් කේක් කවර් එකට, වෙඩින් කාඩ් වලටත් බර ගානක් වියදම් කරනවා
    බොරු සෝබන තියෙන්නේ
    තනිකරම වවා ගෙන කන බිස්නස් එකක් වෙලා තියෙන්නේ දැන්
     
    • Like
    Reactions: sannsa