මචංන්ස්ල මට ලංකාවෙන් nocotine gum තැනක් කියනවාද,??

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචංන්ස්ල මට ලංකාවෙන් nicotine gum ගන්න තැනක් කියනවා&

    මචංන්ස්ල මට ලංකාවෙන් nicotine gum ගන්න තැනක් කියනවාද,??
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යුනියන් කෙමිස්ට් එකේ තියනවා. Gum එක වගේම තව මොකක්ද Paste එකක් තියන කතාවක් මට ඉස්සරහින් හිටපු customer ට කියනවා ඇහුනා. :)

    460, Union Place,
    Colombo - 02,
    Sri Lanka.
    Tel: 0112 692 532
     
    Last edited: