Machan la මම Management පැත්තෙන් ඩිග්‍රී එක කරන් යන ගමන් මේ දවස් වල...දැන් රටේ තත්වේ අනුව, පාට් ටයිම් ජොබ් එකකට ජොයින් වෙන්න බැලුවේ...ඒත් රුපියල් වලින් හම්බ කරන එක බොරු වැඩක්නෙ දැන්..ඒ නිසා $ වලින් income එක එන විදිහට මොකද්ද කරන්න පුලුවන්? IT පැත්තෙන් එහෙම ලොකු දැනුමක් නැහැ මට...IT diploma එකක් නම් කරලා තියනවා දැනට...
මට ආර්ථික ප්‍රශ්න නම් නැහැ මුකුත්...ඒත් ඉස්සරහට පොඩි පොඩි investment වගයක් කරන්න මම ම සල්ලි ටිකක් හොයා ගන්න බැලුවේ දෙමාපියන්ට කරදර නොකර...
Fiverr, Upwork ගැන එහෙම මට අදහසක් දෙන්න පුලුවන්ද?
මට ආර්ථික ප්‍රශ්න නම් නැහැ මුකුත්...ඒත් ඉස්සරහට පොඩි පොඩි investment වගයක් කරන්න මම ම සල්ලි ටිකක් හොයා ගන්න බැලුවේ දෙමාපියන්ට කරදර නොකර...
Fiverr, Upwork ගැන එහෙම මට අදහසක් දෙන්න පුලුවන්ද?