Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචංලා උපදෙසක් ඔනේ. please HELP me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කාලයක් ඉස්කෝලේ ඩි වෙච්ච දේවල්වලට කලකිරිලා වැටිලා හිටිය.

එත් ජොබ් එහෙකට ගිහින් කට්ට කද්දී ඒවා මොනවද කියල හිතුනා.

දැන් ජොබක් නැ.එත් අයිත ගොඩ එන්න හදනවා කොහොම හරි.

මම දන්නවා මටත් කොහොමහරි ගොඩ එන්න පුළුවන් කියල.

මට කියන තියෙන්නේ කොයිම වෙලවකත් තමන්ගේ ආත්ම ශක්තිය හැල්ලු කරන්න එපා.

මානසිකව වැටුනත් අයි දෙගුණයක් වේගෙන් නගිටහන්.

උම්බට ඔය ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් ඔලුව හදාගත්තොත් තමයි.

යාලුවෝ,ඉස්කෝලේ හුටපට,අම්මා තාත්තා කියන දේවල්,සමාජය කියන දේවල් එක බල්ලෙකුට ගණන් ගන්න එපා.

උම්බ්ට් දැන් සල්ලි ප්රහ්නය තියෙනවනම් mමරදාන ටෙක් එකේ ගොඩක් මාද්ය වලින් courses තියෙනවා,නොමිලේ

උම්බ ගෙදර ඉදන් කක බිබී ඉන්න හින්ද වෙන්න ඇති ඔලුව විකාර වෙලා තියෙන්නේ.

උම්බ්ව තැලෙන්න තැලෙන්න තවත් මුවහත් වෙයන්,ඒ විදියට හිත හදාගනින්.

මම මොන ධන ගතය දාල හරි ගොඩ යනවා කියල.

උම්බ් ඩිප් එකක් කරොත් එකේ ට්රෛනින් හම්බෙනවා course ඉවරවෙලා,

දැන් උම්බ රට ගියොත් ආයිත් වෙන්නේ හරක වගේ ගෙදරට අදින්න,උම්බේ හොඳ වයස ගෙවෙනකන්.

ඉස්සෙල්ල ඕන තැනක ගිහින් පෙන්නන්න පුළුවන් සුදුස්කමක හදාගනින්.

දැනට උඩ කිව්වා විදියට වත් දෙයක් කරගන්න බැයි නම් උම්බට තියෙන සුදුසුකම් අනුව මොකක් හරි ජොබක් හොයාගනින්.

ජොබක් අක්රනගමන් පාර්ට් ටයිම් ඉගෙන අග්නින්.

ගැනු වගේ මුළු වැල වැටිලා අන්ඩ්න්න එපා බන්,පිරිමියෙක්නේ,හිත හයිය කරගෙන නැගිටපන්.

දෙයියෝ වුනත් සලකන්නේ මහන්සියෙන් ගොඩ යන්න හදන එවුන්ට.

ඔය එන කරදර බාදක සේරම උම්බව හොඳ තැනකට යන්න මාර්ගේ කියල දෙන්න එන්නේ කියල හිතපන්.

මටනම් මචං කරදර එන තරමට තම මම කැමති,මොකද අඑන හැම අවුලකින්ම ඉගෙනගන්න දෙයක් තියෙනවා.

ඔලුව හදාගනින්,

දෙයක් ඉගෙනගන්න බලපන්,

එහෙම නැත්නම් ජොබක් කරපන්,කරන ගමන් ඉගෙනගනින්,

හරිහමන් දෙයක් තමන්ට කරගෙන රට යන්න ඕනනම් රට පලයන්.

දෙමවුපියෝ අමතක අක්රන්න එපා.

එත් දැනට එන ඇනුම් පද බැනුම් සේරම ඒ කනෙන් අහල මේ කනෙන් එලියට දාහන්

ගුඩ් ලක්

ස්තුති

[QUOTE="Thoppi_Chaminda, post: 20220312, member: 557627"] [SIZE=3]මමත් කාලයක් ඉස්කෝලේ ඩි වෙච්ච දේවල්වලට කලකිරිලා වැටිලා හිටිය. එත් ජොබ් එහෙකට ගිහින් කට්ට කද්දී ඒවා මොනවද කියල හිතුනා. දැන් ජොබක් නැ.එත් අයිත ගොඩ එන්න හදනවා කොහොම හරි. මම දන්නවා මටත් කොහොමහරි ගොඩ එන්න පුළුවන් කියල. මට කියන තියෙන්නේ කොයිම වෙලවකත් තමන්ගේ ආත්ම ශක්තිය හැල්ලු කරන්න එපා. මානසිකව වැටුනත් අයි දෙගුණයක් වේගෙන් නගිටහන්. උම්බට ඔය ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් ඔලුව හදාගත්තොත් තමයි. යාලුවෝ,ඉස්කෝලේ හුටපට,අම්මා තාත්තා කියන දේවල්,සමාජය කියන දේවල් එක බල්ලෙකුට ගණන් ගන්න එපා. උම්බ්ට් දැන් සල්ලි ප්රහ්නය තියෙනවනම් mමරදාන ටෙක් එකේ ගොඩක් මාද්ය වලින් courses තියෙනවා,නොමිලේ:yes::yes: උම්බ ගෙදර ඉදන් කක බිබී ඉන්න හින්ද වෙන්න ඇති ඔලුව විකාර වෙලා තියෙන්නේ. උම්බ්ව තැලෙන්න තැලෙන්න තවත් මුවහත් වෙයන්,ඒ විදියට හිත හදාගනින්. මම මොන ධන ගතය දාල හරි ගොඩ යනවා කියල. උම්බ් ඩිප් එකක් කරොත් එකේ ට්රෛනින් හම්බෙනවා course ඉවරවෙලා, දැන් උම්බ රට ගියොත් ආයිත් වෙන්නේ හරක වගේ ගෙදරට අදින්න,උම්බේ හොඳ වයස ගෙවෙනකන්. ඉස්සෙල්ල ඕන තැනක ගිහින් පෙන්නන්න පුළුවන් සුදුස්කමක හදාගනින්. දැනට උඩ කිව්වා විදියට වත් දෙයක් කරගන්න බැයි නම් උම්බට තියෙන සුදුසුකම් අනුව මොකක් හරි ජොබක් හොයාගනින්. ජොබක් අක්රනගමන් පාර්ට් ටයිම් ඉගෙන අග්නින්. ගැනු වගේ මුළු වැල වැටිලා අන්ඩ්න්න එපා බන්,පිරිමියෙක්නේ,හිත හයිය කරගෙන නැගිටපන්. දෙයියෝ වුනත් සලකන්නේ මහන්සියෙන් ගොඩ යන්න හදන එවුන්ට. ඔය එන කරදර බාදක සේරම උම්බව හොඳ තැනකට යන්න මාර්ගේ කියල දෙන්න එන්නේ කියල හිතපන්. මටනම් මචං කරදර එන තරමට තම මම කැමති,මොකද අඑන හැම අවුලකින්ම ඉගෙනගන්න දෙයක් තියෙනවා. ඔලුව හදාගනින්, දෙයක් ඉගෙනගන්න බලපන්, එහෙම නැත්නම් ජොබක් කරපන්,කරන ගමන් ඉගෙනගනින්, හරිහමන් දෙයක් තමන්ට කරගෙන රට යන්න ඕනනම් රට පලයන්. දෙමවුපියෝ අමතක අක්රන්න එපා. එත් දැනට එන ඇනුම් පද බැනුම් සේරම ඒ කනෙන් අහල මේ කනෙන් එලියට දාහන් ගුඩ් ලක් ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom