මචංලා පොඩි රෙඩියෝ එකක් ගන්න ඕන. අර බණ පිරිත

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    දම්රෝ එකේ තියනවා මචං. වයසක කෙනෙකුට බ්ලූටූත් ඕනෙ නැති නිසා ඒවා හොදයි. ඒවා ලේසියෙන් ලෙඩක් දෙන්නෙ නෑ. USB ත්තියනවා.
    ifr003.jpg

    ifr001.jpg


    http://innovex.lk/radio.html