Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට

අවුරුද්දටම රු 15000 කට වගේ උබලා දන්නා තැනක් තියෙනවා නම් කියන්න.

මම ඔය Youtube එකේ ඉන්න උන්ට කතා කළා උන් රු 50000/- ඉල්ලනවා එචර දෙන්න නැහැ මගේ ලග.

අනුරාධපුරේ කෙනක් දාගන්න ගිය මිනිහා මට සල්ලි තියෙනවා කියල හිතං අන්තිමට ඒ ගැන හිතමු කිව්වා මම හා හා කියලා එතනින් ආවා එන්න.

තව සමහරු ට කතා කළාම අන්දලා බය කරලා ගරාගෙන කන්න එනවා උන්ට අහු වෙන්න මම මෝඩ නැහැ

මගේ දැන් ඉන්න කෙනා ඔය උඩ කිව්වා අයට වඩා 200% හොදයි

එයාට මම පසු ගිය මාස වලට බදු ගෙවන්න තියෙනවා ද ඇහුවාම එයා මට කියනවා දැන් ලාබයක් තියෙනවද කියලා ? තියෙනවා නම් බදු ගෙවන්න කිව්වා. (එයා කියන්නේ එක මටම කරගන්න කියලා) මේක මටම කරගන්න බැරි නිසා මම Chartered Accountant කෙනක් හොයනවා එයාට කියල කරලා මගේ Chartered Accountant ට මේක දෙන්න. පසු ගිය වර්ෂ වලනම් මගේ Chartered Accountant ම ඔකොම කරලා දුන්නා කලින් වර්ෂ වලට බදු ගෙවලා තියෙන්නේ.

[QUOTE="Nadun26, post: 30530530, member: 532894"] [FONT=book antiqua]මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට අවුරුද්දටම රු 15000 කට වගේ උබලා දන්නා තැනක් තියෙනවා නම් කියන්න. මම ඔය Youtube එකේ ඉන්න උන්ට කතා කළා උන් රු 50000/- ඉල්ලනවා එචර දෙන්න නැහැ මගේ ලග. අනුරාධපුරේ කෙනක් දාගන්න ගිය මිනිහා මට සල්ලි තියෙනවා කියල හිතං අන්තිමට ඒ ගැන හිතමු කිව්වා මම හා හා කියලා එතනින් ආවා එන්න. තව සමහරු ට කතා කළාම අන්දලා බය කරලා ගරාගෙන කන්න එනවා උන්ට අහු වෙන්න මම මෝඩ නැහැ [B]මගේ දැන් ඉන්න කෙනා ඔය උඩ කිව්වා අයට වඩා 200% හොදයි [/B] එයාට මම පසු ගිය මාස වලට බදු ගෙවන්න තියෙනවා ද ඇහුවාම එයා මට කියනවා දැන් ලාබයක් තියෙනවද කියලා ? තියෙනවා නම් බදු ගෙවන්න කිව්වා. (එයා කියන්නේ එක මටම කරගන්න කියලා) මේක මටම කරගන්න බැරි නිසා මම Chartered Accountant කෙනක් හොයනවා එයාට කියල කරලා මගේ Chartered Accountant ට මේක දෙන්න. පසු ගිය වර්ෂ වලනම් මගේ Chartered Accountant ම ඔකොම කරලා දුන්නා කලින් වර්ෂ වලට බදු ගෙවලා තියෙන්නේ. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom