මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට
අවුරුද්දටම රු 15000 කට වගේ උබලා දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
මම ඔය Youtube එකේ ඉන්න උන්ට කතා කළා උන් රු 50000/- ඉල්ලනවා එචර දෙන්න නැහැ මගේ ලග.
අනුරාධපුරේ කෙනක් දාගන්න ගිය මිනිහා මට සල්ලි තියෙනවා කියල හිතං අන්තිමට ඒ ගැන හිතමු කිව්වා මම හා හා කියලා එතනින් ආවා එන්න.
තව සමහරු ට කතා කළාම අන්දලා බය කරලා ගරාගෙන කන්න එනවා උන්ට අහු වෙන්න මම මෝඩ නැහැ
මගේ දැන් ඉන්න කෙනා ඔය උඩ කිව්වා අයට වඩා 200% හොදයි
එයාට මම පසු ගිය මාස වලට බදු ගෙවන්න තියෙනවා ද ඇහුවාම එයා මට කියනවා දැන් ලාබයක් තියෙනවද කියලා ? තියෙනවා නම් බදු ගෙවන්න කිව්වා. (එයා කියන්නේ එක මටම කරගන්න කියලා) මේක මටම කරගන්න බැරි නිසා මම Chartered Accountant කෙනක් හොයනවා එයාට කියල කරලා මගේ Chartered Accountant ට මේක දෙන්න. පසු ගිය වර්ෂ වලනම් මගේ Chartered Accountant ම ඔකොම කරලා දුන්නා කලින් වර්ෂ වලට බදු ගෙවලා තියෙන්නේ.

Last edited: