මචංලා මේ ඩෙස්ක්ටොප් එක 70කට පාඩුද..

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    padu na wage. after effects karananwa nam ram eka 16gb wage karaganna pulwuannm hodayi. cache file walata 120-240 ssd ekak set karaganna.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඕවගේ සයිස් 3ක් එනවා (ඩෙල් වලත් ඒමයි)
    නොර්මල් ටව , Small Form factor (SFF), Micro size
    නොර්මල් ටව එක ගනින්
    අතරමැද සයිස් එකේ vga ගහන්න පුළුවන් උනත් low profile කාර්ඩ් විතරයි පවස්ප්ලයි එහෙම ගියොත් පට්ට ගණන් බදු ඇත්තෙත් නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මගේ පර්පස් එක වීඩියෝ එඩිටින් වලට යූස් කරන්න.. ආෆ්ටර් ඉෆෙක්ට් ප්‍රීමියර් ප්‍රෝ වගේ සොෆ්ට්වෙයාර් වැඩ කරන්න..
    කස්ටිය මොකො කියන්නේ

    මදි